මධ්‍යම අධිවේගයේ සුපිරි ගැහිල්ලක් !

thilinasb

Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    මචන් මහින්ද ගැහුවා වගේ ගහන්නේ නෑ.හැබයි ටිකක් කොමිස් ගන්නවා.ඒක ජනතාවට නොදැනෙන ඉතාම කුඩා ප්‍රමානයක්.

    umbala awe කොමිස් nogaha e salli walinuth sanwardane karanna neda
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    ඕක වෙන්න බෑ. "බෝක්කුවක් වත් හදාගන්න බැරි" ආණ්ඩුව Expressway හදන්න contract දෙයිද? :lol::lol::lol:
     

    ksndhr

    Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63
    මචන් මහින්ද ගැහුවා වගේ ගහන්නේ නෑ.හැබයි ටිකක් කොමිස් ගන්නවා.ඒක ජනතාවට නොදැනෙන ඉතාම කුඩා ප්‍රමානයක්.
    :lol:

    umbala awe කොමිස් nogaha e salli walinuth sanwardane karanna neda

    කොමිසුත් ගහනවා රටත් කනවා... :growl:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    බොරුවට තව company දාගන්නේ තරගකාරිත්වය වැඩි කරලා tender එකේ ගාන අඩු කරගන්න. ඒක ගොඩක් වෙන දෙයක්.


    yes. habayi general public ekata publish karana eka limited competition ekak balen create karanna nam itin eligibility limited wenna bias widiyata hadanna one.


    engineer estimate එකට ලේසියෙන් වැඩක් කරන්න බෑ. ගොඩක් වෙලාවට ඊට වඩා ගානක් යනවමයි. විශේෂයෙන් government වැඩ වලදී engineer estimate එක වරදිනවා වැඩියි. ඒකට වඩා වැඩි උනාට quality එකට, වෙලාවට වැඩ වෙනවනම් tender එක එහෙම කෙනෙක්ට යන්න පුළුවන්. අනික මේකේදී අන්තිමට ඉන්නෙත් එක company එකක් නිසා compare කරන්න දේකුත් නෑනේ.

    nope.:no:. Government Engineers estimate hungak quality standards walata strict welamai hadanne hungak welawata. lankawe bids bohomayak more than 10 % aduwen yanne.
    Competition boruwata mawala high rates illana eka thamayi games kiyanne.



    මේක ලොකු case එකක්. tender bond එකක් ඉල්ලලා තියෙද්දීත් ඒක දීල නැත්නම්, කොච්චර හොද company එකක් උනත් වැඩක් නෑ tender එක reject වෙන්නම ඕනේ. දීලා තියෙන්නේ එක company එකක් විතරක් උනත් tender එක cancel වෙලා අලුතෙන් tender එක call කරන්න ඕනේ.

    yes. must rejected if requested the bond.
    :dull::dull::dull:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මචන් මහින්ද අරිනවා වගේ අරින්නේ නෑ.ඒක මට නොදැනෙන ඉතාම කුඩා ප්‍රමානයක් එකක් පොනිල්ට තියෙන්නේ.

    :lol::lol:
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මචන් මහින්ද ගැහුවා වගේ ගහන්නේ නෑ.හැබයි ටිකක් කොමිස් ගන්නවා.ඒක ජනතාවට නොදැනෙන ඉතාම කුඩා ප්‍රමානයක්.

    අඩේ මේ බලහන්කෝ මූ... ජනතාවට නොදැනෙන ඉතාම කුඩා ප්‍රමානයක් පුක නවත්තපන් හිනාව :lol::lol::lol:
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    මහින්ද හැංගි හැංගි කරපුවා මුන් එළිපිට කරනවා.
    කවද්ද බන් අපෙ රට ගැන අපි ගැන හිතන පාලකයෙක් පත්වෙන්නෙ ?? මන් හිතන්නෙ එහෙම එවුන් පත්වෙන්නෙ නැති වෙයි නේ ?? ඉතිං එකට හොඳම විසඳුම තමා තමන්ගෙ වැඩක් බලාගෙන තමන්ගෙ දියුණුව තමන්ම කරගෙන බැරිම තැනක් ආවොත් මෙ රටෙන් කොහාට හරි චුත වෙලා ආතල් එකෙ වෙන රටකට ගිහින් පදිංචි වෙන එක . :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:


    okathama mage plan eka wena keranna deyak na.