Nissan TIIDA Latio Review

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Mama tida 2009 ekak use kala saudi walade.amme dunna leda tika nam kiyala wadak na.ita passe eka dila dan yaris ekak use karanawa.kiyanna taram ledak na.wiswasa karapan mama tida eka gatthe riyal 12000 Kata Dunne riyal 6000. Saudi riyal 1=38 rupees. Ganan hadala balanna lankawe wahana market ekka mokakda kiyala

    මොන බූරුවද බන් ගල්ෆ් වල 2009 කාර් කබල් ගන්නේ.. 2009 ගල්ෆ් වාහනයක් තරම් ලංකාවේ ලාන්සර් බොක්ස් එකක් වත් දුවල නෑ:yes::yes:

    උබ ඔය රියාල් 12000ට ගත්ත එක අයිතිකාරයා ගන්න ඇත්තේ රියාල් 55000කට බ්‍රෑන්ඩ් නිව්. ඕකේ තව කන්න හරියක් ඉතුරුනම් ඔය ගානට දෙයිද බන්??? ගල්ෆ් වාහන අව්රුදු 5න් ඉවරයි

    සීරෝ ඩවුන්පේමන්ට් දෙන එකේ බ්‍රෑන්ඩ් නිව් වාහන ලංකාවේ 110 ගානට දෙන එකේ අලුත් එකක් ගනින් බන්. ගල්ෆ් රටක අව් රුදු 5ක් දුවනවා කියන්නේ ඒක ආයේ බංගලියෙක්ට හරි පක්කෙක්ට හරි පෙර ආත්මවල පව් ගෙවන්න උපකරනයක් විදිහට පාවිච්චි කරන්න තමා විකුනන්නේ

    ලංකාවේ 2009 ටීඩා එකක් සෞදි වල 2015 එකකටත් වඩා හොදයි
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ටීඩා එක ගැන මුලින්ම ඇහුවෙත් උඹ දාපු කිරියෙ thread වලින් තමයි බන් :love:
    හැදිල තියන TEANA අමාරුවටත් වගකියන්න ඕන උඹයි :angry
    :

    ටිආනා පට්ට කාර් එක බන්... :love::love::love:
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,175
    2,063
    113
    රත්තරං;20784943 said:

    මොන බූරුවද බන් ගල්ෆ් වල 2009 කාර් කබල් ගන්නේ.. 2009 ගල්ෆ් වාහනයක් තරම් ලංකාවේ ලාන්සර් බොක්ස් එකක් වත් දුවල නෑ:yes::yes:

    සීරෝ ඩවුන්පේමන්ට් දෙන එකේ බ්‍රෑන්ඩ් නිව් වාහන ලංකාවේ 110 ගානට දෙන එකේ අලුත් එකක් ගනින් බන්. ගල්ෆ් රටක අව් රුදු 5ක් දුවනවා කියන්නේ ඒක ආයේ බංගලියෙක්ට හරි පක්කෙක්ට හරි පෙර ආත්මවල පව් ගෙවන්න උපකරනයක් විදිහට පාවිච්චි කරන්න තමා විකුනන්නේ

    ලංකාවේ 2009 ටීඩා එකක් සෞදි වල 2015 එකකටත් වඩා හොදයි

    Kawda kiwwe 2009 ekak ada iye gatthe kiyala
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Kawda kiwwe 2009 ekak ada iye gatthe kiyala

    කොයි අව් රුද්දෙද ගත්තේ??

    සෞදියේ 2009 ටීඩා තාම යන්නේ රියාල් 10000-15000 වගේ. ඒ කියන්නේ උබ ගත්තේ වැඩි කාලයක් කලින් වෙන්න බෑ. වැඩි කාලෙකට කලින් ටීඩා එකක් 16000ට ගත්තනම් අනිවාරෙන් ලක්ශා ගානක් දුවලා රීසෙට් කරපු වැල ගෙඩියල්. ගල්ෆ් වල අව්රුද්දට ලක්ශයක් දුවනවා කියන එක නතින්

    http://ksa.motory.com/en/cars-for-sale-search/results/nissan/tida/

    උබ ඔය රියාල් 12000ට ගත්ත එක අයිතිකාරයා ගන්න ඇත්තේ රියාල් 55000+කට(base model ) බ්‍රෑන්ඩ් නිව්. ඕකේ තව කන්න හරියක් ඉතුරුනම් ඔය ගානට දෙයිද බන්??? ගල්ෆ් වාහන අව්රුදු 5න් ඉවරයි
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113
    රත්තරං;20784917 said:
    දැන් මොකක්ද උබට තියෙන සීවීටී භීතිකාව? තව අව් රුදු කීපයකින් සීවීටී හදාගන්න බැරි ඉන්දියන් බෙලෙක්ක ඇරෙන්න අනික්වගෙන් 90%ක් සීවීටී තමයි එන්නේ

