කරුණාකර ප්‍රසිද්ධ ස්ථාන වල උම්බෑ කීමෙන් වලකින්න![]()

ඔට්ටු දාන්න දුන්නෙ නැද්ද?
විඩියෝ දාපන් ඉක්මනට

Patta machan, Mehema ekak lankawe karanwa kiana ekath loku deyak, Gon Star ewa nathuwa mehema yamak igena ganna competitions karanawa nam kochchara hodai da
TFS
BUMP

A. සිරියා;20781824 said:අඩෝ වීඩියෝ නැද්ද මචන්![]()

මේ මොන පකේ ටින් බෙලෙක්ක බැට්ල් එකත් ෂික් හැටි විතරක්
නෙදකින් අපේ රටේ එවුන්ගෙ ඔළු නම්
අපේ මාමගෙ පුතත් මල පැනල මෙහේ කැම්පස් වලින් අයින් වෙලා කැනඩා එකකට ගියා
තනිකර උගන්නන්නෙ පරණ මගුල්ලු.
හැබැයි ඉතින් මෙහෙම වත් ටින් බෙලෙක්කයක් හදන එක ලොකු දෙයක්.
වැදගත් thread එකක තමන්ගෙ ගොන්කම ප්‍රදර්ශනය නොකර ඉන්නවනම් හොඳයි. කරලම බැලුවොත් තේරෙයි කොච්චර ප්‍රශ්න එනවද කියල. battle එකකට හරියන රොබෝ කෙනෙක් හදාගන්න අඩුම 12000/= වත් යනව. හරියට හදනවනම් 30000/= පනිනවා අනිව. ඔය ළමයි ඕව හදන්නෙ අඩුම පහසුකම් යටතේ. ඕනෙ කරන ගොඩක් දේවල් සල්ලි දීල නෙවෙයි ගන්නෙ. කොහෙන් හරි හොයාගන්නව. campus එකේ තියන වැඩත් එක්ක රෑ නිදිමරාගෙන මේ වගේ බාහිර වැඩ කරන්නෙ. මේ වගේ දෙයක් අගය කරන්න බැරිනම් තප්පුලන්නෙ නැතුව පැත්තකට වෙලා හිටපන්.

වැදගත් thread එකක තමන්ගෙ ගොන්කම ප්‍රදර්ශනය නොකර ඉන්නවනම් හොඳයි. කරලම බැලුවොත් තේරෙයි කොච්චර ප්‍රශ්න එනවද කියල. battle එකකට හරියන රොබෝ කෙනෙක් හදාගන්න අඩුම 12000/= වත් යනව. හරියට හදනවනම් 30000/= පනිනවා අනිව. ඔය ළමයි ඕව හදන්නෙ අඩුම පහසුකම් යටතේ. ඕනෙ කරන ගොඩක් දේවල් සල්ලි දීල නෙවෙයි ගන්නෙ. කොහෙන් හරි හොයාගන්නව. campus එකේ තියන වැඩත් එක්ක රෑ නිදිමරාගෙන මේ වගේ බාහිර වැඩ කරන්නෙ. මේ වගේ දෙයක් අගය කරන්න බැරිනම් තප්පුලන්නෙ නැතුව පැත්තකට වෙලා හිටපන්.
කරුණාකර ප්‍රසිද්ධ ස්ථාන වල උම්බෑ කීමෙන් වලකින්න![]()

bump
bump
set yakuuuuuuuuuuuuuuuuuuuu...........
adambarai meva dakiddi