කළු එළකිරි පට්ට සිරාය
විස්වාවිද්යල සිසුන් / වුර්තිය සමිති තමන්ගේ ඉල්ලීම් දිනා ගැනීම උදෙසා කරන උද්ගෝෂණ නිසා සිදුවන රථවාහන තදබදය නොරුස්සන , උද්ගොෂකයන්ගේ දෙමාපියන් සිහිකරමින් කුණුහරුපෙන් බැන වදින සමහරුන් ,තමන්ගේ රැකියාවට කෙලවීමේ අවදානමක් දැක මුහුණු පොත සහ එලකිරිය කලුකරගෙන එකාමෙන් නැගිටීමට තීරණය කිරිමනම් පට්ට සිරාය ...
මෙන්න විසේස නිවේදයක් ,
එලකිරිය කළු කිරීමෙන් පසු එළකිරියේ ලොග් උන රනිල් එට්කා අකුලා ගනී ...ඔහු විසින් නැවත එලකිරිය යතා තත්වයට පත්කිරීමට බලදාරීන්ට අයදිමෙන් පසුව ...බලධාරීන් විසින් නැවත එලකිරිය යතා තත්වයට පත්කරන ලදී..මෙහිදී අදහස් දැක්වූ එළකිරි පාලක මණ්ඩලය පවසා සිටියේ මින් ඉදිරියට මෙවැනි ජාතික අව්ස්‍යවන්හිදී එලකිරිය විවිධ පාට භාවිතා කරමින් පැහැ ගැන්වීමට පසු බට නොවන බවයි

Last edited:
Blackout