මච්න්ලා වලිගෙ පාග ගන්න එපල්ලා.
රෙනොල්ට් කියන්නේ හොද කම්පනි එකක්,
(Renault head office, 13-15 quai Alphonse Le Gallo, Boulogne-Billancourt, France)
එත් renault kwid කියන්නේ ඉන්දියාවේ ඇසෙම්බල් කරනා කාර් එකක්..
ඒකයි ඒක එච්චර හරි නෑ කියන්නේ.. ඒත් ඒවගේ වෙන කම්පනි වලින් තාක්ශ්ණය අරන් ඉන්දියාවේ ගහන හැම වාහනයක්ම එහෙමයි කියලාම කියන්න බෑ.
ඒවගේ කොරියන් තාක්ෂණය අරන් ඉන්දියාවේ ගහන හොද වාහනයක් තමයි hyundai eon කියන්නේ..කාර් එකක් අතින් ගත්තහම ගෙවන ගානට වටින වාහනයක්..
ඒක නිසා රෙනොල්ට් ගැන වලිගෙ පාගගෙන මේවගේ මෝඩ නූල් දාන්න එපාල්ලා මචන්..