ගොන් ප්රශ්නයක්. Model ටිකක් දැම්මනම් එකක්..

Mama awurudu 15kma use karanne HP.PC/lap dekama.
බ්රැන්ඩ් වයිස් ගත්තාම ලෝකේන්ම ෆේලින් රේට් එක අඩුම බ්රැන්ඩ් වලින් දෙවෙනියට ඉන්න බ්රැන්ඩ් එක තමා ඇසුස් කියන්නේ ලැප්ටොප් වලින්.
http://www.laptopmag.com/articles/laptop-brand-ratings
https://www.atulhost.com/best-laptop-brands
පර්සනලි මම ඕන කෙනෙක්ට රෙකමන්ඩ් කරන්නේ ඇසුස් තමා දන්න කාලේ ඉදන්ම.
ඇසුස් ලැප් මලාට රත් වෙන්නේ නෑ.

