Interent නැති වෙලාවට ගේම් ගහන්න
මචන්ලා..Chorme එකේ ඉන්ටර්නෙට් නැති වෙලාවට එන ස්ක්‍රීන් එකේ ගේම් එකක් ප්ලේ කරන්න පුළුවන් කියලා දන්නවද...මටත් අද අහම්බෙන් මේක සෙට් උනේ..internet නෑ කියල එන ස්ක්‍රීන් එක ආවම space Button එක ප්‍රෙස් කරන්න..එතකොට ගේම් එක start වෙනවා..නොදන්නා අයගේ දැනගැනීම පිණිස දැම්මේ ඔන්න...