කවීෂාගේ_CCTV_footage

signshop

Well-known member
  • May 30, 2011
    12,152
    8,845
    113
    Dubai
    ado car eke pitipasa wadunama ohoma marenawada bun

    මම හිතන්නේ මේ වදින වැදිල්ලට ඔලුව කොහේ හරි වදින්න ඇති. Seat බෙල්ට් දාලා නෑනේ. නිකන්ම විසිවෙනවා මෙහෙම වැදුනාම :no:
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මම හිතන්නේ මේ වදින වැදිල්ලට ඔලුව කොහේ හරි වදින්න ඇති. Sheet බෙල්ට් දාලා නෑනේ. නිකන්ම විසිවෙනවා මෙහෙම වැදුනාම :no:

    oita haiyen me private bus wala brake gahanwa bun ...:shocked:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,152
    8,845
    113
    Dubai
    oita haiyen me private bus wala brake gahanwa bun ...:shocked:

    අනේ මන්දා බන් වෙලාව ආවාම කොස් ඇටයක් ඔලුවට වැටුනත් මැරෙනවා
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩෝ හැප්පෙන්නේ මාර්ච් එකක් නෙවේ නේ...
    කවීෂා ගිහිං තියෙන්නේ මාච් එකක
    image-0-02-06-61279f4ef50b5fa29e0cfed7a1f7c0837c02c76fcb5d0df0145fcf56620f19c9-V1.jpg
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    වෙලාව ආවාම කොස් ඇටයක් ඔලුවට වැඩුනත් මැරෙනවා
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන් මම හිතන විදියට ඒ හැපුන වාහනය නිසාන් මාර්ච් එකක් නෙමෙයි, අනික් ඒ හැපුන විදියයි, වාහනය ඩැමෙජ් වෙලා තියෙන විදියයි අතර නම් ලොකු පරස්පරතාවයක් මම නම් දකිනවා.