2016 Oct-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    තරිදු අයියෙ....... office එකෙ වැඩ නිසා.. ත්‍රේඩ් එකෙ ඉන්න වෙන්නැ අයියෙ........ හැබැයි අහන් ඉන්නෙ හොදෙ.............
    man asama gethayak...............:love::love::love::love::love::love::love:
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    :( අැයි දැන් නැත්තේ???

    කට්ටිය බිසි වෙලා ඇති දැන්.අලුතෙන් සෙට් වෙන්න ඉන්න අය ඉන්නවා නම් ගනී මම හිතන්නේ රේඩියෝ කරන්න.
     

    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    14642149_1170508643016060_7802898643668965703_n.png
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කට්ටිය බිසි වෙලා ඇති දැන්.අලුතෙන් සෙට් වෙන්න ඉන්න අය ඉන්නවා නම් ගනී මම හිතන්නේ රේඩියෝ කරන්න.

    මාසෙකට සැරයක් වගේ කරන්න පුළුවන් .....හැම සතියෙම කැපකිරීමක් කරන්න අමරුයිනේ ..අනික මේක ලොකු කැපකිරීමක් කරන්න ඕනි ...අපේ හුනා මලයා කරන්නේ කොහොමද කියලා ත්‍රෙඩ් එකක් එහෙම දැම්මනම් ..කට්ටිය කරන්න එයි ...
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    එලිසියම් අක්කිට අදත් පර්ටිලු ....අපිට තමා මොනවත් නැත්තෙ..........:(:(:(:(:(
     

    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    කැපවීම් තමයි කරන්න බැරි.. වෙන ඕනදෙයක් කරන්න පුළුවන්..