ඉලක්ක කොච්චර සම්පුර්නද?
මේ අවුරුද්ද ඉවර වෙන්න හරියටම මාස දෙකහමාරක් තියෙනවා. 2016 අවුරුද්ද පටන් ගන්නකොට තම තමන් විසින් තියාගත්ත ඉලක්ක කොයිතරම් මේ වෙනකොට සම්පුර්ණ කලාද කියලා අපි කතා කරමුද? එහෙම ඉලක්ක තියාගත්ත නැති අයත් එන්න 2017 ජයගන්න මේ ත්රෙඩ් එක උදව්වක් වෙයි.
මගේ නම් 2016 ඉලක්ක සියල්ල මේ වෙනකොට සම්පුර්ණයි.
අවසාන වශයෙන් මගේ පලවෙනි පොත ඊයේ ලියලා අවසන් කළා. මේ අවුරුද්දේ අවසානයේ පොත් සාප්පු වලින් හා ග්රන්ථ එකෙන් ලබාගන්න පුළුවන් වෙයි. ඊට අමතරව මගේම ගෙදරක ජිවත් වීම, රුපියල් XXXXXX මුදලක් ඉපයීම, පවුලේ අය සමග විනෝද චාරිකා තුනක් වත් යන එක. නැවත පුද්ගල සංවර්ධන හා අලෙවි කරන පුහුණු වැඩමුළු ආරම්භය. මේ වගේ තියාගත්ත ඉලක්ක ඔක්කොම සම්පුර්ණයි. දැන් 2017 අවුරුද්ද වෙනුවෙන් වැඩ පටන් ගන්නවා මේ සඳුදා ඉඳලා.
ඔයාලා මොනවද තියන් හිටපු ඉලක්ක. දැන් කොච්චර සම්පුර්ණ කරලද? මේ ඉතුරු මාස දෙකහමාරේ තව කොච්චර කරන්න තියනවද? අපි ටිකක් කතා කරමු.

Last edited:

)