HR15DE eka neda Juke ekatath enne?
Good Review machan. math 1st car ekata okak ganna idala 141 ekak gatta. passe eka dila Lancer Ex ekak gatta. oke Interior eka nm patta![]()


apith macchan ganna giye tiida ekak. nagala padala baluwa, patta wahane.. athula ehema maara ida tiyanawa..
api Gaththe natte e kale oka 2nd hand hambune na (wasana eke eka 60k kiwa japana patta gahapu unregistered ekak) api natapan kiyala awa itin.
passé itin Kohuwala place ekakin Brand New Lancer ekak set una![]()
![]()
![]()

EX da? BN Lancer United Motors ekata arenna wena 3rd party walata gennannth plwnda bn?![]()
na ban BN kiwe Brand New meheta genalla docek.. uuta wahane enakota porata rata yanna set wela (20k wat duwala tibune nadda koheda).
EX neme machan CS1 ekak.
2011 wala gatte.. ekath maru wahane ban.. danata kisima major fault ekak awith na... (hariyata maintain kaloth okkoma hoda badu)


... major repairs nathuwa 300K+ Km sure 
poddak waradinna ehema baha neda? Timing Chain Wenna athi2007 TIIDA ටයිමින් බෙල්ට්ද බන් ආවේ ?![]()
අල වගේද බන් ගෝව ?![]()
ටොයොටා බෙල්ටා වගෙද බන් මේක.
poddak waradinna ehema baha neda? Timing Chain Wenna athi
අපෝ නෑ බන් හොද වාහනේ. නමුත් අපි කියන්නේ එන්ජින් කෑපෑසිට්ය, සෑපපහසුව, පෙනුම, ඉන්ටීරියර් එහෙම බෑලුවම ටීඩා එක හොදයි. නමුත් අඩු වියදමින් පාවිච්චි කරන්න පුලුවන් වාහනයක් තමයි බෙල්ටා එකwadiya wahana gna danne na mchn mn... Toyota belta eka chater wahanayak da ?
අපෝ නෑ බන් හොද වාහනේ. නමුත් අපි කියන්නේ එන්ජින් කෑපෑසිට්ය, සෑපපහසුව, පෙනුම, ඉන්ටීරියර් එහෙම බෑලුවම ටීඩා එක හොදයි. නමුත් අඩු වියදමින් පාවිච්චි කරන්න පුලුවන් වාහනයක් තමයි බෙල්ටා එක