දඩබ්බරයා;20799781 said:e mokak unath mazda patta wahane. Math gawath thiyenawa axcela 2015 ekak


Apith Mazda thamai, eka ekkena kiyana ewa ahala wahana ganna epa, thamanta kamathi asa ekak ara ganna, 2014 passe ena Mazda okkoma mara stylish Mazda 2 , 3 , 6 , CX 5
Mazda reliable ne kiyanne boru katha, 2015 ratings balanna Mazda 2nd place. Mazda ftw!![]()

පත්තරේ බැලුවනම් Toyota Familia, Toyota 323 වගේ ඒව ටිකක් ගණන් වැඩියෙන් ගන්න පුලුවන්

පත්තරේ බැලුවනම් Toyota Familia, Toyota 323 වගේ ඒව ටිකක් ගණන් වැඩියෙන් ගන්න පුලුවන්


ලංකාවේ තියෙන්නේ මහා ජරාම වාහන මාකට් එකක්.ඒකයි යුරෝපියන් වාහන වගේම Mazda වගේ හොඳ වාහන brand වල මිල අඩු.
අපිත් mazdaApith Mazda thamai, eka ekkena kiyana ewa ahala wahana ganna epa, thamanta kamathi asa ekak ara ganna, 2014 passe ena Mazda okkoma mara stylish Mazda 2 , 3 , 6 , CX 5
Mazda reliable ne kiyanne boru katha, 2015 ratings balanna Mazda 2nd place. Mazda ftw!![]()












mama nam balanne 2014 kalin ekak.
penuma nam awulak ne. viva elite wage ekak gannawata wada e ganata mazda familia, honda civic, toyota passo wage ekak hondai neda ban?
ube choice eka mokadda

අපිත් mazda
ලංකාවේ toyota badge එක තියනවනම් alto එකක් හරි මර්කට් කරන්ඩ පුළුවන්
mazda හොද නැ කියන්නේ mazda එකක් drive කරලා වත් නැති පොරවල්
හැබැයි ඉතින් පාර්ට්ස් නම් ටිකක් ගණන් වැඩියි
Mazda FTW !!!
anith eka thamai thawa podi sakayak thiyanwa Mazda ekakata thiya monama wahanayak wath drive karala thiyanwada kiyala
Parts ithin tikak ganan thamai man nam agent gen thamai okkoma karaganne tikak ganan unath wada sure records ekkama thiya ganna puluwan nisa 