Postinor 2 හෙල්ප්..

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,289
    16,013
    113
    Colombo
    උඹ බය වෙන්න එපා....මුකුත් වෙන්නෙ නෑ...ආයෙත් දවසක ඔහොම උනොත් 2වෙනි ටැබ්ලට් එක වේලාසන බොන්න පුලුවන් විදියට 1වෙන් ටැබ්ලට් එක බොන්න කියපන් ( උදේ 9 රෑ 9 )
     

    Legion CodeX

    Member
    Nov 17, 2014
    62
    2
    0
    In Computer memory
    උඹ බය වෙන්න එපා....මුකුත් වෙන්නෙ නෑ...ආයෙත් දවසක ඔහොම උනොත් 2වෙනි ටැබ්ලට් එක වේලාසන බොන්න පුලුවන් විදියට 1වෙන් ටැබ්ලට් එක බොන්න කියපන් ( උදේ 9 රෑ 9 )

    ඔව් බන්..පරක්කු වෙන්න සක්සෙස් වෙන්න ඉඩ තියෙන අඩුයි කියන හින්ද දුන්නේ..කොහෙද ඉතින් මෙයා නිදාගත්තනේ..


    එක එක කෙල්ලගෙ ඔපස් චක්‍ර වෙනස් බන්, වෙන්න තියෙන දවසට ලන් වෙලා ඕක බිව්වොත් පහු වෙනිදම හැදෙනවා
    නැතුව පෙත්ත නිසා ලේ එනවා නෙමෙයි :)

    එහෙමද බන්? අනිවා යන්න ඕනේ කියල එකක් නැහැනේ නේද?

    සිරාවට බං වැඩිය බොන්න හොද නැද්ද බං Postinor...:oo:

    නෑ බන්..හොදම නැහැ..මට්ත් කරන්න දෙයක් නැති හින්ද දුන්නේ..ආපහු දෙන්නේ නැහැ ජීවිතේට,

     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    තොපිට සෙක්ස් කරද්දී ලෝකෙම අමතකයි. පොඩ්ඩක් හරි කෙල උනාම තමයි මේක අස්සේ රිංගන්නේ. :lol:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    නෑ මචං එහෙම බ්ලීඩ් උනේ නැහැ..එකයි ඇහුවේ එක අනිවාර්යිද කියල..මේකේ ලොකු සයිඩ් එෆෙක්ට් එකක් තියෙනවද මචං..අනික කෙල්ලට අමාරු වෙයිද..

    ලගදීම වෙයි. ඒක අද බිව්වහම හෙට වෙන්නේ නෑ. සතියක් ඇතුලත වගේ වෙයි. මතක නෑ ඕවා බං. මාස 22කින් විතර sex කලේ නැතෝ.. :sorry: ඕවා ඉස්සර බ්ලොග් වල දැක්ක ඒවා නමුත් කතාව ඇත්ත.
     

    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    postinore wala effect eka tiyenen 90% ban eke gahalama tiyanwa uba kiuwe nedda ? e kiyanne tablests gaththa kiyalama lamai hambenne nethiwe wenne ne .. 10% hambennath puluwan
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,289
    16,013
    113
    Colombo
    ඔව් බන්..පරක්කු වෙන්න සක්සෙස් වෙන්න ඉඩ තියෙන අඩුයි කියන හින්ද දුන්නේ..කොහෙද ඉතින් මෙයා නිදාගත්තනේ..




    උඹ එලාම් එකක් හරි තියලා කෙල්ලව නැගිට්ටවන්න තිබ්බෙ
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,238
    1,170
    113
    Owa dunnama lamai hadanna amarui. gawa gawa inne nathiwa badala ikmanata lamai 3,4 hadapan. molayak thiyenawa neda. deweni eka bonna parakku unama ilaga 12 howrs wain pethakdiyan. eth gawa gawa inna issella kellage circle eka gana balahan
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    අවුලක් වෙන එකක් නැහැ නේද බන්..මන් බයෙන් ඉන්නේ..බැරි වෙලාවත් මේක වැඩ කලේ නැතොත් ඉවරයි..
    Sometimes it's not 100% effective but most of the time it should work.
     

    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    macho tablet eke power eka tiyenne 8 hrs, ekai 8 yaddi 2nd eka ganna one kiyanne, welawa pannanam ane manda monada case kiyala danna, kokatath tawa posti 2 ekak gattot narakada? kaduwe nathath athule badu gawunanam ati, habai dawas dekak pannama posti wadak na itin.