රෙනෝල්ට්වලට බනින උන්ට රිදේවි..

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,951
    113
    රෙනෝල්ට්වලට බනින උන්ට රිදේවි..

    රෙනෝල්ට් කාර් වලට බනින උන්ට රිදේවි.
    මේ බලපල්ලා..
    කිලෝමීටර් 1700ක් එක පාරක් තෙල්ගහලා යන කාර් එකක්...

    • Like
    Reactions: somalal

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඔව් ඔව් හොදට රිදේවි :lol: උන්ගේ අප්පොච්චිලගේ නේ කාර් කම්පැනිය

    ලොල්_සීන්
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    Renault kiyanne european car ekak thama. supiri badu.

    deka patala ganna epa indiayawata low budget vidiyata oya KWID magula indian market ekata gahuwe. :lol:
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ලොල්.. මේ යකෝ ඔරිජිනල් Renault මේවා පට්ට බඩු. අර ඉන්දිය KWID එක වගේ මිනී පෙට්ටි නෙමෙයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,677
    2
    54,265
    113
    28 Kmpl :shocked:
    කවුරුවත් රෙනෝල්ට්-නිසාන් megane බ්‍රෑන්ඩ් එකට බණින්නේ නෑ බ්‍රෝ ක්විඩ් එකට තමා බණින්නෙ
     
    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,902
    4,500
    113
    People who are scolding the kwid has funny reasons. Anyway its a big hit that's why its happening radical fuel consumption and the design .

    These cars are made for Europe mostly . Kwid was designed by a collaboration effort of French and Indian Renault teams.

    However the KWID is 98% Indian. Made in Nissan Plant (because in India you need a partner to start a business)
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මච්න්ලා වලිගෙ පාග ගන්න එපල්ලා.
    රෙනොල්ට් කියන්නේ හොද කම්පනි එකක්,
    (Renault head office, 13-15 quai Alphonse Le Gallo, Boulogne-Billancourt, France)

    එත් renault kwid කියන්නේ ඉන්දියාවේ ඇසෙම්බල් කරනා කාර් එකක්..
    ඒකයි ඒක එච්චර හරි නෑ කියන්නේ.. ඒත් ඒවගේ වෙන කම්පනි වලින් තාක්ශ්ණය අරන් ඉන්දියාවේ ගහන හැම වාහනයක්ම එහෙමයි කියලාම කියන්න බෑ.

    ඒවගේ කොරියන් තාක්ෂණය අරන් ඉන්දියාවේ ගහන හොද වාහනයක් තමයි hyundai eon කියන්නේ..කාර් එකක් අතින් ගත්තහම ගෙවන ගානට වටින වාහනයක්..

    ඒක නිසා රෙනොල්ට් ගැන වලිගෙ පාගගෙන මේවගේ මෝඩ නූල් දාන්න එපාල්ලා මචන්..
     
    ඔච්චර සීරියස් ගන්න එපා බං..
    උඹලට මොන මගුලක් හරි දැම්මාම පාණ්ඩිත්‍ය පෙන්නන්න හදනවානේ..
    :lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,677
    2
    54,265
    113

    ඔච්චර සීරියස් ගන්න එපා බං..
    උඹලට මොන මගුලක් හරි දැම්මාම පාණ්ඩිත්‍ය පෙන්නන්න හදනවානේ..
    :lol::lol:

    ඉතිං උඹ අම්බරුභාවය පෙන්නනකොට ඕක තමයි වෙන්නෙ :lol:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඉතිං උඹ අම්බරුභාවය පෙන්නනකොට ඕක තමයි වෙන්නෙ :lol:
    :rofl: ඌ දැනටම කින්ඩි වෙලා තියෙන්නේ... තව කින්ඩි කරන්න එපා බං.