ETCA ගැන ඔබේ මතය..vote here..

ECTA ගැන ඔබේ මතය

  • ඉතා හොදයි

    Votes: 33 9.1%
  • වහාම නැවත්විය යුතුයි

    Votes: 310 85.9%
  • අදාල නෑනේ

    Votes: 18 5.0%

  • Total voters
    361

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    සාමකාමීව පැමිණ,ඔබේ වටනා...චන්දය ප්‍රකාශකරන්න.....
    එස්තෝතියි....
    :):):)
     
    Last edited:
    • Like
    Reactions: Suppa92

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    12662568_1004407459629990_2811614896741766393_n.jpg

    දැන් කියයි පාරේ කෑගැහුවට ඕක නවතින්නෙ නෑ බන් කියල.
    ඔව් ඒත් අපේ රටේ සියලු සරසවි වල , පුද්ගලික ආයතන වල හෙට , රැකියා බලාපොරොත්තුවෙන් ඉන්න දහස් ගනන් පොඩි උන් කවද හරි ඇහුවොත්
    " මෙච්චර දෙයක් වෙනකන් උබල මොකද්ද කරේ කියල "
    අන්න උන්ට කියන්න පුලුවන් .
    " මල්ලියේ අපි අපේ උපරිම ශක්තිය මේක මර්දනයට යෙදුවා" කියලා.
    අපේ රටේ මහ එවුන් උබල ගැන පොඩි හරි කැක්කුමක් තියෙනවද කියල අපි බලන් ඉන්න්ව

    - ලංකා තොරතුරු තාක්ෂණික වෘතිකයන්ගේ සංගමය. —
     
    • Like
    Reactions: BlizZ

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අද්‍යාපනය විකුණනවට කැමති උන ඔක්කොම පෝලිමට ගිහින් එට්කා එකට කැමති කියලා චන්දය පාවිච්චි කරන්න .....

    අද්‍යාපනය විකුණන එකේ සේවාවන් විකුනුවහම මොකෝ වෙන්නේ ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අද්‍යාපනය විකුණනවට කැමති උන ඔක්කොම පෝලිමට ගිහින් එට්කා එකට කැමති කියලා චන්දය පාවිච්චි කරන්න .....

    අද්‍යාපනය විකුණන එකේ සේවාවන් විකුනුවහම මොකෝ වෙන්නේ ...
    ලොල් උබට විලි ලැජ්ජාව කියල් දෙයක් නැනෙ, දැන් කොහොද වෙනස සනීපද??:eek:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලොල් උබට විලි ලැජ්ජාව කියල් දෙයක් නැනෙ, දැන් කොහොද වෙනස සනීපද??:eek:

    මොකෝ උඹලගේ කාලේ සැපට හිටියද?
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    අද්‍යාපනය විකුණනවට කැමති උන ඔක්කොම පෝලිමට ගිහින් එට්කා එකට කැමති කියලා චන්දය පාවිච්චි කරන්න .....

    අද්‍යාපනය විකුණන එකේ සේවාවන් විකුනුවහම මොකෝ වෙන්නේ ...

    mchn podu prashnayakadi vath bedenne nathuwa ekata hitapan mchn..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    "rate minissui pita minissui therum ganna bari kalanni ponna wesa jvp balla"

    තේරුම් ගන්න කට්ටිය තේරුම් ගන්න ...ඊයෙත් අදත් හෙටත් රටට ආදරෙන් තමයි ජිවත් වෙන්නේ ....
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    මොකෝ උඹලගේ කාලේ සැපට හිටියද?

    මචං මෙතන දේශපාලනය ගැන කතා කරන්න එපා please වදින්නම් දැන් වත් පිල් වලට බෙදිලා මාරා ගන්න එපා මචං. අපිට වැරදුනේ ඔතන
     
    හරි සැබෑ ප්‍රස්නේ අදුරගන්න බලමු ....

    1. කොම්පැනි කාරයෝ කියන්නේ වැඩකරන්න මිනිස්සු නැහැ කියලා
    මේක ඇත්තද බොරුද?
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    හරි සැබෑ ප්‍රස්නේ අදුරගන්න බලමු ....

    1. කොම්පැනි කාරයෝ කියන්නේ වැඩකරන්න මිනිස්සු නැහැ කියලා
    මේක ඇත්තද බොරුද?

    වැඩ කරන්න කට්ටිය ඉන්නවා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වැඩ කරන්න කට්ටිය ඉන්නවා

    එහෙනම් මොකද වර්චුසා එක ඉන්දියාවේ බ්‍රාන්ච් එකක open කලේ ....3000 යි ඉන්නේ 20000ක් ඕනිලු ....කෝ කට්ටිය ඉන්නවනම් ...උනුත් කොරන්නේ බිස්නස් ඉල්ලුමට සැපයුම නැත්තන් ....සේවාවන් අඩුවට ගන්න බැරිනම් ...මම මගේ කොම්පැනි එක මට ලාබ රටක දානවද ? මට පාඩු රටක දානවද ?
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    එහෙනම් මොකද වර්චුසා එක ඉන්දියාවේ බ්‍රාන්ච් එකක open කලේ ....3000 යි ඉන්නේ 20000ක් ඕනිලු ....කෝ කට්ටිය ඉන්නවනම් ...උනුත් කොරන්නේ බිස්නස් ඉල්ලුමට සැපයුම නැත්තන් ....සේවාවන් අඩුවට ගන්න බැරිනම් ...මම මගේ කොම්පැනි එක මට ලාබ රටක දානවද ? මට පාඩු රටක දානවද ?

    ඔයා කතා කරන තැන වැරදි Virtusa එක inida වල Company එක දාන එක අපේ රටට හොදයි. ETCA එකෙන් වෙන්නේ එකේ අනිත් පැත්ත.

    සේවාව ලාබ උනාට වැඩේ අවුල් නම් කාලයත් එක්ක සේවාව වැටෙනවා