    පට්ට ගහන්න බෑනෙ Auto/Manual වගේ :yes: මං දන්න ගොඩක් CVT ගත්ත අය ලක්ෂ 2 යන්න කලින් බොක්ස් එක තිබ්බා :yes:

    ඒකමත් නෙවේ මම ඒකෙ ෆීලින් එකට කැමති නෑ (ෆීලින් එකක් නෑ නෙහ්) මම අර ඉස්සරහින් යන වාහනේ කොච්චර හෙමින් ගියත් kickdown කරලම ඉස්සර කරන වර්ගෙ එකෙක් (වාහනේ විසි වෙලා වගේ යන ෆීලින් එක ගන්න කරන්නෙ :D CVT එකේ ඒ වැඩේ බෑ ස්පීඩ් වැඩිවුණාට වැඩිවෙනවා දැනෙන්නෙ වත් නෑ)
     
    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    මචං මේක බ්‍රෑන්ඩ් නිව් එකක් නේ? Made in Japan ද Thailand ද?

    AMW එකෙන් TAKATA AirBag Recall එකෙන් Airbags මාරු කරලද? United Motors එකෙන් Lancer CS Series එකෙයි EX 2007-2008 බ්‍රෑන්ඩ් නිව් වාහනවල AirBag මාරු කළා නොමිලේ (තාම කරනවා) Nissan එකෙනුත් ගොඩක් වාහන Recall කරලා තිබුණා

    හම්මට එහෙම කෙලියකුත් තිබ්බද ?
    Agent උන්දැට කෝල් කරල බලමුද ?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    එතකොට මේ අය්ය 2009 දී TIIDA 2009 බ්‍රෑන්ඩ් නිව් එකක් අරන් ලෙඩ දුන්න කියලයි කියන්නෙ ? :rolleyes:

    2009දී ටීඩා එක ආවේ රියාල් 55000කට, 16000ට ගන්නවා කියන්නේ එක්කෝ උපරිම අව්රුද්දකට කලින්. ඊට කලින් ගත්තනම් ගලේ ගහලා අපුල්ලලා වැලේ වනාපු ගෝනියක් තමා ඒ ගානට දෙන්නේ

    http://www.drivearabia.com/carprices/uae/nissan/nissan-tiida/2009/

    උබ බය නැතුව ඉදපන් ඕකේ ලෙඩ එන්නේ නෑ ලොකුවට.. සෞදියේ රියාල් 20000ට අඩුවෙන් ගන්නවා කියන්නේ ඩුබායිවල දිරාම් 20000ට අඩුවෙන් ගන්නවා කියන්නේ නොම්බර එකේ වැලගෙඩි තමා. පක්කොයි බංගලියොයි තමා හුගක් කර ගහන්නේ ඒවට, මාසෙට දිරාම් 1000ක් ගෙවද්දි බ්‍රෑන්ඩ් නිව් වාහන ගන්න පුලුවන් වොරන්ටි සර්විස් කන්ට්‍රැක් සහ සීරෝ ඩවුන් පේමන්ට්, 2.5% පොලියට
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    පට්ට ගහන්න බෑනෙ Auto/Manual වගේ :yes: මං දන්න ගොඩක් CVT ගත්ත අය ලක්ෂ 2 යන්න කලින් බොක්ස් එක තිබ්බා :yes:

    ඒකමත් නෙවේ මම ඒකෙ ෆීලින් එකට කැමති නෑ (ෆීලින් එකක් නෑ නෙහ්) මම අර ඉස්සරහින් යන වාහනේ කොච්චර හෙමින් ගියත් kickdown කරලම ඉස්සර කරන වර්ගෙ එකෙක් (වාහනේ විසි වෙලා වගේ යන ෆීලින් එක ගන්න කරන්නෙ :D CVT එකේ ඒ වැඩේ බෑ ස්පීඩ් වැඩිවුණාට වැඩිවෙනවා දැනෙන්නෙ වත් නෑ)

    ඉතින් සීවීටී බොක්ස් එක ලක්ශ දෙකෙන් තිබ්බහම මොකෝ අව්ල මචන්??

