කාපු පොලිස් දඩ මහා නූල

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    නාරම්මල කහ ඉර පහු උනාට පස්සේ කඩ ඉරේදී ට්‍රැක්ටර් එකකටයි...මෝටර් බයික් එකකටයි ඉස්සර කරා කියල මව නැවැත්තුව. වැරැද්ද කහ ඉරේ ඉස්සර කරපු එක කිව්වා. මම කිව්වා මගේ ඩෑෂ් කැම් එකේ තියෙනවා මම කහ ඉර පාස් උනාම ඉස්සර කරේ කියල.... උ ඊට පස්සේ කියනවා ඒ වැරැද්ද කරේ නැත්නම් මට වාහන දෙකකට ඉස්සර කරා , පාරේ වමෙන් නොපදවුවා , අන්තරාකාරී විදියට වාහනේ එලෙව්වා කියල නඩු දන්නා පුළුවන් කියල.......

    මොනවා කරන්නද..... ශේප් එකේ කතා කරලා... 500/- දීල බේරුනා....

    2nd point eka hari
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113

    මිනිස්සු ඔක්කොම මාව පහු කරන් ගියාට පස්සේ එක මනුස්සයෙක් ආයි දකුණු පැත්තෙන් පනින්න හදනවත් මම දැක්කා.. ඒත් ඒ යකා මගේ ඉස්සරහෙන් යන්න විනාඩි 5ක් වත් යන නිසා මම ෂේප් එකේ කහ ඉර හරහා යන්න පටන් ගත්තා ඒ පැත්ත බලාගෙනම.. අම්මටසිරි මෙන්න යකෝ අර පොලිස් මාමා අත දාල නවත්තන්න කියපි..:shocked:

    මම දන්න විදියට පාරක lanes කීපයක් තියනකොට තමන්ගෙ lane එක ඉස්සරහින් කවුරුත් පනින්නෙ නැත්නම් යන්න පුලුවන් නේද
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    One Christmas holiday me and my friend spend a week in NSW snowy mountain area. Every night we used to drink until 1-2 in the morning. We usually clean up a bottle of scotch, and holidaying means driving around during the day, drinking in the night:). We visit a small town one day, and caught up in a (booze bus) police check point. There were 2 cops. First cop attend to my car, second one attend to my friend's car. After usual greetings, he ask me whether I had any drinks today?? I said nope, not today but , last night was a big night. Then he ask me to blow the alcohol detector, and it shows that I still have alcohol in my system.:no:
    Then I told him again, it's not that I had any drinks in the morning, it must be leftovers from last night. Then he ask me what I had, how much I had, when I had, with whom I had, :angry:blah blah .
    Then the other cop came in and said he also got a positive reading from my friend and we both have to go to the police station and do a proper test to analyse the BOC (blood alcohol concentration). If it's over 0.05% we are in deep trouble. Since we both having alcohol in our systems, we no longer allow to drive, so both our wives had to drive to the police station. While we change seats, cops had a chat with each other, and find out we both telling the same story. The other cop also interrogated my friend and got the same answers as my cop. Then they both call us out, and said "" Since you both told the same story, it must be true. We believe you. But don't drive for another few hours, let your wives drive for the time being.:) Enjoy your holiday, but make sure to leave at least an eight hour gap between the last drink and driving.:love:""
    WOW That was close. I am sure we both had well over .05 at that time, and if it's above .08 we may lost our licence for 3 months on top of a fine of around $850.:lol:

    :rofl:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මේක උනේ හවස ඔෆිස් ඇරිල එන ගමන් කොල්ලුපිටිය සසකාවා එකේ තිබුණ ක්ලාස් එකකටත් ගිහින් ගෙදර එන ගමන්..

    ගොල්ෆේස් පැත්තේ ඉඳන් ඇවිත් කොල්ලුපිටිය හන්දියෙන් වමට දාල ටිකක් ඉස්සරහට යද්දි තියෙන කහ ඉර ගාව මිනිස්සු වගයක් පාර පනින්න බලන් හිටියා.. එතන පාරත් හෙන පළලයිනේ.. කොහොමත් පුරුද්දක් හැටියට කහ ඉරක් ලඟදි මම ටිකක් ස්ලෝ කරනවා..:yes: අඩුම ගානේ ඇක්සලේටරේ හරි අත අරිනවා පාර කොච්චර පැහැදිලි තැනක මිනිස්සු නොහිටියත්.. ඉතින් මිනිස්සු ඉන්නව දැක්ක නිසාම මම බයික් එක නැවැත්තුවා කහ ඉරට මෙහායින්..

