පට්ට රිවීව් එක, 10/10
CVT Gearbox එක නිසා මිසක් මමත් ඕකක් ගන්නම හිටිය, පෙනුම කිසි අවුලක් නෑ
මේ ත්රෙඩ් එක අප්ඩේට් කරලා තියාගනින්
ඩොකා Service Records දුන්නෙ නැද්ද බං? කිලෝ මීටර් 80000 ම ඔයිල් චේන්ජ් එකක් වත් නැතුව දිව්වා වෙන්න නම් කොහොමත් බෑනේ

. අද වෙනකන් ඕකේ කියන්න ලෙඩක් නෑ ගොනා ශේප් එක ඇරෙන්න. ඒත් ඔය රතු කාර් එක පාටත් එක්ක ශේප්, ජපනා හදපු සුපිරිම වන්ඩියක්.

Eth parana 121 walata wada oka gattu eka hodai 