Honda phone ekak kiyapnko

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    honda කොම්පැනිය තවම phone නම් ගහන්නේ නැහැ නේද?. :D

    දන්න කෙනෙක් උදවු කරයි මචන්. ;)
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    honda කොම්පැනිය තවම phone නම් ගහන්නේ නැහැ නේද?. :D

    දන්න කෙනෙක් උදවු කරයි මචන්. ;)

    :lol::lol::lol::lol::lol::lol:

    honda නෙවෙයි ''හොඳ'' කියන එක වෙන්නඇති මූ අදහස් කරන්නෙ
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඒ තරම් දීලා ගන්න එකේ සෙකන්ඩ් හැන්ඩ් එකට යන්නේ නැතිව අලුත් එකටම ගියොත් වටිනවා.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    :lol::lol::lol::lol::lol::lol:

    honda නෙවෙයි ''හොඳ'' කියන එක වෙන්නඇති මූ අදහස් කරන්නෙ

    උබට මාර මොලයෙක් මච්න් තියෙන්නෙ.., රෙස්පෙක්ට්!!
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Xiaomi Redmi 3S
    maxresdefault.jpg

    :love::love::love::love::love:

    http://www.elakiri.com/forum/showthread.php?t=1760939