2016 Oct-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

smart_dx

Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    සිංදුව අස්සේ කාගෙද බෙල්ල මිරිකනවා වගේ.ඒළකිරි කිය කිය කෑගහනවා

    තරිදුවා දැන් දරුණුයි..
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    කවුද යකෝ ඒ එළකිරි කියාගන්න බැරුව හෙන ගේමක් දෙන්නේ ..

    බඩේ ගිනියම නිසා වචනේ එලියට පනින්නේ නෑ ලත් තැනම ලොප් වෙනවා :oo:
     

    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    මට දෙන්න Malakuth Thibuna - Chitral Somapala න් Umara Sinhawansa ගේ ගීතය.
    මේ ගීතය සඳහා මන් එකතුකරගන්නවා ගෙදර අයයි .අල්ලපුගෙදර අක්කලයි.ආශානුයි.ආශාන්ගේ ප්‍රිය බිරිදයි.:shocked::shocked::shocked:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    ඒළකිරි රේඩියෝ අැඩ් ටික ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් කොහෙන්ද?