Nissan TIIDA Latio Review

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113
    පට්ට රිවීව් එක, 10/10
    CVT Gearbox එක නිසා මිසක් මමත් ඕකක් ගන්නම හිටිය, පෙනුම කිසි අවුලක් නෑ :yes:

    මේ ත්‍රෙඩ් එක අප්ඩේට් කරලා තියාගනින් :yes:

    ඩොකා Service Records දුන්නෙ නැද්ද බං? කිලෝ මීටර් 80000 ම ඔයිල් චේන්ජ් එකක් වත් නැතුව දිව්වා වෙන්න නම් කොහොමත් බෑනේ :angry:
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,965
    1,085
    113
    රත්තරං;20784504 said:
    මචන් ටීඩා කියන්නේ කොරොල්ලා එකට කරට කර විකිනිච්ච වන්ඩියක්.. මම මේකේ හැමතැනම කිව්වා ඕක පට්ට කාර් එක කියලා. උබේ බාසා ඕකේ තෙල් කරන්නේ නෑ කිව්වනම් ඌට ප්ලග් එකක් ගිල්ලවන්න ඕනේ. මම ගේ ගන්න සල්ලි හෙව්වේ බාගෙට බාගයක් ටීඩා වලිනුයි 141 වලිනුයි:P. අද වෙනකන් ඕකේ කියන්න ලෙඩක් නෑ ගොනා ශේප් එක ඇරෙන්න. ඒත් ඔය රතු කාර් එක පාටත් එක්ක ශේප්, ජපනා හදපු සුපිරිම වන්ඩියක්.

    ටියානා එක ගැන කියනවනම් 2015 මොඩෙල් එක (L33 = altima ) පට්ට.ලංකාවට එන එකේ 2000cc ඇන්ජිමක් එන්නේ. ඒක ගැන ඕඅනෑම දෙයක් දැනගන්න ඕනේ නම් කියපන්;)

    සීවීටී කියල හූල්ලන්න දෙයක් නෑ. ලක්ශ දෙකක් වගේ වෙද්දි ගියොත් එකක් තියන්න ඕනේ. ඇයි ඕවා අමුර්තෙන් පදන් කරලා නෑනේ. සීවීටී ආපු එක ඔටෝමැටික් එකට වඩා නියමෙට තෙල් කරනවා

    ඕකේ බේජ් ඉන්ටීරියර් එක තමා ලස්සනම

    සුභ පැතුම් මචන් හම්පඩ ගහපු 121 එකක් ගන්නේ නැතුව ඕක ගත්ත එකට. ටියානා එක ගන්නකොට කියපන් සේරම විස්තර කියන්නම්. ටියානා එක ඇද නැතුව 12ක් තෙල් කරනවා.
    http://ikman.lk/en/ad/nissan-teana-20-xl-2015-for-sale-colombo-1

    නිසාන් කාර් ටොයොට වටල වඩා පට්ට මටනම්..

    රත්තරනේ ටියානා එක ගැන විස්තර දාන්න පුලුවන්ද? ලින්ක් එකේ තියන කාර් එකනම් මරු, 9 million තමයි අවුල :D
     
    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    Great review
    11.gif
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    රත්තරං;20784504 said:
    මචන් ටීඩා කියන්නේ කොරොල්ලා එකට කරට කර විකිනිච්ච වන්ඩියක්.. මම මේකේ හැමතැනම කිව්වා ඕක පට්ට කාර් එක කියලා. උබේ බාසා ඕකේ තෙල් කරන්නේ නෑ කිව්වනම් ඌට ප්ලග් එකක් ගිල්ලවන්න ඕනේ. මම ගේ ගන්න සල්ලි හෙව්වේ බාගෙට බාගයක් ටීඩා වලිනුයි 141 වලිනුයි:P. අද වෙනකන් ඕකේ කියන්න ලෙඩක් නෑ ගොනා ශේප් එක ඇරෙන්න. ඒත් ඔය රතු කාර් එක පාටත් එක්ක ශේප්, ජපනා හදපු සුපිරිම වන්ඩියක්.

    ටියානා එක ගැන කියනවනම් 2015 මොඩෙල් එක (L33 = altima ) පට්ට.ලංකාවට එන එකේ 2000cc ඇන්ජිමක් එන්නේ. ඒක ගැන ඕඅනෑම දෙයක් දැනගන්න ඕනේ නම් කියපන්;)

    සීවීටී කියල හූල්ලන්න දෙයක් නෑ. ලක්ශ දෙකක් වගේ වෙද්දි ගියොත් එකක් තියන්න ඕනේ. ඇයි ඕවා අමුර්තෙන් පදන් කරලා නෑනේ. සීවීටී ආපු එක ඔටෝමැටික් එකට වඩා නියමෙට තෙල් කරනවා

    ඕකේ බේජ් ඉන්ටීරියර් එක තමා ලස්සනම

    සුභ පැතුම් මචන් හම්පඩ ගහපු 121 එකක් ගන්නේ නැතුව ඕක ගත්ත එකට. ටියානා එක ගන්නකොට කියපන් සේරම විස්තර කියන්නම්. ටියානා එක ඇද නැතුව 12ක් තෙල් කරනවා.
    http://ikman.lk/en/ad/nissan-teana-20-xl-2015-for-sale-colombo-1

    නිසාන් කාර් ටොයොට වටල වඩා පට්ට මටනම්..

    නිසාන් නවාර එක ගැන පොඩ්ඩක් කියන්නකො අයියෙ.. පට්ටම ආසයි ඒකට.. ඕකෙ පැට්‍රල් එන්ජින් වගයක් ආව කියනවනෙ විකිය.. ඒත් ලංකාවෙ තාම දැකල නෑනෙ... සී වී ටී අවුලක් ගැන ලාවට අහල තියනව.. තව සෙන්ස එහෙම වැඩිලු.. වටෙන් පිටෙන් ඇහුන ඒව තමයි ඉතින්...
     
    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    පට්ට රිවීව් එක, 10/10
    CVT Gearbox එක නිසා මිසක් මමත් ඕකක් ගන්නම හිටිය, පෙනුම කිසි අවුලක් නෑ :yes:

    මේ ත්‍රෙඩ් එක අප්ඩේට් කරලා තියාගනින් :yes:

    ඩොකා Service Records දුන්නෙ නැද්ද බං? කිලෝ මීටර් 80000 ම ඔයිල් චේන්ජ් එකක් වත් නැතුව දිව්වා වෙන්න නම් කොහොමත් බෑනේ :angry:

    නෑ ඌ සර්විස් ටික කරල තිබ්බේ. එත් කෝකටත් මන් එන්ජින් ඔයිල් ගත්ත ගමන් දැම්ම. ගියර් පෙට්ටියේ ඔයිල් ටිකත් ඌ ලඟදි දාල. මම අරගෙනත් දැන් 10,000ක් විතර දිව්ව. තාම සෝස පාටට තියෙනවා ගියර් ඔයිල් ටික :love:
     
    ටීඩා එක ගැන මුලින්ම ඇහුවෙත් උඹ දාපු කිරියෙ thread වලින් තමයි බන් :love:
    හැදිල තියන TEANA අමාරුවටත් වගකියන්න ඕන උඹයි :angry
    :
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113
    නෑ ඌ සර්විස් ටික කරල තිබ්බේ. එත් කෝකටත් මන් එන්ජින් ඔයිල් ගත්ත ගමන් දැම්ම. ගියර් පෙට්ටියේ ඔයිල් ටිකත් ඌ ලඟදි දාල. මම අරගෙනත් දැන් 10,000ක් විතර දිව්ව. තාම සෝස පාටට තියෙනවා ගියර් ඔයිල් ටික :love:

    මචං මේක බ්‍රෑන්ඩ් නිව් එකක් නේ? Made in Japan ද Thailand ද?

    AMW එකෙන් TAKATA AirBag Recall එකෙන් Airbags මාරු කරලද? United Motors එකෙන් Lancer CS Series එකෙයි EX 2007-2008 බ්‍රෑන්ඩ් නිව් වාහනවල AirBag මාරු කළා නොමිලේ (තාම කරනවා) Nissan එකෙනුත් ගොඩක් වාහන Recall කරලා තිබුණා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    පට්ට රිවීව් එක, 10/10
    CVT Gearbox එක නිසා මිසක් මමත් ඕකක් ගන්නම හිටිය, පෙනුම කිසි අවුලක් නෑ :yes:

    මේ ත්‍රෙඩ් එක අප්ඩේට් කරලා තියාගනින් :yes:

    ඩොකා Service Records දුන්නෙ නැද්ද බං? කිලෝ මීටර් 80000 ම ඔයිල් චේන්ජ් එකක් වත් නැතුව දිව්වා වෙන්න නම් කොහොමත් බෑනේ :angry:

    දැන් මොකක්ද උබට තියෙන සීවීටී භීතිකාව? තව අව් රුදු කීපයකින් සීවීටී හදාගන්න බැරි ඉන්දියන් බෙලෙක්ක ඇරෙන්න අනික්වගෙන් 90%ක් සීවීටී තමයි එන්නේ
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,175
    2,063
    113
    Mama tida 2009 ekak use kala saudi walade.amme dunna leda tika nam kiyala wadak na.ita passe eka dila dan yaris ekak use karanawa.kiyanna taram ledak na.wiswasa karapan mama tida eka gatthe riyal 12000 Kata Dunne riyal 6000. Saudi riyal 1=38 rupees. Ganan hadala balanna lankawe wahana market ekka mokakda kiyala
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    රත්තරනේ ටියානා එක ගැන විස්තර දාන්න පුලුවන්ද? ලින්ක් එකේ තියන කාර් එකනම් මරු, 9 million තමයි අවුල :D

    පර්මිට් එකකට ගනින්.....;)

    මොනවද දැනගන්න ඕනේ? ටොයොටා කැම්රියට සමාන නිසාන් කාර් එක.. ඒත් කැම්රිය කැලේ... ඕක පට්ට බාන්ඩේ... ඇමෙරිකන් / ගල්ෆ් මාකට් එකේ කප් ගහලා විකිනෙන්නේ ඕක
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    නිසාන් නවාර එක ගැන පොඩ්ඩක් කියන්නකො අයියෙ.. පට්ටම ආසයි ඒකට.. ඕකෙ පැට්‍රල් එන්ජින් වගයක් ආව කියනවනෙ විකිය.. ඒත් ලංකාවෙ තාම දැකල නෑනෙ... සී වී ටී අවුලක් ගැන ලාවට අහල තියනව.. තව සෙන්ස එහෙම වැඩිලු.. වටෙන් පිටෙන් ඇහුන ඒව තමයි ඉතින්...

    කැබ් ගැන දන්නේ නෑ මචන්
     
    • Like
    Reactions: HypermaD