එපා වෙනවා බන්. ජනවාරි වෙනකන්ම මකට් එක මෙහෙම වෙයි වගේ.
march wala neda brexit patan ganne?

yantham 3pips scalping ekak dagatta eur

uba qwa wage euro wetena seen ekak tiyenne brexit low eka lagatama.
එපා වෙනවා බන්. ජනවාරි වෙනකන්ම මකට් එක මෙහෙම වෙයි වගේ.


ඉන්ඩස්ට්‍රියල් ප්‍රඩක්ශන් එක තව විනාඩියයි.march wala neda brexit patan ganne?
yantham 3pips scalping ekak dagatta eur
uba qwa wage euro wetena seen ekak tiyenne brexit low eka lagatama.
ඉන්ඩස්ට්‍රියල් ප්‍රඩක්ශන් එක තව විනාඩියයි.
ඒකත් 1.6% බන්. චූටක් උඩට එයි EUR. මහමූදට පොල්ලෙල්ලක් දැම්මා වගේ. EUR වෙනස් වෙයි මම හිතන විදියට අද FOMC meeting එකේ.
CHF එකේ උබට පින් සිද්දවෙන්න තව 10ක් කොටගත්තා. ලොකුවට යන්න බයයි බන්. රිවර්ස් ගියොත්.1.1075 retest kalot sell karana hitan inne ban fomc ekat oluwe tiyagena. mata hitenawa brexit low wenakal yai kiyala buy wenna kalin. london-new york session eka thamai key eka ada.
CHF එකේ උබට පින් සිද්දවෙන්න තව 10ක් කොටගත්තා. ලොකුවට යන්න බයයි බන්. රිවර්ස් ගියොත්.
අද මීටින් එක තමයි ඊලග ලොකු වෙනසක් උනොත් වෙන්නේ.

ඉන්ඩයිසස් යනු ගාසාවෙනි ලොක දර්ශක නම් වේ.. කොම්පැනි/සමාගම් එකතු වී සාදාගනු ලබන දර්ශක. බ්‍රිතාන්‍ය සුද්දන් එකසිය ගානට වැටෙන සමයේ සැම බහුජාතික කොම්පැනි රාජයෙක්ම රට රටවල් වල ප්‍රොෆිට් එන්ගලන්ත පවුමට බැර කරනු පෙනේ. එ ලෙසින් ගත්කල බොරතෙල් මිල පහත යැම්මක් නොදැක්කත් US30 (wall street) NAS100 (Tech) S&P500 වනාවු නෙකවිද ඉන්ඩයිසස් පහත යනබවක් පෙන්නුම් කෙරිනි.. එබැවින් මා ඊයේ පැවසුවේ එවැනි දර්ශක විකුනන ලෙසය.
නැ අයියො.. ඊයේ FTSE 100 එක (FTSE 100 කියන්නේ එන්ගලන්ත කොටස් වෙලදපොලේ landon stock exchange එකේ එක දර්ශකයක්.) මේ දර්ශකයේ ඉන්නවා එන්ගලන්තේ සමාගම් ගොඩක්. බැන්කු, ෆාමසි, මොටර් රත, ටෙක්නිකල්, මයිනින් වගේ එක එක අන්ශවල සමාගම් මේ දර්ශකයෙ ඉන්නවා. මේ ඉන්ඩෙක්ස් එක ඉතිහාසේ පලමු වතාවට 7126 කියන මාජින් එක ඊයේ දවල් පැන්නුවා. ඒක උනේ පවුම නහුතෙට වැටෙන නිසාත්, මයිනින් ෆීල්ඩ් එකේ ගොඩ යැමකුත් නිසා. FTSE100 එක නගින්න තව හෙතුවක්, පවුම බහිනකොට බහුජාතික සමාගම් කරන්නේ එයාලගේ යුඇස් යුරොප් බ්‍රාන්ච් වල තියන ප්‍රොෆිට් එක පවුම ලාබ නිසා මේ ඉන්ඩෙක්ස් එකට දානවා. උදාහරනෙකට හිතමුකො Unilever එක කියලා. උන් එන්ගලන්තෙන් බැහැරව තමන්ගේ උපයන ආදායම එන්ගලන්තයේ පවුමට දාපුවහම වෙන්නේ FTSE100 index එක නගිනවා. මෙහෙම උනාම වෙන්නේ ලොකේ අනික් රටවල තියන index ගොඩක් දුරට බහිනවා. ඊයේ උනේ එහෙම සීන් එකක්. මේ ඉන්ඩෙක්ස් ඔක්කොම කෙලින්ම ඔයිල් ප්‍රයිස් එකත් එක්ක ගැට ගැහිලා තියෙන්නේ. ඔයිල් බැස්සොත් මේ ඉන්ඩෙක්ස් බහිනවා. ඒක අනිවාර්යයි.. FTSE 100 වගේ ලොකේ රට රටවල තියනවා. US30,NAS100,SP500 වගේ එවා ඇමෙරිකාවේ.. CAC40 කියන්නේ ප්‍රන්ශයේ. Nikkei 225 කියන්නේ ජපානේ. DAX 30 ජර්මන්, ASX 200 ඔස්ට්‍රේලියා. ලන්කාවේත් තියනවා.. හැබැයි බ්‍රොකර්ලා නැතුව ඇති SP20 වගේ එවා. උබේ බ්‍රොකර්ගේ බලහන් ඇති මෙවා
සහෝදර වරුනි මගේ අලාබය $180 දක්වා ඉහල ගොස් ඇත![]()

ඉන්නේ යුඇස් නේද පුටේ.. හෙජින් ගහන්නත් බැ නේද? කවුද පුතාගේ බ්‍රොකර්..සහෝදර වරුනි මගේ අලාබය $180 දක්වා ඉහල ගොස් ඇත![]()
patta.
mamath CHF pending order ekak demma 0.9927
SL: 0.9956
TP: 0.9902
fomc ekata 1hr kalin wath active une nettam close karanawa.
ඉන්නේ යුඇස් නේද පුටේ.. හෙජින් ගහන්නත් බැ නේද? කවුද පුතාගේ බ්‍රොකර්..

හෙජින් ගගහා හිටියා මචන් 130දී වෙනකල් ...එක නැවැත්තුවාඅල්ලන් හිටහන්.. අද රැට එක්කො උඩ යයි. නැත්තම් බ්‍රෙක්සිට් මාජින් එකට යයි. කොහොමත් දැන් කාලේ හරි නගින්න..FXgloryහෙජින් ගගහා හිටියා මචන් 130දී වෙනකල් ...එක නැවැත්තුවා
මචන්ලා ළඟදීම 3000 කින් 4000කින් අලුත් account එකක් හදන්න ඉන්නේ ....සහයෝගය දීපල්ලා ගොඩ යන්න .......![]()


අල්ලන් හිටහන්.. අද රැට එක්කො උඩ යයි. නැත්තම් බ්‍රෙක්සිට් මාජින් එකට යයි. කොහොමත් දැන් කාලේ හරි නගින්න..
මචන් උඹ සිග්නල් provider කෙනෙක්ද විදිහට රෙජිස්ටර් වේලද ඉන්නේ ? නියමයි බන්