2016 Oct-18- ElaKiri Radio ! -Music Hut with tharindumj

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පැරිස් බෝලෙගේ විභාගෙත් ඉවර එකේ ආයි කට්ටියම මඤ්ඤං උයනට සෙට් වෙමුද :)

    ඒක වැලලිලාම ගිහින්.ආයිත් පණ දෙන්න නම් වළලු දාන අතක්ම ඕනි .
    අපේ ලබ්බට මොක්ද දන්නෑනේ.කාලෙකින් දැක්කේ නෑ
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඒක වැලලිලාම ගිහින්.ආයිත් පණ දෙන්න නම් වළලු දාන අතක්ම ඕනි .
    අපේ ලබ්බට මොක්ද දන්නෑනේ.කාලෙකින් දැක්කේ නෑ

    :confused::confused::confused:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒක වැලලිලාම ගිහින්.ආයිත් පණ දෙන්න නම් වළලු දාන අතක්ම ඕනි .
    අපේ ලබ්බට මොක්ද දන්නෑනේ.කාලෙකින් දැක්කේ නෑ

    :yes::yes:
    ලබුස් කසාදයක් වත් කර ගත්තද දන්නෙ නෑ
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,654
    5,976
    113
    @ගෙදර
    :cool:තරිඳු ඇතුලූ රේඩියෝ කණ්ඩායමටත් අසාගෙන හිටපු සියලූම දෙනාටම සුභ රාත්‍රියක්...!!!:cool:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Ahh ela elaaaa. Kalekin manjan eka peththe giye na thama...
    Aluth thread ekak danawada aiye?

    එහෙනම් වෙලාවක් කලාවක් සෙට් කරගෙන කට්ටිය අල්ලගෙන අලුත් එකක් දාමු නංගි‍. :)
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    සින්දු ටිකත් අහගෙනම මාත් යනවා එහෙනං
    ලබන සතියේ සෙට් වෙමු

    හැමෝටම සුබ රත්‍රියක් වේවා !!
    !

    good-night-bed-bugs-ag1.gif