    ෆීලින් කේස් එකක් නෑ මචෝ. ඩී එස් එකට දාගත්තහම ටියානා එකනම් යකා වගේ:yes::yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113
    හම්මට එහෙම කෙලියකුත් තිබ්බද ?
    Agent උන්දැට කෝල් කරල බලමුද ?

    AMW ල කරනවද මන්දා බන්, ගූගල් පාරක් දාල බලහන්කො Tiida 2008 එක ඕකට අහුවෙනවද කියලා... කෝල් එකකුත් දීල බලහන් ඊට පස්සේ. United Motors එකෙන් නම් ගෙදරටම කෝල් කරලා කිව්ව මෙහෙම එකක් තියෙනව ඇවිල්ල මාරුකරගන්න කියලා :yes:
     
    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    රත්තරං;20785035 said:
    2009දී ටීඩා එක ආවේ රියාල් 55000කට, 16000ට ගන්නවා කියන්නේ එක්කෝ උපරිම අව්රුද්දකට කලින්. ඊට කලින් ගත්තනම් ගලේ ගහලා අපුල්ලලා වැලේ වනාපු ගෝනියක් තමා ඒ ගානට දෙන්නේ

    http://www.drivearabia.com/carprices/uae/nissan/nissan-tiida/2009/

    උබ බය නැතුව ඉදපන් ඕකේ ලෙඩ එන්නේ නෑ ලොකුවට.. සෞදියේ රියාල් 20000ට අඩුවෙන් ගන්නවා කියන්නේ ඩුබායිවල දිරාම් 20000ට අඩුවෙන් ගන්නවා කියන්නේ නොම්බර එකේ වැලගෙඩි තමා. පක්කොයි බංගලියොයි තමා හුගක් කර ගහන්නේ ඒවට, මාසෙට දිරාම් 1000ක් ගෙවද්දි බ්‍රෑන්ඩ් නිව් වාහන ගන්න පුලුවන් වොරන්ටි සර්විස් කන්ට්‍රැක් සහ සීරෝ ඩවුන් පේමන්ට්, 2.5% පොලියට

    මං බය නෑ..... මං බය නෑ.....:cool:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113
    රත්තරං;20785046 said:

    ඉතින් සීවීටී බොක්ස් එක ලක්ශ දෙකෙන් තිබ්බහම මොකෝ අව්ල මචන්??

    ෆීලින් කේස් එකක් නෑ මචෝ. ඩී එස් එකට දාගත්තහම ටියානා එකනම් යකා වගේ:yes::yes:

    ඔව් ස්පීඩ් එකේ අවුලක් නෙවේ තියෙන්නෙ අර Shift-shock එක නෑනෙ :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මං බය නෑ..... මං බය නෑ.....:cool:

    ඕක එලකිරි කාර් එක.. ඇලෝයි සෙට් එකක් දාපන්:love::love:

    මේ එලකිරියේ ඇන්ජින් කැපෑසිටි එක 1500ccට වඩා වාහනයක් ඕනේමයි කියලා දානවා දැක්ක එකම එකා උබ... මේකේ හුගක් උන්ට ලීටරේට 18ක් කරනවනම් අඹ ලෑල්ලට පොල් කොට කෑලි හතරක් ගහල දුන්නත් ගන්නවා.:P:P

    වෙන මොඩිෆයි කරන්න එපා. බේජ් ඉන්ට්‍රීරියර් එක ක්ලීන් කරගනින් බැබලෙන්න.:love:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඔව් ස්පීඩ් එකේ අවුලක් නෙවේ තියෙන්නෙ අර Shift-shock එක නෑනෙ :yes:

    නැති එකනේ මචෝ හොද? නිකන් ඉලෙක්ට්‍රික් මෝටරේකින් වගේ යනවා. 2000cc+ වාහන වලනම් සීවීටී මාර ආතල් බන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    AMW ල කරනවද මන්දා බන්, ගූගල් පාරක් දාල බලහන්කො Tiida 2008 එක ඕකට අහුවෙනවද කියලා... කෝල් එකකුත් දීල බලහන් ඊට පස්සේ. United Motors එකෙන් නම් ගෙදරටම කෝල් කරලා කිව්ව මෙහෙම එකක් තියෙනව ඇවිල්ල මාරුකරගන්න කියලා :yes:

    EX එකේ එයාර්බෑග් සෙන්සරේ නේද දැම්මේ?? තව බන් EX එකේ රේඩියේටර් ෆෑන් එකත් (හෝ තර්මෝස්ටාර්ට් එක :confused:) රිප්ලේස් කලා. මතක නෑ හරියට:eek:
     
    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    රත්තරං;20785065 said:
    ඕක එලකිරි කාර් එක.. ඇලෝයි සෙට් එකක් දාපන්:love::love:

    මේ එලකිරියේ ඇන්ජින් කැපෑසිටි එක 1500ccට වඩා වාහනයක් ඕනේමයි කියලා දානවා දැක්ක එකම එකා උබ... මේකේ හුගක් උන්ට ලීටරේට 18ක් කරනවනම් අඹ ලෑල්ලට පොල් කොට කෑලි හතරක් ගහල දුන්නත් ගන්නවා.:P:P

    වෙන මොඩිෆයි කරන්න එපා. බේජ් ඉන්ට්‍රීරියර් එක ක්ලීන් කරගනින් බැබලෙන්න.:love:

    ඔව් බන්. මටත් ඕන එහෙම කරල තියාගන්න. ටින්ට් එකත් ඩාර්ක් නොකර ක්ලියර් එකක් ගැහුවෙ ඉන්ටීරියර් එකේ ලස්සන පේන්න. ප්‍රොෆෙෂනල් ලුක් එකක් එන ඇලෝයි ටිකක් දාගන්න තමයි අදහස ;)
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,175
    2,063
    113
    එතකොට මේ අය්ය 2009 දී TIIDA 2009 බ්‍රෑන්ඩ් නිව් එකක් අරන් ලෙඩ දුන්න කියලයි කියන්නෙ ? :rolleyes:

    N.a. malli mama make gatthe 2012 di. Mehe itin wahana kiyanne ballata dalane pawicchi karanne.
    Anyway congrats kollo!!!!!
     
    Last edited:

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    රත්තරං;20784504 said:
    මචන් ටීඩා කියන්නේ කොරොල්ලා එකට කරට කර විකිනිච්ච වන්ඩියක්.. මම මේකේ හැමතැනම කිව්වා ඕක පට්ට කාර් එක කියලා. උබේ බාසා ඕකේ තෙල් කරන්නේ නෑ කිව්වනම් ඌට ප්ලග් එකක් ගිල්ලවන්න ඕනේ. මම ගේ ගන්න සල්ලි හෙව්වේ බාගෙට බාගයක් ටීඩා වලිනුයි 141 වලිනුයි:P. අද වෙනකන් ඕකේ කියන්න ලෙඩක් නෑ ගොනා ශේප් එක ඇරෙන්න. ඒත් ඔය රතු කාර් එක පාටත් එක්ක ශේප්, ජපනා හදපු සුපිරිම වන්ඩියක්.

    ටියානා එක ගැන කියනවනම් 2015 මොඩෙල් එක (L33 = altima ) පට්ට.ලංකාවට එන එකේ 2000cc ඇන්ජිමක් එන්නේ. ඒක ගැන ඕඅනෑම දෙයක් දැනගන්න ඕනේ නම් කියපන්;)

    සීවීටී කියල හූල්ලන්න දෙයක් නෑ. ලක්ශ දෙකක් වගේ වෙද්දි ගියොත් එකක් තියන්න ඕනේ. ඇයි ඕවා අමුර්තෙන් පදන් කරලා නෑනේ. සීවීටී ආපු එක ඔටෝමැටික් එකට වඩා නියමෙට තෙල් කරනවා

    ඕකේ බේජ් ඉන්ටීරියර් එක තමා ලස්සනම

    සුභ පැතුම් මචන් හම්පඩ ගහපු 121 එකක් ගන්නේ නැතුව ඕක ගත්ත එකට. ටියානා එක ගන්නකොට කියපන් සේරම විස්තර කියන්නම්. ටියානා එක ඇද නැතුව 12ක් තෙල් කරනවා.
    http://ikman.lk/en/ad/nissan-teana-20-xl-2015-for-sale-colombo-1

    නිසාන් කාර් ටොයොට වටල වඩා පට්ට මටනම්..
    නිසාන් කාර් ටොයොට වටල වඩා පට්ට මටනම්..

    ammata udu....man me uben mehema deyak liyanawa dakkamai