Interent නැති වෙලාවට ගේම් ගහන්න

Chaauwa

Member
Apr 11, 2014
920
270
0
Interent නැති වෙලාවට ගේම් ගහන්න

මචන්ලා..Chorme එකේ ඉන්ටර්නෙට් නැති වෙලාවට එන ස්ක්‍රීන් එකේ ගේම් එකක් ප්ලේ කරන්න පුළුවන් කියලා දන්නවද...මටත් අද අහම්බෙන් මේක සෙට් උනේ..internet නෑ කියල එන ස්ක්‍රීන් එක ආවම space Button එක ප්‍රෙස් කරන්න..එතකොට ගේම් එක start වෙනවා..නොදන්නා අයගේ දැනගැනීම පිණිස දැම්මේ ඔන්න... :):):):):)


trex.jpg
 

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,541
    16,379
    113
    tfs
    මම අද කොරෝම් දැම්මා බන් නිකමට.
    දවසින් එපා උනා බන්. :sorry:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,379
    113
    Chrome maru ne bn.
    mn nm chrome witharayi pawichchi karanne..
    මට සෙට් උනේ නැහැ.
    සෑහෙන කාලයක් ෆයර්ෆොක්ස් යුස් කරපු හින්ද හුරු නැතිව ඇති.