Free Forex Signals Daily

rudayas

Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    එපා වෙනවා බන්. ජනවාරි වෙනකන්ම මකට් එක මෙහෙම වෙයි වගේ.

    march wala neda brexit patan ganne? :rolleyes:
    yantham 3pips scalping ekak dagatta eur :D
    uba qwa wage euro wetena seen ekak tiyenne brexit low eka lagatama.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    march wala neda brexit patan ganne? :rolleyes:
    yantham 3pips scalping ekak dagatta eur :D
    uba qwa wage euro wetena seen ekak tiyenne brexit low eka lagatama.
    ඉන්ඩස්ට්‍රියල් ප්‍රඩක්ශන් එක තව විනාඩියයි.

    ඒකත් 1.6% බන්. චූටක් උඩට එයි EUR. මහමූදට පොල්ලෙල්ලක් දැම්මා වගේ. EUR වෙනස් වෙයි මම හිතන විදියට අද FOMC meeting එකේ.
     
    Last edited:

    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    සුපිරි ත්‍රෙඩ් එක දිගටම කරගෙන යන්න.
    උඹලා news trade කරනවද?
    කරනවනම් කවුරුහරි tradethenews.com/ransquawk feeds use කරනවද?
    නැත්නම් කොහොමද news දැන ගන්නේ. news ආවට පස්සේ chart එක දිහා බලලද? නැත්නම් limit order වලින්ද?
     

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    ඉන්ඩස්ට්‍රියල් ප්‍රඩක්ශන් එක තව විනාඩියයි.

    ඒකත් 1.6% බන්. චූටක් උඩට එයි EUR. මහමූදට පොල්ලෙල්ලක් දැම්මා වගේ. EUR වෙනස් වෙයි මම හිතන විදියට අද FOMC meeting එකේ.

    1.1075 retest kalot sell karana hitan inne ban fomc ekat oluwe tiyagena. mata hitenawa brexit low wenakal yai kiyala buy wenna kalin. london-new york session eka thamai key eka ada.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    1.1075 retest kalot sell karana hitan inne ban fomc ekat oluwe tiyagena. mata hitenawa brexit low wenakal yai kiyala buy wenna kalin. london-new york session eka thamai key eka ada.
    CHF එකේ උබට පින් සිද්දවෙන්න තව 10ක් කොටගත්තා. ලොකුවට යන්න බයයි බන්. රිවර්ස් ගියොත්.

    අද මීටින් එක තමයි ඊලග ලොකු වෙනසක් උනොත් වෙන්නේ.
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    eurusd sell karanna thawa chance ekak enna puluwan 1.1035/1.1045 area eken.. eta kalin 1.1015/1.1010 bear channel eke bottom eka thawa 1/2 parak test wenna puluwan.. bear channel eke top eka test karama swing sell karanna puluwan bullish momentum eka bear channel eka break karanna madinam.. bear channel eka bottom/top break wunoth meka invalid
     

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    CHF එකේ උබට පින් සිද්දවෙන්න තව 10ක් කොටගත්තා. ලොකුවට යන්න බයයි බන්. රිවර්ස් ගියොත්.

    අද මීටින් එක තමයි ඊලග ලොකු වෙනසක් උනොත් වෙන්නේ.

    patta. :D
    mamath CHF pending order ekak demma 0.9927
    SL: 0.9956
    TP: 0.9902

    fomc ekata 1hr kalin wath active une nettam close karanawa.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉන්ඩයිසස් යනු ගාසාවෙනි ලොක දර්ශක නම් වේ.. කොම්පැනි/සමාගම් එකතු වී සාදාගනු ලබන දර්ශක. බ්‍රිතාන්ය සුද්දන් එකසිය ගානට වැටෙන සමයේ සැම බහුජාතික කොම්පැනි රාජයෙක්ම රට රටවල් වල ප්‍රොෆිට් එන්ගලන්ත පවුමට බැර කරනු පෙනේ. එ ලෙසින් ගත්කල බොරතෙල් මිල පහත යැම්මක් නොදැක්කත් US30 (wall street) NAS100 (Tech) S&P500 වනාවු නෙකවිද ඉන්ඩයිසස් පහත යනබවක් පෙන්නුම් කෙරිනි.. එබැවින් මා ඊයේ පැවසුවේ එවැනි දර්ශක විකුනන ලෙසය.

