Nissan TIIDA Latio Review

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    සුබ පෑතුම්. මමත් ගන්න හිටියේ. රවී මාමා සෑලකුව නේ
     
    testnew2

    Banned
    Oct 12, 2016
    2
    0
    0
    රත්තරං;20785077 said:

    නැති එකනේ මචෝ හොද? නිකන් ඉලෙක්ට්‍රික් මෝටරේකින් වගේ යනවා. 2000cc+ වාහන වලනම් සීවීටී මාර ආතල් බන්

    :yes::yes::yes::yes::yes:
    මගෙත් next එක Teana තමා , බලමුකෝ හෙමිට . දැන් පදින Primera P12 එකත් CVT , පාවෙනවා වගේ . උබ කියනවා වගේ CVT Nissan පැද්ද එකෙක් පිට යනවා බොරු , Comfortable as ෆක්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113
    රත්තරං;20785077 said:

    නැති එකනේ මචෝ හොද? නිකන් ඉලෙක්ට්‍රික් මෝටරේකින් වගේ යනවා. 2000cc+ වාහන වලනම් සීවීටී මාර ආතල් බන්

    මටනං ඒක නැති එක අවුල් වගේ, අනික මම 2000CC+ CVT කාර් එකක් ඩ්‍රයිව් කරලම නෑ :) ඩ්‍රයිව් කරපු CVT වලට එච්චර කැමැත්තක් දැනුනෙත් නෑ :sorry:
     
    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    :yes::yes::yes::yes::yes:
    මගෙත් next එක Teana තමා , බලමුකෝ හෙමිට . දැන් පදින Primera P12 එකත් CVT , පාවෙනවා වගේ . උබ කියනවා වගේ CVT Nissan පැද්ද එකෙක් පිට යනවා බොරු , Comfortable as ෆක්

    Primera එකත් සුප්පා :cool:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113
    රත්තරං;20785083 said:

    EX එකේ එයාර්බෑග් සෙන්සරේ නේද දැම්මේ?? තව බන් EX එකේ රේඩියේටර් ෆෑන් එකත් (හෝ තර්මෝස්ටාර්ට් එක :confused:) රිප්ලේස් කලා. මතක නෑ හරියට:eek:

    නෑ නෑ. 2008 Lancer EX එකේ ABS sensor එකයි Throttle Body එකේ carbon buildup කේස් එකකුයි ආවේ. ඒවා ඒ කාලෙම නොමිලේ හදල දුන්නා.

    මේක (TAKATA Airbag Recall) ලෝකේ පුරා වාහන නිෂ්පාදන සමාගම් 14 ක වාහන මිලියන 100 කට වඩා වැඩි ගානකට කරපු Recall එකක්, දැනට මිනිස්සු 11 ද කොහේදෝ මැරිල මේ අවුල් වෙලා තියෙන Airbag Inflator එක හින්ද... 2013 තමා වාහන recall කරන්න පටන් ගත්තේ තාම ඉවර නෑ

    United Motors එකෙනුත් මේ අවුරුද්දේ තමා ඒගොල්ලෝ 2009 ට කලින් විකුණපු වාහන Recall කරලා Faulty Inflator එක මාරු කරන්න පටන් ගත්තේ, 2001-2008 TAKATA Airbag Inflator තියෙන වාහන ගොඩක් Recall කරලා තියෙන්නේ දැනටම

    http://blog.caranddriver.com/massiv...now-including-full-list-of-affected-vehicles/
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඔව් බන්. මටත් ඕන එහෙම කරල තියාගන්න. ටින්ට් එකත් ඩාර්ක් නොකර ක්ලියර් එකක් ගැහුවෙ ඉන්ටීරියර් එකේ ලස්සන පේන්න. ප්‍රොෆෙෂනල් ලුක් එකක් එන ඇලෝයි ටිකක් දාගන්න තමයි අදහස ;)

    එල...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    N.a. malli mama make gatthe 2012 di. Mehe itin wahana kiyanne ballata dalane pawicchi karanne.
    Anyway congrats kollo!!!!!

    2012දී 2009 ටීඩා එකක් (65000ට ආපු එකක් ) 16000ට ගත්තා කියන්නේ මචෝ වැලේ වනපු එකක් තමා. දැන් 2016.. 2013 සෙන්ට්‍රා එක අඩුම 35ක් 45ක් වත් වෙනවා නේද හොද එකක්.. (ගල්ෆ් ස්පෙක්ස් )
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    නිසාන් කාර් ටොයොට වටල වඩා පට්ට මටනම්..

    ammata udu....man me uben mehema deyak liyanawa dakkamai

    ඕකේ ඉතින් අදුරු පැතතකුත් තියෙනවනේ බන්...

    නිසාන් ටියානා තියෙනවද ලංකාවේ? - කලාතුරකින් තියෙන්නේ
    නිසාන් මැක්සිමා තියෙනවද ලංකාවේ? එකක් වත් නෑ
    නිසාන් සිල්ෆි එකේ ටර්බෝ ආපු මොඩල් එක තියෙනවද? - කාර් 8යි තාම තියෙන්නේ
    නිසාන් ටීඩා අලුත් හැච් බැක් එක තියෙනවද? එකක් වත් නෑ

    ඒ අතින් බැලුවහම ඇලියොන් ප්‍රෙමියෝ හොදම ඔප්ශන් දෙකක්

    මටනම් ටියානා එකට ගහන්න කාර් එකක් නෑ ලංකාවේ (ටොයොට නිසාන් මැස්ඩා මිට්සු වලින් ෆැමිලි කාර් අතර )
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    නෑ නෑ. 2008 Lancer EX එකේ ABS sensor එකයි Throttle Body එකේ carbon buildup කේස් එකකුයි ආවේ. ඒවා ඒ කාලෙම නොමිලේ හදල දුන්නා.

    මේක (TAKATA Airbag Recall) ලෝකේ පුරා වාහන නිෂ්පාදන සමාගම් 14 ක වාහන මිලියන 100 කට වඩා වැඩි ගානකට කරපු Recall එකක්, දැනට මිනිස්සු 11 ද කොහේදෝ මැරිල මේ අවුල් වෙලා තියෙන Airbag Inflator එක හින්ද... 2013 තමා වාහන recall කරන්න පටන් ගත්තේ තාම ඉවර නෑ

    United Motors එකෙනුත් මේ අවුරුද්දේ තමා ඒගොල්ලෝ 2009 ට කලින් විකුණපු වාහන Recall කරලා Faulty Inflator එක මාරු කරන්න පටන් ගත්තේ, 2001-2008 TAKATA Airbag Inflator තියෙන වාහන ගොඩක් Recall කරලා තියෙන්නේ දැනටම

    http://blog.caranddriver.com/massiv...now-including-full-list-of-affected-vehicles/

    TFI machan:):):)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මමත් කැමති වාහනයක් බං ඕක.... මොනව වුනත් උඹ ඔක්කොම ලෙඩ ටික හදපු එක හොඳයි... හිතේ නිදහසෙන් වාහනේ පදින්න පුලුවන්... ටියානා එකක් ගන්න එක නම් මගෙත් ආසාවක්... :D
     
    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    මමත් කැමති වාහනයක් බං ඕක.... මොනව වුනත් උඹ ඔක්කොම ලෙඩ ටික හදපු එක හොඳයි... හිතේ නිදහසෙන් වාහනේ පදින්න පුලුවන්... ටියානා එකක් ගන්න එක නම් මගෙත් ආසාවක්... :D

    TEANA එක දැක්කම ආසයි නේ ? :love:
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    akildila

    Well-known member
  • May 29, 2016
    1,175
    2,063
    113
    රත්තරං;20785614 said:
    2012දී 2009 ටීඩා එකක් (65000ට ආපු එකක් ) 16000ට ගත්තා කියන්නේ මචෝ වැලේ වනපු එකක් තමා. දැන් 2016.. 2013 සෙන්ට්‍රා එක අඩුම 35ක් 45ක් වත් වෙනවා නේද හොද එකක්.. (ගල්ෆ් ස්පෙක්ස් )

    Sentra ekanam kohomada danne na muchan mama yaris eka nam gatthe 48000 aluthenma.
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,232
    1,158
    113
    Nissan Tiida Latio මගේ දෙවැනි කාර් එක. 2007 නොවැම්බර් නිෂ්පාදනය කරපු ජපන් වාහනය රීකන්ඩිසන් වාහනයක් ලෙස 2008 මම මිලට ගත්තාම මගේ මිතුරන් සියලු දෙනා ඇහුවා ඇයි 121 එකක් නොගෙන මේක ගත්තේ කියලා. ඇත්තටම මම කල්පනා කලේ ඇගට දැනුන 121 එකට වඩා බැලන්ස් ගතිය. වඩාත් ඉඩ පහසු තිබීම එක්ක මම ඒක ගන්න තීරණය කළා. ලංකාවේ Tiida ගත්ත පළමු 10 -15 දෙනා අතර මම හිටියා මට දැනුනු විදිහට.
    ජපන් රීකන්ඩිසන් වාහයනයක් නිසා බහුතරයක් අලුත් අලුත් අනික් වාහනවල නැති උපරිම දේවල් තිබුණා. උදාහරණයක් විදිහයට 360 රිවස් කැමරා එක. ඒකේ පෙන්වන දුර මිමි ආසන්න භාවය එහෙම 100% ක්ම නිරවද්‍ය තොරතුරු. දැන් වාහනවල රිවස් කැමරා වල නිරවද්‍යතාවය අනුව ඒක ඉතා ඉහලයි. ඒ එක දෙයක්. ඩී. වී. ඩී. පෙලේයර් එක, බ්ලූ ටූත්, ජී. පී. එස්. රිටැක්ටබල් මිරර් සහ ඉහල පහල සුසර කළ හැකි ප්‍රධාන ලාම්පු ආදියත්.
    වාහනය බ්ලූ ටූත් මගින් පරිගණකය හා සම්බන්ධ කරගෙන සියලු විස්තර ජපන් මෘදුකාංගයක සහයෙන් ලබා ගත හැකිව තිබුණා. තිබුණු ඩී. වී. ඩී. ප්ලේයරය තුළට කුඩා දරුවෙකු රුපියල් දෙකේ කාසියක් ඇතුල් කර තිබුණු නිසා එය ගලවා අලුත් වැඩියා කළ පසු එය ගැලවූ බව පවා වාර්තා වල සටහන්ව තිබුණා.
    වාහනය තිබෙන තැන එම මෘදුකාංගය මගින් නිරවද්‍යව වාර්තා කළා. ටැංකියේ තිබෙන තෙල් ප්‍රමාණය ඉන් ආසන්න වශයෙන් ධාවනය කළ හැකි දුර ප්‍රමාණය විටින් විට පරිගණක තිරය මත දැක්වූවා. කීලෝ මීටරයෙන් මීටරයට ධාවනය වූ වේගය අවසන් කිලෝ මීටර 10 සටහන්ව තිබීම නිසා පොලිසිය වේග මාපකය පෙන්වූ වැරදි මානක අගයන් පවා විටෙක ඔප්පු කිරීමට හැකි වූවා.
    තුන්වන පරම්පරාවේ ටොයෝටා ප්‍රියස් වාහනයක ඇති බොහොමයක් අංග එහි තිබුණා.
    මම වාහනය මිලට ගෙන වසර පහක් යනතුරු මාත්, මගේ රියදුරුත් හැර අන් කිසිම අයෙකු වාහනය ධාවනය කලේ නැහැ. එම නිසා නඩත්තුවකට වියදමක් නොවූ තරම්. බ්‍රේක් පෑඩ්, බෙලට් මාරු කිරීම වැනි අවශ්‍යම දෙයක් හැරෙන්න කිසිම අලුත් වැඩියාවක් යෙදුනේ නැහැ. එකම දෝෂය වූයේ කදු සහිත මාර්ගවල දිගටම ධාවනය කරන විට හෝ පල්ලම් බසින විට සුක්කානමේ සිදුවන ලොක් වීමක්. එයට හේතුව බැටරියේ දෝෂයක් අවශ්‍ය ඇම්පියර් ප්‍රමාණය සපුරාගත නොහැකි වීමයි ඒ. මම කළ නොසුදුසු දේ ඇලෝවීල් කිරීම. ඔරිජිනල් වීල් මාරු කිරීම අනෙකුත් ඒ හා සම්බන්ධ අමතර කොටස් වලට යම් හානිදායක කරුණක්.
    තෙල් වැඩ කිරීම ඉතා හොදයි. 15 – 16 අතර දුර පළාත් වල කොළඹ 10-12 අතර. මිලට ගෙන වසර 5කට පසු විකිණුවේ.
    මා දැනට ඩුබායි වල පාවිච්චි කරන්නේත් නිසාන් ටීඩා වාහනයක්. මේ රටේ බහුතරයක් දකින්නට ලැබෙන්නේ ටීඩා වාහන. තෙල් පිරිමැස්ම හා වැඩි ඉඩ කඩ නිසා බොහෝ දෙනෙක් කැමති මෙම වාහනයට. සුව පහසුවත් ඉහලයි. අමතර කොටස් මිලත් අඩුයි. වාහනය බැලන්ස්. ඒ කියන්නේ 160 ස්පීඩ් එකට හයි වේ එකේ යනකොටත් කිසිම වැනිල්ලක් නැති නිසා. 121 එකක 120 යනකොට කාඩ් බෝඩ් පෙට්ටියක යනවා වගේ දැනෙන්නේ.
    මම දැන් කනගාටු වෙනවා මගේ මුල් වාහනය විකිනීම ගැන.
     
    Last edited:

    akildila

    Well-known member
  • May 29, 2016
    1,175
    2,063
    113
    Nissan Tiida Latio මගේ දෙවැනි කාර් එක. 2007 නොවැම්බර් නිෂ්පාදනය කරපු ජපන් වාහනය රීකන්ඩිසන් වාහනයක් ලෙස 2008 මම මිලට ගත්තාම මගේ මිතුරන් සියලු දෙනා ඇහුවා ඇයි 121 එකක් නොගෙන මේක ගත්තේ කියලා. ඇත්තටම මම කල්පනා කලේ ඇගට දැනුන 121 එකට වඩා බැලන්ස් ගතිය. වඩාත් ඉඩ පහසු තිබීම එක්ක මම ඒක ගන්න තීරණය කළා. ලංකාවේ Tiida ගත්ත පළමු 10 -15 දෙනා අතර මම හිටියා මට දැනුනු විදිහට.
    ජපන් රීකන්ඩිසන් වාහයනයක් නිසා බහුතරයක් අලුත් අලුත් අනික් වාහනවල නැති උපරිම දේවල් තිබුණා. උදාහරණයක් විදිහයට 360 රිවස් කැමරා එක. ඒකේ පෙන්වන දුර මිමි ආසන්න භාවය එහෙම 100% ක්ම නිරවද්‍ය තොරතුරු. දැන් වාහනවල රිවස් කැමරා වල නිරවද්‍යතාවය අනුව ඒක ඉතා ඉහලයි. ඒ එක දෙයක්. ඩී. වී. ඩී. පෙලේයර් එක, බ්ලූ ටූත්, ජී. පී. එස්. රිටැක්ටබල් මිරර් සහ ඉහල පහල සුසර කළ හැකි ප්‍රධාන ලාම්පු ආදියත්.
    වාහනය බ්ලූ ටූත් මගින් පරිගණකය හා සම්බන්ධ කරගෙන සියලු විස්තර ජපන් මෘදුකාංගයක සහයෙන් ලබා ගත හැකිව තිබුණා. තිබුණු ඩී. වී. ඩී. ප්ලේයරය තුළට කුඩා දරුවෙකු රුපියල් දෙකේ කාසියක් ඇතුල් කර තිබුණු නිසා එය ගලවා අලුත් වැඩියා කළ පසු එය ගැලවූ බව පවා වාර්තා වල සටහන්ව තිබුණා.
    වාහනය තිබෙන තැන එම මෘදුකාංගය මගින් නිරවද්‍යව වාර්තා කළා. ටැංකියේ තිබෙන තෙල් ප්‍රමාණය ඉන් ආසන්න වශයෙන් ධාවනය කළ හැකි දුර ප්‍රමාණය විටින් විට පරිගණක තිරය මත දැක්වූවා. කීලෝ මීටරයෙන් මීටරයට ධාවනය වූ වේගය අවසන් කිලෝ මීටර 10 සටහන්ව තිබීම නිසා පොලිසිය වේග මාපකය පෙන්වූ වැරදි මානක අගයන් පවා විටෙක ඔප්පු කිරීමට හැකි වූවා.
