ඕක ඇවිල්ල කෝල්ඩ් වෝ එක වගේ. යටපත් වෙලා තිබිල ආයෙත් දැන් තම තමන්ගේ බලය පෙන්වීම. 60-70 වගේ කාලේදී පට්ට සින් ලු බං වෙලා තියෙන්නේ. ඇමරිකන් උන් හිතනවලු කොයි වෙලේ හරි රෂියන් උන් ගහයි කියල. රෂියන් උන් හිතන්නේ ඇමරිකන් උන් ගහයි කියල.
දැන් මේවා මොනවද කියල හිතෙනවා. එක පාරක් රෂියන් එයාර් ඩිෆෙන්ස් එක වැරදිලා ට්‍රිගර් වෙලා තිබ්බ ඇමරිකන් මිසයිලයක් එනවා කියල.
කෝල්ඩ් වෝ එක හොදයි තම තමන්ගේ බලය වැඩි කරගෙන දියුණු වෙන්න.
ඔව්.. ඉස්සර ගූගල් මැප්ස් අනන් මනන් නැනේ.. රශියා මැප් එක හදාගන්න යුඇස් උන් මාර ගේම් දීලා තියෙන්නේ. hexagon කියලා ඇමෙරිකන් උන් සීකර්ට් මිශන් එකක් කරලා තියනව සැටලයිට් එකක් යවලා තඩි කැමෙරා එකකට හයි රෙසලූශන් පික්චර්ස් ගන්න.. ඒක මිලියන ගානක ප්‍රොජෙක්ට් එකක්. ඒ කාලේ එකේ ගත්ත පින්තුර අද ගූගල් වර්ල්ඩ් එකේ ෆොටො තරම් කොලිටි නැලු.. එහෙම තමා උන් ගේම් ගහලා තියෙන්නේ එක එකාට වඩා ඉදිරියෙන් ඉන්න.. සදගමන එහෙම සැහෙන රශියා, යුඇස් තරගයක් දුන්නු සීන්..