DELL OR HP OR ASUS

Best Laptop Brand


  • Total voters
    113

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Its not a brand, its the way how you use it
    I'm using an HP laptop since 2011, still no issues found :cool:
     

    AK17

    Junior member
  • Sep 30, 2016
    164
    17
    18
    ගොන් ප්‍රශ්නයක්. Model ටිකක් දැම්මනම් එකක්..

    :sorry:
    lap ganekote mulinma brand eka ganath salekilimath wenna ona.kalayak yankote no 1. brand ekath watenna puluwan.
    dan dell hode naha kiyenewa.hp welete hodak kiyanne naha ekai.
    dan yana popular brand eka gana details hoyannawa.ekai poll damme.
    mama thamama models gana hoyenewa macn.mama passe models dannam.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    බ්‍රැන්ඩ් වයිස් ගත්තාම ලෝකේන්ම ෆේලින් රේට් එක අඩුම බ්‍රැන්ඩ් වලින් දෙවෙනියට ඉන්න බ්‍රැන්ඩ් එක තමා ඇසුස් කියන්නේ ලැප්ටොප් වලින්.

    http://www.laptopmag.com/articles/laptop-brand-ratings

    https://www.atulhost.com/best-laptop-brands

    පර්සනලි මම ඕන කෙනෙක්ට රෙකමන්ඩ් කරන්නේ ඇසුස් තමා දන්න කාලේ ඉදන්ම.
    ඇසුස් ලැප් මලාට රත් වෙන්නේ නෑ.
     
    • Like
    Reactions: AK17

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බ්‍රැන්ඩ් වයිස් ගත්තාම ලෝකේන්ම ෆේලින් රේට් එක අඩුම බ්‍රැන්ඩ් වලින් දෙවෙනියට ඉන්න බ්‍රැන්ඩ් එක තමා ඇසුස් කියන්නේ ලැප්ටොප් වලින්.

    http://www.laptopmag.com/articles/laptop-brand-ratings

    https://www.atulhost.com/best-laptop-brands

    පර්සනලි මම ඕන කෙනෙක්ට රෙකමන්ඩ් කරන්නේ ඇසුස් තමා දන්න කාලේ ඉදන්ම.
    ඇසුස් ලැප් මලාට රත් වෙන්නේ නෑ.


    ඕකෙන් පේනවා නේද LENOVO අංක එක කියල :)

    හැබැයි LENOVO LOW END ලැප් නම් ගන්න එපා .THINKPAD / IDEAPAD වගේ ගත්තොත් පට්ට ගහතහැකි:)
     
    • Like
    Reactions: AK17

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    Dell nam gannam epa. Malama jarawak.
    Asus gana nam wadiya danne na.
    Digu kal pawathmata nam ithin hp tamai. Kisi case ekak na.

    Hondama user experience ekak ganna ona nam. Touch pad eka, keyboard wage ewa hondata tiyenna one nam keeyak hari wadipura deela mac ekak ganin.
     
    • Like
    Reactions: AK17