    තුන්වන පරම්පරාවේ ටොයෝටා ප්‍රියස් වාහනයක ඇති බොහොමයක් අංග එහි තිබුණා.
    මම වාහනය මිලට ගෙන වසර පහක් යනතුරු මාත්, මගේ රියදුරුත් හැර අන් කිසිම අයෙකු වාහනය ධාවනය කලේ නැහැ. එම නිසා නඩත්තුවකට වියදමක් නොවූ තරම්. බ්‍රේක් පෑඩ්, ටයිමින් බෙලට් මාරු කිරීම වැනි අවශ්‍යම දෙයක් හැරෙන්න කිසිම අලුත් වැඩියාවක් යෙදුනේ නැහැ. එකම දෝෂය වූයේ කදු සහිත මාර්ගවල දිගටම ධාවනය කරන විට හෝ පල්ලම් බසින විට සුක්කානමේ සිදුවන ලොක් වීමක්. එයට හේතුව බැටරියේ දෝෂයක් අවශ්‍ය ඇම්පියර් ප්‍රමාණය සපුරාගත නොහැකි වීමයි ඒ. මම කළ නොසුදුසු දේ ඇලෝවීල් කිරීම. ඔරිජිනල් වීල් මාරු කිරීම අනෙකුත් ඒ හා සම්බන්ධ අමතර කොටස් වලට යම් හානිදායක කරුණක්.
    තෙල් වැඩ කිරීම ඉතා හොදයි. 15 – 16 අතර දුර පළාත් වල කොළඹ 10-12 අතර. මිලට ගෙන වසර 5කට පසු විකිණුවේ.
    මා දැනට ඩුබායි වල පාවිච්චි කරන්නේත් නිසාන් ටීඩා වාහනයක්. මේ රටේ බහුතරයක් දකින්නට ලැබෙන්නේ ටීඩා වාහන. තෙල් පිරිමැස්ම හා වැඩි ඉඩ කඩ නිසා බොහෝ දෙනෙක් කැමති මෙම වාහනයට. සුව පහසුවත් ඉහලයි. අමතර කොටස් මිලත් අඩුයි. වාහනය බැලන්ස්. ඒ කියන්නේ 160 ස්පීඩ් එකට හයි වේ එකේ යනකොටත් කිසිම වැනිල්ලක් නැති නිසා. 121 එකක 120 යනකොට කාඩ් බෝඩ් පෙට්ටියක යනවා වගේ දැනෙන්නේ.
    මම දැන් කනගාටු වෙනවා මගේ මුල් වාහනය විකිනීම ගැන.

    Muchan uba ohe tida eka gatthe kiyatada?
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Ela nice car and review! Docala wahana kanawa ban. Habai umba wahane hadanna patta wiyadamak karala thiyanawa.

    Oka wikunanakota apitath kiyanna, mokada ohoma wiyadam karala wahana hadana un inne poddai. Egolloth ohoma karanne palaweni wahaneta witharai ;)