ටේ බරපතල තත්ත්වයක් ඇති බව අඟවමින් බස්නාහිර පළාතේ පොලිසි වල නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කරමින් පොලිසි සීරුවෙන් තැබීමට ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ කිසිදු ඇමැතිවරයෙකු හෝ පොලිස්පතිවරයාට උපදෙස් දී නැතැයි ලංකා ඊ නිවස් වෙත වාර්තා වේ..!
එවැනි කිසිදු බරපතල තත්ත්වයක්ද රටේ ඇති වී නොමැති අතර මේ වන විට ජනාධිපතිවරයා සහ අගමැතිවරයාද ඇතුළත්ව ඇමැතිවරුන් පිරිසක් වත්මන් තත්ත්වය සහ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වමින් සිටිති.
බස්නාහිර පළාතේ පොලිසි සීරුවෙන් තැබීම ලොක්කන්ගෙන් ලකුණු දමා ගැනීම සඳහා පොලිස්පතිවරයා සහ බස්නාහිර පළාත බාර නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ දෙදෙනා එක්ව කරන ලද කෝලම් ක්‍රියාවක් පමණි.
ජනතාව අන්ද මන්ද කරවන මෙම විකාර නියෝගය දැන්ම අවලංගු කරන්නැයි ඉහලින් උපදෙස් දී ඇත.
mchn okanam hena boruwak, policiye unta one vidiyata ohoma karanna baha, presiident ge nattam ponilge order ekak nathuwa kisi deyak karanna baha..



