කාට හරි තෑගි දෙන්නද ?![]()
ඇත්තද දන්නෑ කොහෙ හරි තියෙනව දැක්ක මූ කිව්වලු ගෝලීය උශ්ණත්වය ඉහල යෑම කියන්නෙ ඇමරිකාවෙ වට්ටන්න චීනෙන් කියන බොරුවක් කියල![]()
තව පහුගිය කාලෙ ඇමරිකාවට ආපු අර හෙන සීතල දවස් වල කිව්වලු කෝ ගෝලීය උශ්ණත්වය ඉහල යනවනං රත් වෙන්න එපායැ මේ හෙන හීතලක් ඇවිල්ල තියෙන්නෙ කියල![]()
ඇත්තද දන්නෑ ඇත්ත නං ඒ වගේ එකෙක් ජනාධිපති වෙන රටට දෙයියන්ගෙම පිහිටයි![]()
![]()

Hillary ආවත් russia එක්ක යුද්දයක් බලා ගන්න පුළුවන්..![]()

ඇමරිකාවයි රුසියාවයි හමුදාව බස්සල ආයුධ වලිං යුද්දයක් කරන්න තරං මෝඩ නෑ බං අපි මෙහෙ උන් මරාගන්නකං බලං හිටියට![]()
ඕකුං දෙගොල්ලො තව අවුරුදු 100කට මෙහා අහස් කූරක්වත් අනික් රටට යවන්නෑ![]()
ඉත්තො ඇද ඇද ඉන්නව විතරයි![]()
![]()
war 1kak awa nam ena paduwa dang thiyana paduwata wada wadi therfore war is not possible
1 if US downs a russian aircraft russia will scream ass of at UN then warn RUSSIA
2 if RUSSIA downs a US aircraft US will scream ass of at UN and then warn US
End of the day both will warn each other and continue
the one thing to watch in super power politics is which country will influence another countries politics, I mean US will try to confuse the people in russia and will try to oust Putin... that kind of thing that will keep on going

Putin and Trump Good friends eka nisa Hilary baninawa russia walata public
Russia and USA ekathu una kiyanne terrorist un ta lesi wenne na
Hilary awoth nam putin gen lesi wenne naha
රට ඇතුලේ නෙවේ මචං. Syria සම්බන්දයෙන් war එකක් යන්න පුළුවන්. syria ඇතුලත.![]()