ටයර්

1NAPOLION

Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    මේකයි කතාව

    අපේ ගෙදර තියන කාර් එකට ටයර් දාන්න ඉන්නේ ,මට පොඩි උපදෙස් ටිකක් ඕනේ

    1 මිල අඩු වෙන් ගන්න පුළුවන් වෙන
    2 සාමාන්‍ය 25000ක් විතර දුවන්න පුළුවන්

    ටයර් වර්ග මොනවද

    ජපන්
    ඉන්දියන්
    චීන
    ඉන්දුනීසිය
    පාවිච්චි කරපු අයගේ උපදෙස් ඕනේ

    ඔක්කොටම සලකනු ලැබේ
     
    • Like
    Reactions: kellsupun

    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    Mama continental kiyala ekak damma ban.. Japan tyre ekaklu.. Habai 20000k wage duwaddi hondatama geweila.. 15500/- wage ine 15'..
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,311
    1,004
    113
    Mama continental kiyala ekak damma ban.. Japan tyre ekaklu.. Habai 20000k wage duwaddi hondatama geweila.. 15500/- wage ine 15'..

    කොන්ටිනෙන්ටල් කියන්නේ සුපිරි ජර්මන් ටයරයක්.හැබයි ලංකාවට එන ගොඩක් ඒවා ඉන්දියාවේ ගහපුවා.
     
    • Like
    Reactions: 1NAPOLION

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    mama nam kiyanne podi rupiyal gaanak nisa jiwitha ukas nam thiyanna epaa. hoda japan tire set ekak daganna. yokohama, bridgestone wage ekak balanna. mama nam use karanne bridgestone mage car ekata. mama den 25k withara duwala thiyenawa. mata kathawa aurudu 2 withara use karanna puluwan. (tire YOM ekath ekka beluwaama) for Price list http://www.autodrome.lk/downloads/pricelists/Bridgestone%20Price%20List.pdf
     
    • Like
    Reactions: 1NAPOLION

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    CEAT are affordable tyres. They give warranty for 35000 KM. compared to chinese tyres, they are far more comfortable and far less noisy.
     
    • Like
    Reactions: 1NAPOLION

    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    කොන්ටිනෙන්ටල් කියන්නේ සුපිරි ජර්මන් ටයරයක්.හැබයි ලංකාවට එන ගොඩක් ඒවා ඉන්දියාවේ ගහපුවා.

    Matanan epa una ban..:no::no: Dan ayeth maaru karanna wela thiyenne..
     
    • Like
    Reactions: 1NAPOLION

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,353
    6,778
    113
    හෙල බිමේ
    ජීවත් වුණා ඇති කියල හිනෙවනම් chinese බාල ටයර් දාපන්.
    නැත්නම්,
    yokohoma
    dunlop
    michelin
    continental
    pirreli
    වගේ එකක් දාපන්.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,353
    6,778
    113
    හෙල බිමේ
    ජීවත් වුණා ඇති කියල හිතෙනවනම් බාල ටයර් දාපන්.
    නැත්නම්.,
    yokohoma
    dulop
    michelin
    pirreli
    bridgestoneවගේ හොද එකක් දාපන්.
    ලංකාවේ agent ගෙන්ම ගනිං එතකොට හොර බොරු වංචා නැ නේ...