Donald Trump

Location44

Member
Sep 12, 2016
33
3
0
:(
Donal Trump ge me wage item ekak kauru gawa hari tynawada ?

ebay eken genna kal madi :(

s-l1600.jpg
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
කාට හරි තෑගි දෙන්නද ? :baffled: :baffled:
ඇත්තද දන්නෑ කොහෙ හරි තියෙනව දැක්ක මූ කිව්වලු ගෝලීය උශ්ණත්වය ඉහල යෑම කියන්නෙ ඇමරිකාවෙ වට්ටන්න චීනෙන් කියන බොරුවක් කියල :sorry: :sorry:
තව පහුගිය කාලෙ ඇමරිකාවට ආපු අර හෙන සීතල දවස් වල කිව්වලු කෝ ගෝලීය උශ්ණත්වය ඉහල යනවනං රත් වෙන්න එපායැ මේ හෙන හීතලක් ඇවිල්ල තියෙන්නෙ කියල :sorry: :sorry:
ඇත්තද දන්නෑ ඇත්ත නං ඒ වගේ එකෙක් ජනාධිපති වෙන රටට දෙයියන්ගෙම පිහිටයි :sorry: :sorry:
 
wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment

    Hillary ආවත් russia එක්ක යුද්දයක් බලා ගන්න පුළුවන්.. ;)
     
    ඇමරිකාවයි රුසියාවයි හමුදාව බස්සල ආයුධ වලිං යුද්දයක් කරන්න තරං මෝඩ නෑ බං අපි මෙහෙ උන් මරාගන්නකං බලං හිටියට :no: :no:
    ඕකුං දෙගොල්ලො තව අවුරුදු 100කට මෙහා අහස් කූරක්වත් අනික් රටට යවන්නෑ :no: :no:
    ඉත්තො ඇද ඇද ඉන්නව විතරයි :sorry: :sorry:
     
    3.5G

    Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    Hillary ආවත් russia එක්ක යුද්දයක් බලා ගන්න පුළුවන්.. ;)

    war 1kak awa nam ena paduwa dang thiyana paduwata wada wadi therfore war is not possible

    1 if US downs a russian aircraft russia will scream ass of at UN then warn RUSSIA
    2 if RUSSIA downs a US aircraft US will scream ass of at UN and then warn US

    End of the day both will warn each other and continue

    the one thing to watch in super power politics is which country will influence another countries politics, I mean US will try to confuse the people in russia and will try to oust Putin... that kind of thing that will keep on going
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,284
    1,299
    113
    කාට හරි තෑගි දෙන්නද ? :baffled: :baffled:
    ඇත්තද දන්නෑ කොහෙ හරි තියෙනව දැක්ක මූ කිව්වලු ගෝලීය උශ්ණත්වය ඉහල යෑම කියන්නෙ ඇමරිකාවෙ වට්ටන්න චීනෙන් කියන බොරුවක් කියල :sorry: :sorry:
    තව පහුගිය කාලෙ ඇමරිකාවට ආපු අර හෙන සීතල දවස් වල කිව්වලු කෝ ගෝලීය උශ්ණත්වය ඉහල යනවනං රත් වෙන්න එපායැ මේ හෙන හීතලක් ඇවිල්ල තියෙන්නෙ කියල :sorry: :sorry:
    ඇත්තද දන්නෑ ඇත්ත නං ඒ වගේ එකෙක් ජනාධිපති වෙන රටට දෙයියන්ගෙම පිහිටයි :sorry: :sorry:

    Putin and Trump Good friends eka nisa Hilary baninawa russia walata public
    Russia and USA ekathu una kiyanne terrorist un ta lesi wenne na
    Hilary awoth nam putin gen lesi wenne naha

    Last edited:

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ඇමරිකාවයි රුසියාවයි හමුදාව බස්සල ආයුධ වලිං යුද්දයක් කරන්න තරං මෝඩ නෑ බං අපි මෙහෙ උන් මරාගන්නකං බලං හිටියට :no: :no:
    ඕකුං දෙගොල්ලො තව අවුරුදු 100කට මෙහා අහස් කූරක්වත් අනික් රටට යවන්නෑ :no: :no:
    ඉත්තො ඇද ඇද ඉන්නව විතරයි :sorry: :sorry:

    war 1kak awa nam ena paduwa dang thiyana paduwata wada wadi therfore war is not possible

    1 if US downs a russian aircraft russia will scream ass of at UN then warn RUSSIA
    2 if RUSSIA downs a US aircraft US will scream ass of at UN and then warn US

    End of the day both will warn each other and continue

    the one thing to watch in super power politics is which country will influence another countries politics, I mean US will try to confuse the people in russia and will try to oust Putin... that kind of thing that will keep on going

    රට ඇතුලේ නෙවේ මචං. Syria සම්බන්දයෙන් war එකක් යන්න පුළුවන්. syria ඇතුලත. :dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Putin and Trump Good friends eka nisa Hilary baninawa russia walata public
    Russia and USA ekathu una kiyanne terrorist un ta lesi wenne na
    Hilary awoth nam putin gen lesi wenne naha

    රට ඇතුලේ නෙවේ මචං. Syria සම්බන්දයෙන් war එකක් යන්න පුළුවන්. syria ඇතුලත. :dull:

    සිරියාව වෙනුවෙනුත් මම හිතන්නෑ ඇමරිකාවයි රුසියාවයි උන් දෙගොල්ලන්ගෙ රටවල් වලට ලොකු හානියක් වෙන්න තරං දුරදිග යනකං සටන් කරයි කියල අගේට සිරියාවෙ ගහගෙන සිරියාවටත් කෙලෝල සාකච්ඡා මාර්ගෙන් ප්‍රශ්නෙත් විසඳගනියි :sorry: :sorry:
    අහක ඉන්න උන්ට තමා ඇමරිකාවෙයි රුසියාවෙ වලි වලිං ගුටිකන්න වෙන්නෙ :sorry: :sorry: