හැබැයි මුන් කැමති හිලරි පත් වෙනවට නේහ්??
ඔව් බන්, ගොඩක් පෝසත් උන් කැමති හිලරිට මොකද හිලරි කියන්නේ සල්ලි වලට ඕනම දෙයක් කරන ගෑණියෙක්. ට්‍රම්ප්ට් එහෙම ඕන නෑ, ඌට පීනන්න සල්ලි තියෙනවා, ඉතින් ඌ කරන්නේ රටට ඕනදෙයි, ඌ මුස්ලිම් උන්ට , මෙක්සිකන් උන්ට වැඩියේ කැමති නැත්තෙත් උන් රට කන නිසයි ,නමුත් හිලරි මුස්ලිම් උන්ට දාගෙන පුක දෙනවා, බලපන් මෙච්චර මානව හිමිකම් කඩන සවුදි වලට ඔබාමා, හිලරි වචනයක් කියනවද කියලා? බෙලි, අත්පා, කකුල් කපන, රේප් වෙච්ච ගෑනුන්ට ගල් ගහලා මරන රටකට මානව හිමිකම් ගැන චෝදනා කරන්නේ නැතුව, අපි වගේ රටක මානව හිමිකම් අවුරුදු ගණන් අදින එකෙන්ම පේනවනේ බන් උන්ගේ දෙබිඩි පිළිවෙත? මානව හිමිකම් ගැන කියවන එක වැරදි නෑ, නමුත් උන්ගේ මේ දෙබිඩි පිළිවෙත වැරදියි. සවුදි රජාගේ තෙල් වලින් පෝසත් වෙන ඇමරිකාවේ කොම්පැනි වල ලොක්කෝ කරන්නේ සවුදියට මොකුත් කියන්න එපා කියලා ඇමරිකාවේ දේශපාළකයන්ට කුට්ටිය දෙනවා, ඉතින් උන් මොකුත් කියන්නේ නෑ. මේකි ඒකනේ කොටින්ට කඩේ ගියෙත්, දෙමළ ඩයස් පෝරාව කියන්නේ හොදට සල්ලි තියෙන උන්, ඔය බටහිරින් ඉදලා හිටලා එනවානේ දේශපාළකයෝ යුධ අපරාධ කියාගෙන නෝර්වේ වල සොල්හයිම් වගේ? අන්න උන් මේවගේ සල්ලි වලට ගත්ත උන්. හිලරි කියන්නෙත් ඒ වගේ ගූ ගන චරිතයක්. පොසත් උන්ට දේශපාළන රැකවරණය හිලරිවගේ දේශපාළකයොන්ගෙන් ලැබෙනවා, හිලරිට උන්ගේ සල්ලි ලැබෙනවා, අන්න ඕක තමයි සිස්ටම් එක.










අර ත්‍රෙඩ් සෙට් එකේ ඊලඟ එක ගිය සතියේ දන්නම කියලා හිටියේ!!! ඒත් අන්තිම මොහොතේ මොකක් හරි කරුමයක් සෙට් වෙලා කල් යනවා බන්!!!!