    නැ අයියො.. ඊයේ FTSE 100 එක (FTSE 100 කියන්නේ එන්ගලන්ත කොටස් වෙලදපොලේ landon stock exchange එකේ එක දර්ශකයක්.) මේ දර්ශකයේ ඉන්නවා එන්ගලන්තේ සමාගම් ගොඩක්. බැන්කු, ෆාමසි, මොටර් රත, ටෙක්නිකල්, මයිනින් වගේ එක එක අන්ශවල සමාගම් මේ දර්ශකයෙ ඉන්නවා. මේ ඉන්ඩෙක්ස් එක ඉතිහාසේ පලමු වතාවට 7126 කියන මාජින් එක ඊයේ දවල් පැන්නුවා. ඒක උනේ පවුම නහුතෙට වැටෙන නිසාත්, මයිනින් ෆීල්ඩ් එකේ ගොඩ යැමකුත් නිසා. FTSE100 එක නගින්න තව හෙතුවක්, පවුම බහිනකොට බහුජාතික සමාගම් කරන්නේ එයාලගේ යුඇස් යුරොප් බ්‍රාන්ච් වල තියන ප්‍රොෆිට් එක පවුම ලාබ නිසා මේ ඉන්ඩෙක්ස් එකට දානවා. උදාහරනෙකට හිතමුකො Unilever එක කියලා. උන් එන්ගලන්තෙන් බැහැරව තමන්ගේ උපයන ආදායම එන්ගලන්තයේ පවුමට දාපුවහම වෙන්නේ FTSE100 index එක නගිනවා. මෙහෙම උනාම වෙන්නේ ලොකේ අනික් රටවල තියන index ගොඩක් දුරට බහිනවා. ඊයේ උනේ එහෙම සීන් එකක්. මේ ඉන්ඩෙක්ස් ඔක්කොම කෙලින්ම ඔයිල් ප්‍රයිස් එකත් එක්ක ගැට ගැහිලා තියෙන්නේ. ඔයිල් බැස්සොත් මේ ඉන්ඩෙක්ස් බහිනවා. ඒක අනිවාර්යයි.. FTSE 100 වගේ ලොකේ රට රටවල තියනවා. US30,NAS100,SP500 වගේ එවා ඇමෙරිකාවේ.. CAC40 කියන්නේ ප්‍රන්ශයේ. Nikkei 225 කියන්නේ ජපානේ. DAX 30 ජර්මන්, ASX 200 ඔස්ට්‍රේලියා. ලන්කාවේත් තියනවා.. හැබැයි බ්‍රොකර්ලා නැතුව ඇති SP20 වගේ එවා. උබේ බ්‍රොකර්ගේ බලහන් ඇති මෙවා

    ආසයි බයයි ...
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සහෝදර වරුනි මගේ අලාබය $180 දක්වා ඉහල ගොස් ඇත :baffled::baffled::baffled::sorry::sorry:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    patta. :D
    mamath CHF pending order ekak demma 0.9927
    SL: 0.9956
    TP: 0.9902

    fomc ekata 1hr kalin wath active une nettam close karanawa.

    මචන් උඹ සිග්නල් provider කෙනෙක්ද විදිහට රෙජිස්ටර් වේලද ඉන්නේ ? නියමයි බන්
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉන්නේ යුඇස් නේද පුටේ.. හෙජින් ගහන්නත් බැ නේද? කවුද පුතාගේ බ්‍රොකර්..

    FXglory :sorry::sorry:හෙජින් ගගහා හිටියා මචන් 130දී වෙනකල් ...එක නැවැත්තුවා
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    FXglory :sorry::sorry:හෙජින් ගගහා හිටියා මචන් 130දී වෙනකල් ...එක නැවැත්තුවා
    අල්ලන් හිටහන්.. අද රැට එක්කො උඩ යයි. නැත්තම් බ්‍රෙක්සිට් මාජින් එකට යයි. කොහොමත් දැන් කාලේ හරි නගින්න..
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මචන්ලා ළඟදීම 3000 කින් 4000කින් අලුත් account එකක් හදන්න ඉන්නේ ....සහයෝගය දීපල්ලා ගොඩ යන්න .......:yes::yes::yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අල්ලන් හිටහන්.. අද රැට එක්කො උඩ යයි. නැත්තම් බ්‍රෙක්සිට් මාජින් එකට යයි. කොහොමත් දැන් කාලේ හරි නගින්න..

    මර්ජින් එක ලඟයි ක්ලෝස් වෙන්න ...මම හිතන් ඉන්නේ මේ account එක වහන්න ...ඒ නිසා සල්ලි දාලත් වැඩක් නැහැ කියලා හිතෙනවා....0.2 ලොට් එකක් ගන්න සල්ලි දාන්නත් හිතෙනවා ...අනේ මන්ද මචන්
     

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    මචන් උඹ සිග්නල් provider කෙනෙක්ද විදිහට රෙජිස්ටර් වේලද ඉන්නේ ? නියමයි බන්


    ehama seen ekak nemei ban puluwan welawaka signal ekak daannam.

    me thread eka run karapu eka ekaparatama missing hinda mang uuta pm dala beluwa moko une awlak wathda kiyala. uu qwa meeta passe signal denne pay karana ewunta witaralu. matanam signal wedak na but mang dekka elakiriye godak signal balan inna kattiyak innawa. so un tikata mata puluwan widiyata signal dennam. signal denna mokatada ban salli. anika mage trade ekama tawa ekek demma kiyala mage profit adu wenneth nehene.
     
    • Like
    Reactions: -333- and thilina91