උඹ බය වෙන්න එපා....මුකුත් වෙන්නෙ නෑ...ආයෙත් දවසක ඔහොම උනොත් 2වෙනි ටැබ්ලට් එක වේලාසන බොන්න පුලුවන් විදියට 1වෙන් ටැබ්ලට් එක බොන්න කියපන් ( උදේ 9 රෑ 9 )
එක එක කෙල්ලගෙ ඔපස් චක්‍ර වෙනස් බන්, වෙන්න තියෙන දවසට ලන් වෙලා ඕක බිව්වොත් පහු වෙනිදම හැදෙනවා
නැතුව පෙත්ත නිසා ලේ එනවා නෙමෙයි![]()
සිරාවට බං වැඩිය බොන්න හොද නැද්ද බං Postinor...![]()
නෑ මචං එහෙම බ්ලීඩ් උනේ නැහැ..එකයි ඇහුවේ එක අනිවාර්යිද කියල..මේකේ ලොකු සයිඩ් එෆෙක්ට් එකක් තියෙනවද මචං..අනික කෙල්ලට අමාරු වෙයිද..
ඕවා ඉස්සර බ්ලොග් වල දැක්ක ඒවා නමුත් කතාව ඇත්ත.ඔව් බන්..පරක්කු වෙන්න සක්සෙස් වෙන්න ඉඩ තියෙන අඩුයි කියන හින්ද දුන්නේ..කොහෙද ඉතින් මෙයා නිදාගත්තනේ..
උඹ එලාම් එකක් හරි තියලා කෙල්ලව නැගිට්ටවන්න තිබ්බෙ
එහෙමද බන්? අනිවා යන්න ඕනේ කියල එකක් නැහැනේ නේද?

අවුලක් වෙන්නේ නැහැ 100%
නැහැ, අනිවාර්ය නැහැ![]()
deweni eka bonna parakku unama ilaga 12 howrs wain pethakdiyan. eth gawa gawa inna issella kellage circle eka gana balahan
දවස ටිකක් එහෙ මෙහෙ වේවිකොහොමත් පීරියඩ් හැදෙනකම් ඉන්න වෙනවා නේද බන්?

දවස ටිකක් එහෙ මෙහෙ වේවි
ගනන් ගන්න එපා![]()
අවුලක් වෙන එකක් නැහැ නේද බන්..මන් බයෙන් ඉන්නේ..බැරි වෙලාවත් මේක වැඩ කලේ නැතොත් ඉවරයි..