ThugsLife at Max - Putin's Ultimatum to US



Moscow requires an “end of the hostile policy towards the Russian Federation through”:

– A repeal of the “Magnitsky” Law from 2012, through which dozens of officials deemed responsible for the death of Sergei Magnitsky in prison, are banned from entering the United States.

– A repeal of targeted against Russia provisions, in the Act of 2014 to support freedom in Ukraine.

– A removal of all sanctions introduced by the United States to natural and legal persons from Russia.

– A compensation for the damages caused to the Russian Federation as a result of the imposed sanctions, including damages caused by the (Russian) counter-sanctions.

මෙන්න තග දැමිලි :shocked: ! කොහොමද නියම චන්ඩි දාන තග ? :shocked::shocked:
 

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
Maitre1.jpg
 

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
ඉදිරියේ රාළ;20795922 said:
රුසියාව අමෙරිකාවට තග දාන කොට ඔයාට රිදෙන්නෙ ඇයි ?

Uba paw ban ekai
 

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
ඉදිරියේ රාළ;20795948 said:
සාමානයෙන් ඔහොම අනුන්ට කියන්නෙ නම් පව් කාරයෝ. :(:rolleyes: පින් තියෙන මිනිස්සු ඔහොම කතා කියන්නෙ නෑ. :frown::dull:

Bade giniyama thiyanawa nam, Oya mokak thibbath wadak na ban :(

Uba paw ban
 
Last edited:

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
ඉදිරියේ රාළ;20795965 said:
හා කමක් නෑ, ඒකෙන් හරි උඹේ හිත සතුටු වෙනවා නම් , එහෙම හරි පිනක් කරගනින්කෝ. :D

Uba paw ban
 

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    රශියන් උන් එක්ක හැප්පෙන්න බෑ බන් යූඑස් උන්ට..

    ගැජට් වලින් ගේම ගහන තඩි කැත යූඑස් උන්ට ඇස්කිමොර් ටයිප් ටෆ් බෑඩ් ඈස් රශියන් පොරවල් එක්ක කොහේ හැප්පෙන්නද ?
    WW2 එකේදි ජර්මන් වලට දුන්න දීමනාව මතකනේ. ඕනම වෝ එකට ටර්නින්ග් පොයින්ට් එක වෙන්නේ රස්සො තමයි..:):)


    Da zdrástvuyet Rassíya..!!!
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,405
    13,993
    113
    බඩේ ගිනියම තියාගෙන ultimatum දුන්නට වැඩක් නෑ :(
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,612
    40,179
    113
    තග් ලයිෆ් වෙන්ට කලියෙන් ඉන්ගිරීසි දැනන් වරෙන් පූටියෝ.

    -අපි මහා කළු සිංහලේ සිංහ පැටව්