මවන්ලා Phone එකක් ගන්න ඕණේ.. හිතේ තියෙන්නේ Huawei P9 Lite එකයි , Xiaomi Redmi Note 4 , Redmi 4x එකයි. මොකක්ද මචන් ගන්න හොද. aliexpress එකෙන් තමයි ගෙන්වන්න ඉන්නේ.. දැනට මේ Phone පාවිච්චි කරන කට්ට්ටිය Cam Quality එක , Battery එක වගේ විස්තර පොඩ්ඩක් කියනවද... තව aliexpress එකෙන් ගෙන්වන එක Safe ද.. තව Xiaomi Phone වල Snapdragon , Qualcomm Chipset වලින් හොද එක මොකක්ද කියලා විස්තර කියපල්ලකෝ...
Xiaomi Redmi Note 4 = US $149.84
https://www.aliexpress.com/item/Ori...326.html?spm=2114.12010608.0.0.486b249a4uK2id
Xiaomi Redmi 4X = US $139.99
https://www.aliexpress.com/item/Ori...265.html?spm=2114.12010608.0.0.486b249a4uK2id
Huawei G9 Lite P9 Lite = US $136.69
https://www.aliexpress.com/item/Ori...4826a22&transAbTest=ae803_5&priceBeautifyAB=0

aragena 6 months wage man dan, lag wena scene mukuth awe neha. budget phone ekakata yanawanam hodama phone eka. thawa ekkenek gannawanam baya nathuwa mata recommend karanna puluwan meka ganna kiyala. 