world war 3 just begun

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඕක ඇවිල්ල කෝල්ඩ් වෝ එක වගේ. යටපත් වෙලා තිබිල ආයෙත් දැන් තම තමන්ගේ බලය පෙන්වීම. 60-70 වගේ කාලේදී පට්ට සින් ලු බං වෙලා තියෙන්නේ. ඇමරිකන් උන් හිතනවලු කොයි වෙලේ හරි රෂියන් උන් ගහයි කියල. රෂියන් උන් හිතන්නේ ඇමරිකන් උන් ගහයි කියල.
දැන් මේවා මොනවද කියල හිතෙනවා. එක පාරක් රෂියන් එයාර් ඩිෆෙන්ස් එක වැරදිලා ට්‍රිගර් වෙලා තිබ්බ ඇමරිකන් මිසයිලයක් එනවා කියල.

කෝල්ඩ් වෝ එක හොදයි තම තමන්ගේ බලය වැඩි කරගෙන දියුණු වෙන්න.

ඔව්.. ඉස්සර ගූගල් මැප්ස් අනන් මනන් නැනේ.. රශියා මැප් එක හදාගන්න යුඇස් උන් මාර ගේම් දීලා තියෙන්නේ. hexagon කියලා ඇමෙරිකන් උන් සීකර්ට් මිශන් එකක් කරලා තියනව සැටලයිට් එකක් යවලා තඩි කැමෙරා එකකට හයි රෙසලූශන් පික්චර්ස් ගන්න.. ඒක මිලියන ගානක ප්‍රොජෙක්ට් එකක්. ඒ කාලේ එකේ ගත්ත පින්තුර අද ගූගල් වර්ල්ඩ් එකේ ෆොටො තරම් කොලිටි නැලු.. එහෙම තමා උන් ගේම් ගහලා තියෙන්නේ එක එකාට වඩා ඉදිරියෙන් ඉන්න.. සදගමන එහෙම සැහෙන රශියා, යුඇස් තරගයක් දුන්නු සීන්..
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
Ah. Man dakka IS nayakayata waha dila kiyala. :baffled:
ඔය සන්විදාන හදන්න වගේම කඩන්නත් යුඇස් උන් ඉන්නවා බන්.. සමහර ඩබල් ඒජන්ට්ලා ඇති ඔවලත්. යුද්දකරනවට වඩා ලේසියේ ඇතුලේ අවුල් හදලා කෙලවන්න. සදාම් හුසේන්ටත් කෙලෙව්වේ එහෙමනේ.. මිනිහා අහු වෙන්නෙම නැ තමන්ගේ සෙට් එකේ එකෙක්ම ඉන්න තැන නොකිව්වනම්..
 
thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line

Ow ithin. Eth ithin europe wala refugee wasangathe thamai.
Dan borders wahala neda Poland, Baltic countries, Hungary ehema.
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    Ow ithin. Eth ithin europe wala refugee wasangathe thamai.
    Dan borders wahala neda Poland, Baltic countries, Hungary ehema.

    syria stable unath, Europe awa refugees tika return karanne na ne. habai dan me yana widihata unwa return karaida manda. German kenek kivva mehema digatama giyoth civil war ekak athiwenna puluwan kiyala Germany wala.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    syria stable unath, Europe awa refugees tika return karanne na ne. habai dan me yana widihata unwa return karaida manda. German kenek kivva mehema digatama giyoth civil war ekak athiwenna puluwan kiyala Germany wala.
    යවනවනම් මේ ජෙනරේශන් එකම යවන්න ඔනා. පැටව් ගහලා ජර්මන්, ස්විස් පොලන්ඩ්, හන්ගිරියන් උනාට පස්සේ වැඩක් නැ.. එතකොට වෙන්නේ එලවන්නත් බැ නමුත් රටට වැඩකුත් නැ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    යවනවනම් මේ ජෙනරේශන් එකම යවන්න ඔනා. පැටව් ගහලා ජර්මන්, ස්විස් පොලන්ඩ්, හන්ගිරියන් උනාට පස්සේ වැඩක් නැ.. එතකොට වෙන්නේ එලවන්නත් බැ නමුත් රටට වැඩකුත් නැ.

    ඊට පස්සේ ඉතිං සුලුතරේ බහුතරේ වෙනවා ශාරියා ඕනා කියයි
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    syria stable unath, Europe awa refugees tika return karanne na ne. habai dan me yana widihata unwa return karaida manda. German kenek kivva mehema digatama giyoth civil war ekak athiwenna puluwan kiyala Germany wala.
    Math dakka bara case kiyala.
    යවනවනම් මේ ජෙනරේශන් එකම යවන්න ඔනා. පැටව් ගහලා ජර්මන්, ස්විස් පොලන්ඩ්, හන්ගිරියන් උනාට පස්සේ වැඩක් නැ.. එතකොට වෙන්නේ එලවන්නත් බැ නමුත් රටට වැඩකුත් නැ.
    Sweden un dan yawanawa salli dila.
    Ahaka yana nai redda asse dan unge rate minissuntath inna nalu. Rape capital of europe :baffled:
     
    Last edited: