Renault KWID (Review Guide)

Status
Not open for further replies.

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඕකට ඉතින් තව ෆෙක් දෙක 3ක් බැස්සුවනම් හරි. යකො මොඩ කතා කියන්න ඒපා. මට මේ ත්‍රේඩ් වල ඉන්න එකෙක් වත් ශුවර් නෑ

    ඔව් බන් මම කාල තරණයකින් අනාගතේට ගිහින් දැනගත්තා උඹ මෙහෙම kiwid කියන කාර් එකට ත්‍රෙඩ් එකක් දානවා කියලා
    ඒ නිසා මම 2012 දී fake account එකක් හැදුවා උඹේ ත්‍රෙඩ් comment එකට කරන්න

    :baffled::baffled::baffled::baffled::baffled:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    :rofl::rofl::rofl:
    ඔක්කොමලා එකම බෝට්ටුවෙ තමා බන් :lol:

    උඹ කියන්නේ මොකෝ මූ AMW එකේද වැඩ?
    :rolleyes::rolleyes::rolleyes:
    නැත්තම් kiwid එකක් අරගෙන අනිත් උන්වත් වලේ දාන්න හදන ඩයල් එකක්ද?
    :P:P:P:P
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    ඔව් බන් මම කාල තරණයකින් අනාගතේට ගිහින් දැනගත්තා උඹ මෙහෙම kiwid කියන කාර් එකට ත්‍රෙඩ් එකක් දානවා කියලා
    ඒ නිසා මම 2012 දී fake account එකක් හැදුවා උඹේ ත්‍රෙඩ් comment එකට කරන්න

    :baffled::baffled::baffled::baffled::baffled:

    වෙන හේතුවකට හැදුවද දන්නේ නෑනේ. පොඩඩක් හිටපං 2012? මොන ෆෙක් එක ගැනද උඹ කියන්නේ? බලලා මල්ලෙන් පැන්නද මන්ද
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    වෙන හේතුවකට හැදුවද දන්නේ නෑනේ. පොඩඩක් හිටපං 2012? මොන ෆෙක් එක ගැනද උඹ කියන්නේ? බලලා මල්ලෙන් පැන්නද මන්ද

    Comment කරන එක 2012
    උඹේ ත්‍රෙඩ් එකට comment කරන්න අපිට fake හදන්න වෙලා නෑ
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    උඹ කියන්නේ මොකෝ මූ AMW එකේද වැඩ?
    :rolleyes::rolleyes::rolleyes:
    නැත්තම් kiwid එකක් අරගෙන අනිත් උන්වත් වලේ දාන්න හදන ඩයල් එකක්ද?
    :P:P:P:P

    පළවෙනි එක තමා වෙන්න ඉඩ තියෙන්නෙ නෙහ්
    එහෙම නැත්නම් කතා නායකයගෙ ෆේක් එකක් :rolleyes:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    පළවෙනි එක තමා වෙන්න ඉඩ තියෙන්නෙ නෙහ්
    එහෙම නැත්නම් කතා නායකයගෙ ෆේක් එකක් :rolleyes:

    මම සහතික වෙනවා, කිසිම ෆෙක් එකක් මම භාවිතා නොකරන බවට සහ නොකරපු බවට. තමුන්ගෙ මතය කියන්න බය කොන්ද පන නැති උවුන් තමයි ෆෙක් හදන් එන්නෙ
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    අන්න එහෙම කෙලින්ම කියපන්



    උඹ ඉතින් ඕකෙ තියෙන ජල්තර සීන් පැහැදිලි කරලා උදාහරන එක්ක කියලා දුන්නට පිලිගන්නෙ නෑ නේ....නේ


     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    උඹ ඉතින් ඕකෙ තියෙන ජල්තර සීන් පැහැදිලි කරලා උදාහරන එක්ක කියලා දුන්නට පිලිගන්නෙ නෑ නේ....නේ



    නෑ මම කියුවෙ වැල් වටාරම් ගගහා හැමොගේම කාල් නාස්ති කරන්නේ නැතුව තමුන්ගෙ මතය කෙලින් කියලා ගියානම් ඉවරයි කියලා :P
     
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ
    උපුටා ගැනීමකි -

    මා ළඟ නම් තිබිලා තියෙන්නෙ ඉන්දියන් පපඩම් කාර් ම තමයි. ගන්නෙ බ්‍රෑන්ඩ් නිව් කොම්පැනියෙන්. මුල් එක 9.30ට අරන් අවුරුදු හතහමාරකට පස්සෙ 8.75කට වික්කා. කිසිම රෙපෙයාර් එකක් නැතුව ඒ ටික පැද්දා. ඊළඟටත් ඒ කොම්පැනියෙන් ම තව අලුත් එකක් ගත්තා. වාහනේ හයිය ගැන දන්න නිසා යන්නෙ හෙමින්. එහෙම ගිහිල්ලත් මේ ළඟදි මෝටර් සයිකල්කාරයෙක් මූණට ම ඇන්නා. ඉන්ෂුවරන්ස් එකට 1.40ක් බඩු. වාහන පාවිච්චි කරපු අවුරුදු දහයකට පස්සෙ මුලින් ම ගැරේජ් ගියා. මං කැමති ම නැති වැඩේ ඒක. මොකද, ලංකාවේ සුපිරිම කාර් තිබුණට ගරාජ් තියෙන්නෙ ඔස්ටින් මොරිස් යුගයේ.

    පාවිච්චි කළ අනෙක් බඩු කිසිවක් වැඩි ගණන්වලට විකුණන්න බැහැ. කාර් විතරයි පුළුවන්. ඒකට හේතුව මේ කාර් සංස්කෘතිය. මං දන්නෙ නැහැ ලෝකෙ වෙනත් රටවලත් මේ වගේ තත්වයක් තියෙනවද කියලා.

    මට නම් කාරය කියන්නේ මගේ ජීවිතේ පහසු කර ගන්න තියෙන තවත් උපකරණයක් විතරයි. මං ඒක ඇතුළෙ ජීවත් නොවන නිසා මට ඒකෙ උපරිම සැප ඕනැ නැහැ. ඒ වගේ ම කිලෝමීටර් ලක්ෂ ගණන් දුවපු වාහන වැඩි ගානට අරගෙන ගරාජ් ගානෙ රස්තියාදු වෙන්න මට වෙලාව නැහැ.

    අනෙක් පැත්තෙන් මගේ ජාත්‍යන්තරවාදය තවම තියෙන්නේ දකුණු ආසියානු මට්ටමේ. ඒ නිසා මං ඉන්දියාවට ලව්. කවුරුහරි මට සල්ලි දීලා ඇති තරම් රටක ඇවිදපන් කිව්වොත් මං යන්නෙ ඉන්දියාවට.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    අන්න උඹලගේ FB Group එකේම එකෙක් දාල උගේ KWID එකෙත් වතුර ලීක් වෙනවා කියල. කෝ මේ ශාන් කොලුවා

    Video Links
    https://www.facebook.com/Pubudu.Indika/videos/963627657099758/

    https://www.facebook.com/Pubudu.Indika/videos/963626217099902/

    silicon gahala tiyenne.. silicon kiyanne thahadu wala malakada enna kiyapu treatment eka..

    mama boru nam kiyanne silicon gala tiyapan ko thahaduwak balanna.. patta widihata diranawa..

    anika wahanayak brand new mehema nam.. oka dhuwanna aragena body ambarenakota.. awwe welenakota.. gessenakota.. me joints kohoma leak karai da.. :dull:
     
    Status
    Not open for further replies.