ado car eke pitipasa wadunama ohoma marenawada bun

මම හිතන්නේ මේ වදින වැදිල්ලට ඔලුව කොහේ හරි වදින්න ඇති. Sheet බෙල්ට් දාලා නෑනේ. නිකන්ම විසිවෙනවා මෙහෙම වැදුනාම![]()

oita haiyen me private bus wala brake gahanwa bun ...![]()
අනේ මන්දා බන් වෙලාව ආවාම කොස් ඇටයක් ඔලුවට වැඩුනත් මැරෙනවා
meka march ekak neme... Boruwak
අඩෝ හැප්පෙන්නේ මාර්ච් එකක් නෙවේ නේ...
කවීෂා ගිහිං තියෙන්නේ මාච් එකක