protest ekak thiyanawada?
apith enawa
ලොල් උබට විලි ලැජ්ජාව කියල් දෙයක් නැනෙ, දැන් කොහොද වෙනස සනීපද??අද්යාපනය විකුණනවට කැමති උන ඔක්කොම පෝලිමට ගිහින් එට්කා එකට කැමති කියලා චන්දය පාවිච්චි කරන්න .....
අද්යාපනය විකුණන එකේ සේවාවන් විකුනුවහම මොකෝ වෙන්නේ ...

ලොල් උබට විලි ලැජ්ජාව කියල් දෙයක් නැනෙ, දැන් කොහොද වෙනස සනීපද??![]()
ලොල් උබට විලි ලැජ්ජාව කියල් දෙයක් නැනෙ, දැන් කොහොද වෙනස සනීපද??![]()
අද්යාපනය විකුණනවට කැමති උන ඔක්කොම පෝලිමට ගිහින් එට්කා එකට කැමති කියලා චන්දය පාවිච්චි කරන්න .....
අද්යාපනය විකුණන එකේ සේවාවන් විකුනුවහම මොකෝ වෙන්නේ ...
මොකෝ උඹලගේ කාලේ සැපට හිටියද?
"rate minissui pita minissui therum ganna bari kalanni ponna wesa jvp balla"
තේරුම් ගන්න කට්ටිය තේරුම් ගන්න ...ඊයෙත් අදත් හෙටත් රටට ආදරෙන් තමයි ජිවත් වෙන්නේ ....
හරි සැබෑ ප්රස්නේ අදුරගන්න බලමු ....
1. කොම්පැනි කාරයෝ කියන්නේ වැඩකරන්න මිනිස්සු නැහැ කියලා
මේක ඇත්තද බොරුද?
වැඩ කරන්න කට්ටිය ඉන්නවා
එහෙනම් මොකද වර්චුසා එක ඉන්දියාවේ බ්රාන්ච් එකක open කලේ ....3000 යි ඉන්නේ 20000ක් ඕනිලු ....කෝ කට්ටිය ඉන්නවනම් ...උනුත් කොරන්නේ බිස්නස් ඉල්ලුමට සැපයුම නැත්තන් ....සේවාවන් අඩුවට ගන්න බැරිනම් ...මම මගේ කොම්පැනි එක මට ලාබ රටක දානවද ? මට පාඩු රටක දානවද ?