Laravel - එළකිරි Club

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City

Laravel, Symfony thamai karanne

thiyena lokuma awla thamai shared hosting plans wala deploy karana eka

මමත් final year Project එකක් කලා Laravel වලින්. (REST API එක code කලේ එකෙන්)

Laravel nam thaama learning Codeigniter nam puluwan

Been using CI :love: . Moving to Laravel :D

PHP7 + Nginx + Laravel 5.3 + MariaDB

මොනවාද බාවිතා කරන Editor එක...මට තියෙන දැවෙන ප්‍රශ්නයක් :rofl:

දැනට Use කරන්නේ PhpStorm/Adobe Dreamweaver
 
P_Namal

Active member
  • Oct 19, 2007
    862
    224
    43
    math accept karanawa a kathawa nam. phpstorm nam patta. laravel code karaddi hodata support karana IDE ekak. Built in composer wage dewal wunath thiyenawa. Laravel walin API ekak gahaddi wunath, front end AngularJs ekak duwaddi bower, npm & grunt wage dewal walata IDE ekenma hena support ekak denawa. Built in terminal & git thiyenwa. a nisa godak durata IDE eken pita yanna oni wenne harima aduwen.

    Thawa test case liyaddith, ewa ekenma run karawanna puluwan wenama browser/terminal open karan nethuwa.

    Shortcut num uparimeta thiyenawa. Sublime eka wagema thama. Godak speed ekakin development karan yanna puluwan.

    Laravel denganna ona nam laracasts.com thamai pattama. Jeffry Way karayage tuts niyameta therenawa. u atha gaga inneth ne boruwata.

    Deployments walata mama nam use karanne Digitalocean eke $5 vps ekak. ganath adui. unge tuts ehemath patta.

    (Experience eka share karagenima udesa misa pamporiyak nowana bawa karunawen salakanna. :D)
     
    • Like
    Reactions: Identity

    එල එල...Digitalocean community එක හැදෙනවා වගේ stackoverflow වගේ..ලස්සනට step by step කියලා tutorial දානවා :)
     
    rekcuf

    Member
    Oct 16, 2016
    32
    2
    0
    මම PHP විතරක් develop කරන කෙනෙක් නෙමෙයි නමුත් මම laravel 3 වල ඉදන් laravel use කරනවා.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මම PHP විතරක් develop කරන කෙනෙක් නෙමෙයි නමුත් මම laravel 3 වල ඉදන් laravel use කරනවා.

    එල කොල්ලෙක්නේ...තමන් ඉගෙන ගත්ත දේවල් ටිකක් දාමුද අනිත් අයටත් දැන ගන්න :)
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මචං Laravel WEB API කරන උන් ඉන්නවද..? මට Mobile App එකෙන් Post එකක් කරන විදිහ කියනවද..?
     
    rekcuf

    Member
    Oct 16, 2016
    32
    2
    0
    මචං Laravel WEB API කරන උන් ඉන්නවද..? මට Mobile App එකෙන් Post එකක් කරන විදිහ කියනවද..?

    Mobile එකෙන් පොස්ට් කරනවානම් වෙනම API group එකක් හදලා CSRF off කරපන්. ඒ group එකට.
    අලුත් එකේනම් වෙනම ෆයිල් එකක් තියෙනවා ඔය වැඩේට
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    Mobile එකෙන් පොස්ට් කරනවානම් වෙනම API group එකක් හදලා CSRF off කරපන්. ඒ group එකට.
    අලුත් එකේනම් වෙනම ෆයිල් එකක් තියෙනවා ඔය වැඩේට

    Csrf off karnne ahawal magulakatada. Lol
     
    rekcuf

    Member
    Oct 16, 2016
    32
    2
    0
    Csrf off karnne ahawal magulakatada. Lol

    CSRF තියෙන්නේ mobile app වලට security දෙන්න නෙමෙයි සහෝ. API වලට CSRF දාන්නේ නැ.

    PS : API වලට වෙනකම් auth method එකක් use කරන්න. CSRF කියන්නේ auth method එකක්වත් protocol එකක්වත් නෙමෙයි
     
    Last edited:

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    CSRF තියෙන්නේ mobile app වලට security දෙන්න නෙමෙයි සහෝ. API වලට CSRF දාන්නේ නැ.

    PS : API වලට වෙනකම් auth method එකක් use කරන්න. CSRF කියන්නේ auth method එකක්වත් protocol එකක්වත් නෙමෙයි

    :yes::yes:

    CSRF off කරන්න ඕන කියන මතේ මාත් ඉන්නවා :)
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    thread එක නැගලා යනවා නේ. මමත් අලුත් laravel වලට. පොඩි ප්‍රශ්නයක් අවා මේ දැන්. කොහොමද user authenticate වෙලා ඉන්නවා කියලා බලන්නේ view එකේදී ?
    multi auth තියෙන app එකක.

    Code:
    @if(Auth::guard('customer')->check())
    	<li><a href="{{url('/logout')}}" >Logout</a></li>
    @else
    	<li><a href="{{url('/login')}}" >Login or Register</a></li>
    @endif

    මෙහෙම නෙමෙයිද ? Class 'Auth' not found එනවා. :(
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    thread එක නැගලා යනවා නේ. මමත් අලුත් laravel වලට. පොඩි ප්‍රශ්නයක් අවා මේ දැන්. කොහොමද user authenticate වෙලා ඉන්නවා කියලා බලන්නේ view එකේදී ?
    multi auth තියෙන app එකක.

    Code:
    @if(Auth::guard('customer')->check())
    	<li><a href="{{url('/logout')}}" >Logout</a></li>
    @else
    	<li><a href="{{url('/login')}}" >Login or Register</a></li>
    @endif

    මෙහෙම නෙමෙයිද ? Class 'Auth' not found එනවා. :(

    Code:
    <?php
    use Illuminate\Support\Facades\Auth;

    Controller එකේ උඩින්ම දාලද Auth තියෙන්නේ :frown:
     
    Last edited: