හෙට ගොඩක් වෙලාවට කතාව ඉවර කරන්න පුලුවන් වෙයි.
හප්පට සිරි.ඒ කියන්නේ හෙටින් කථාව ඉවරයිද
කමක් නෑ අනිද්ද ඉඳන් වෙන එකක් ලියන්න පටන්ගනින්
හෙට ගොඩක් වෙලාවට කතාව ඉවර කරන්න පුලුවන් වෙයි.
thanks machan
අතිං දාන්න බෑ මචං. මොකද මේ සීන් එක මට හෙන සංවේදි සිද්දියක්.
ගොඩක් වෙලාවට හෙට ඉවර වෙයි.
ඊටපස්සේ වෙලාවක අපි මාතෘකාවක් හොයාගන ප්‍රබන්ධයක් ලියමුකෝ..

thanks machanලස්සන කතාවක්
හප්පට සිරි.ඒ කියන්නේ හෙටින් කථාව ඉවරයිද
කමක් නෑ අනිද්ද ඉඳන් වෙන එකක් ලියන්න පටන්ගනින්
ප්‍රබන්ධ කතාවක් ලියන්න තරම් මාතෘකාවල් ලැබුනොත් අනිවාර්යෙන් ලියන්නම්. හැබැයි ඇත්ත කතාවක් වගේ ප්‍රබන්ධයක් කියවන්න ආස හිතෙයිද දන්නෙ නෑ. හරි සහො මේ දුක් සීන් එකක් කියලනම් ලියන්ඩ එපා හොදේ අන්තිමට.![]()
thanks machanBump![]()
okkoma kyewwa ela good luck
thanks machan
ප්‍රබන්ධ කතාවක් ලියන්න තරම් මාතෘකාවල් ලැබුනොත් අනිවාර්යෙන් ලියන්නම්. හැබැයි ඇත්ත කතාවක් වගේ ප්‍රබන්ධයක් කියවන්න ආස හිතෙයිද දන්නෙ නෑ.
අන්තිම බලමුකෝ සහෝ...
![]()




bump




අවසානය ගැන දැන්මම කියන්නේ නැතුව ඉන්නම් අයියාහෙට ලියනකල් අපි බලාගන ඉන්නවා.
මල්ලි දැන් ඒ ගෑනුලමයාව බැදලා නේද ඉන්නේ ඕං සතුටු දායක අවසානයක් ඕනේ කොල්ලෝ.

heta wenakan inna ba wage![]()
අද වෙලා මදි මචන් එකක් ලියන්න ඒකයි. Bump



බලමු මචන් හෙට ලියනකොට එන විදිහඉක්මනටම ඉවර කරන්න එපා බන්. අමතක උන දේවල් මතක් කරලා දාපන්කෝ හෙටම ඉවර කරන්නේ නැතුව
thanks machanඅඩෝ උබ ලියන විදිය නම් පට්ට අහ..........
1 more 1 more. ada thava ekak![]()



අද නම් තව එකක් දාන්න බෑ කියවන්න පටං ගත්තා...
දිගටම ලියමු.. සුබපැතුම්...
ජය වේවා...
33++++



ගොඩක් ස්තූති ඔබටත් ජය වේවා...ela machan . Maddahana wenakm bump




Bump




bump





bump
මේක ඉවර වුනාහම අලුත් එකක් දෙන්න.![]()