    ට්‍රැෆික් පොලීසියෙන් දෙන්නෙකුත් බයික් එක නවත්තන් වැරදි හොය හොය හිටියා කහ ඉරට අඩි දහයක් විතර ඉස්සරහෙන්.. එතනත් ටිකක් ලොකු වටරවුමක් වගේ තියෙනවනේ..

    මම නැවැත්තුවේ ටිකක් වම් පැත්තට වෙන්න.. ඒ කියන්නේ දකුණු පැත්තේ තව වාහන පේලි තුනක් විතර හැදුනා මම ඇවිත් නැවැත්තුවට පස්සේ.. මිනිස්සු ඔක්කොම පැන්නේ දකුණු පැත්තෙ ඉඳන්.. ඒ කියන්නේ අන්තිමට තමයි මගේ ඉස්සරහෙන් යන්නේ.. :(
    ඔන්න ඉතින් මමත් නියුට්‍රල් කරන් ඔහේ හිටියා ඔක්කොම පනිනකන් හදිස්සියකුත් නැතුව.. :dull:

    මිනිස්සු ඔක්කොම මාව පහු කරන් ගියාට පස්සේ එක මනුස්සයෙක් ආයි දකුණු පැත්තෙන් පනින්න හදනවත් මම දැක්කා.. ඒත් ඒ යකා මගේ ඉස්සරහෙන් යන්න විනාඩි 5ක් වත් යන නිසා මම ෂේප් එකේ කහ ඉර හරහා යන්න පටන් ගත්තා ඒ පැත්ත බලාගෙනම.. අම්මටසිරි මෙන්න යකෝ අර පොලිස් මාමා අත දාල නවත්තන්න කියපි..:shocked:

    මම ඒත් එච්චරම ලොකුවට හිතුවේ නෑ කහ ඉරේ සීන් එකට කියලා... මොකද මම කිසිම හදිස්සියක් නැතුව හෙන වෙලාවක් බලාගෙනත් හිටියනේ... මම ඉතින් බයික් එක නවත්තලා හෙල්මට් එක එහෙම ගලවලා ඇයි කියලා ඇහුවා.. :P

    කෝ. ගන්න ගන්න ලයිසන් එක.. කහ ඉරේ මිනිස්සු පනිද්දී ඔහොම දානවද..? අම්මටසිරි කිව්වලු..:oo: මූ ඒක නෝට් කරන් ඉඳලනේ..:shocked:
    පස්සෙ මම දඩස් ගාල එන්ජින් එකත් ඕෆ් කරලම බයික් එකෙන් බැස්සා.. ලයිසන් එක අතට දෙන ටිකත් මේකා දඩ පොත පෙරලනවා.. :baffled:පස්සේ මම ෂේප් එකේ කිව්වා, ලියන්න එපා ඉතින් මම ගොඩක් වෙලා නවත්තන් හිටියනේ.. අනික මහත්තයා ඉන්නව දැකලත් දැම්මේ මම ගොඩාක් වෙලා මිනිස්සු පනිනකන් නවත්තන් හිටිය නිසයි ඒ නිසා ලියන්න එපා කියලා..:rolleyes:

    ඒක තමයි කියන්නේ... ගොඩක් වෙලා නවත්තගෙනත් ඉඳල ඉඳලා එක්කෙනෙක් පනිනවා පෙනී පෙනී දැම්ම බක් ගාලා..:frown: එයා පනිනකන් අනිත් අය හිටියනේ.. ඔයා විතරයිනේ දැම්මේ... ඒක වැරද්දක්.. දඩයක් ලියල දෙන්න වෙනවා..:angry:
    ඔන්න ඉතින් ඕකනේ බැරි..:(


    අයියෝ.. එහෙම කරන්න එපා අප්පා.. මහත්තයත් දැක්කනේ මම හදිස්සියෙන් ආව ගමනක් නෙමෙයිනේ.. මම ක්ලාස් ඇරිලා ගෙදර යන ගමන්.. මිනිස්සු පනින්න කලින් දාන්න පුලුවන්කම තියෙද්දිනේ මම නවත්තලා ඒ අය පනිනකන් බලන් හිටියේ... අනික අර මනුස්සයාට මගේ ඉස්සරහින් යන්නත් හෙන වෙලාවක් යන නිසයි මම දැම්මේ.. මට කිසිම හදිස්සියකුත් නෑ.. කහ ඉරේ නවත්තන්නෙම නැතුව ගියානම් ලිව්වත් කමක් නෑ.. නවත්තන් හිටියා කියල දැකලත් ලියන්න එපා අප්පා කියල කිව්වා..:(

    ඔන්න පොරට පොඩී හිනාවක් ගියා.. පස්සේ ඇහුවා කොහෙද ක්ලාස් ගියේ, කොහෙද වැඩ කරන්නේ කියලා..? වැඩ කරන තැන කිව්ව ගමන් මූ ආයේ දඩපොත දිග ඇරියා කියහංකෝ ඕකෙ දාන්නෙම අපේ වැරදි විතරයි එහෙනම් දඩයක් ලියන්නම ඕනේ කියලා..:angry:
    මළ මගුළයිනේ ඉතින්.. මම ආයි කිව්වා, අනේ එහෙම කරන්න එපා දෙයියනේ කලින් දන්නවනම් මම කොන්දොස්තර කෙනෙක් හරි මොකක් හරි තැනක රස්සාවක් කියනවනේ, පඩි අරන් ක්ලාස් ෆීස් ගෙනවන්නෙත් අමාරුවෙන්, ඒ පාර වැඩ කරන තැන අහල ඒකටත් දඩ ගහන්න හදනවනේ කියලා..:lol:

    පස්සේ අනිත් ඩයල් එකත් ලඟට ආවා.. මුන් දෙන්නත් එක්ක මාව බයිට් කරන්න හදනවා ඒ පාර.. ඇවිත් ටික වෙලාවක් විස්තර කතා කර කර හිටියා හැබැයි ලයිසන් එක දෙන්නෙත් නෑ..:angry: පස්සේ මම ආයි කිව්වා ලියන්නෙ නැත්තං ඕක දෙන්නකො කියලා.. මූ ආයි ටික වෙලාවක් ලයිසන් එක තියන් පොතේ ඉරි ඇඳ ඇඳ ඉඳලා අපි ගැනත් හොඳක් දාන්න කියලා ලයිසන් එක දීල යන්න කිව්වා..:P හැබැයි විනාඩි15ක් විතර කියෝ කියෝ ඉඳලයි ෂේප් කර ගත්තේ..:rofl:

    :D
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    මම දන්න විදියට පාරක lanes කීපයක් තියනකොට තමන්ගෙ lane එක ඉස්සරහින් කවුරුත් පනින්නෙ නැත්නම් යන්න පුලුවන් නේද
    බෑ බන්. පොලිසියෙන් කියන්නේ බෑ කියල. උබල දෑක්කද අර
    මුස්ලිම් බුවා ආයේ පොලොසිය එක්ක නඩු කියල දිනල. මූ ලෝයර්ලා නෑතිව තනිවම කතා කරල දිනන්නේ.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    බෑ බන්. පොලිසියෙන් කියන්නේ බෑ කියල. උබල දෑක්කද අර
    මුස්ලිම් බුවා ආයේ පොලොසිය එක්ක නඩු කියල දිනල. මූ ලෝයර්ලා නෑතිව තනිවම කතා කරල දිනන්නේ.

    kauda ban ara dimo batta eke 3 denek daagena yana dial ekada?
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    බෑ බන්. පොලිසියෙන් කියන්නේ බෑ කියල. උබල දෑක්කද අර
    මුස්ලිම් බුවා ආයේ පොලොසිය එක්ක නඩු කියල දිනල. මූ ලෝයර්ලා නෑතිව තනිවම කතා කරල දිනන්නේ.

    mata ahuna news wala
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මොනාද බන් account කෙනෙක් වෙන්න ඹ්න requirements?
    ජපුරෙ MANAGEMENT DEGREE එකක් එහෙම තියනවද උබට?​

    ACA
    Japura Accountancy & Fin. Mgt
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    kauda ban ara dimo batta eke 3 denek daagena yana dial ekada?
    මම හිතන්නේ ඌ තමා. මේ පාර වාහනේට කූඩුවක් ගහල අවසර නෑතිව. මූ උසාවියෙදි දීලා පොලිසියට. නඩු කාරය කියල පරීක්ශනය නිසි පරිදි කරල නෑ කියලා. මූ නිදහස්. ඕක තමා පොලිසිය ලෝයර්ස්ලට ගූ බය. මූ නම් ලෝයෙර් කෙනෙක් නෙමේ ඒත් නීතිය දන්නව
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    yako uba iskole yana kaleth ohoma bonawada
    ගෙදරට මාට්ටු වෙලා නැද්ද?​
    එක එකාගේ විදිය වෙනස් බන්. මම නම් බොහෝම යටහත් පහත්ව කතා කරනවා..

    1.අත දාලා නැවැත්තුවම පුළුවන් නම් උන්ව පාස් නොකර උන්ගේ ඉස්සරහින්ම නවත්තගනින්.
    2.වමෙන් නේ අත දාලා නවත්වන්නේ. අනිවාර්යෙන්ම වමට අයින් කරනකොට වම් පැත්තේ සිග්නල් එක දාලා අයින් කරපන්.
    3.නවත්තපු එකා ලඟට එන්න කලින් උඹ වාහනෙන් බැහැපන්. බහින්න කලින් ලඟට ආවොත් ඇතුලේ ලයිට් එක දාපන්.
    4. "සර්" කියන්න යන්න එපා. එක්කෝ ඔෆිසර් කියපන්. නැත්තම් රාලහාමි කියපන්. (රාලහාමි කියන එක මට කියල දුන්නේ තාත්තා)
    5. උඹේ අතේ වැරැද්දක් තිබුනා හෝ නැතා හෝ වාද කරන්න යන්න එපා. පුළුවන් තරම් හොඳින් කතා කරපන්. එහෙම කතා කලාම උසාවි කේස් දඩකොළ වලට පස්සගන්න පුළුවන් කිසි ගේමක් නැතුව.
    6. බැරිම උනොත් විතරක් ජරාව දීපං. ඔය තරුණ පහේ එවුන් ජරාව ගන්නේ නෑ දැන්. උන් නිතියට වැඩ. ඩයල් එක එක්ක කතා කරද්දී තේරෙනවා ඉතින්.
    7. මොනා උනත් අමතක කරන්න එපා උන් උදේ හවස පාරේ ඉඳන් ගහන්නේ පොඩි පහේ ගේමක් නෙමෙයි. අපිට දවල් වරුවට ඔෆිස් එකෙන් එළියට ආවම අවුවට රස්නෙට කොච්චර අමාරුද. ට්‍රැෆික් උන්ට කොහොම ඇතිද. ඒ නිසා උනුත් ඉන්නේ පට්ට මහන්සියක සහ ස්ට්‍රෙස් එකක. කතා කරද්දි ඒක හැමතිස්සෙම ඔළුවෙ තියන් කතා කරපං.

    මේ අවුරුදු 10ම පාරේ එලවලා තියෙන්නේ ඔය විදියට තමා. බොහෝම බරපතල වැරදි පවා ශේප් කරගෙන තියෙනවා.. :rolleyes:
    ලයිසනුත් නෑ. වාහනත් නෑ😂😂😂😂

    බෑ බන්. පොලිසියෙන් කියන්නේ බෑ කියල. උබල දෑක්කද අර
    මුස්ලිම් බුවා ආයේ පොලොසිය එක්ක නඩු කියල දිනල. මූ ලෝයර්ලා නෑතිව තනිවම කතා කරල දිනන්නේ.
    Link?
     
    Last edited:

    gepa

    Well-known member
  • මේක උනේ කොලඹ පබ්ලික් ලයිබ්‍රි ගාව.පාර පනින්න ඕනි..ඒත් ලග පාත කහ ඉරක් නෑ.මම කලේ පැන්න දුවලා..
    පොලිස් පොරක් ලගට ඇවිත් ඉන්න දිහා ඔක්කොම අහගෙන අයි ඩී එක අරන් කොලයක් දුන්නා. සතියකින් කොම්පන්නවීදියේ පොලිසියේ දවස පුරා පැවැත්වෙන මාර්ගයේ ගමන් ගැනීම පිලිබද පංතියට එන්න කියලා..ඇඩේනවා.ආවේ නැතොත් උසාවි දානවා කිව්වා..කොහොම හරි පොලිසියේ කන්ටැක්ට් එකක් හොයාගෙන පන්තියට නොයා ශේප් උනා..
     

    WhiskyZ

    Active member
  • Sep 16, 2014
    284
    43
    28
    මේ සීන් එක උනේ මේ අවුරුද්දේ මුල වගේ.. අපේ ඔෆිස් එකේ සෑට් එක සිකුරාදා දවසක සෙන්කඩ එක පොඩ්ඩක් සෙට් වුනා..මම එදා කෙලින්ම ඔෆිස් ඈරිල සෙට් උන නිසා මගේ දඩු මොනරේන්ම තම ප්ලග් උනේ එතනට.. ඩ්‍රින්ක් එක අවසානයේ කවුරු හරි එකෙක් අයිඩියා එකක් දාලා කොල්ලුපිටියේ නෑටුම් පන්ති ගියා.. ඉට පහුවදා අපේ ගෙදර කස්ටිය සිරිපාදේ යන්න පාන්දරම.. මම ගෙදර අය එක්කේ ට්‍රිප යන්නේ නෑති උනත් එයාල යන වෙලෙට පොඩ්ඩක් ඉන්න ඔන නිසා මම 1ට විතර අනිත් උන්ගෙන් කට් වෙලා ලග හිටියක එකිගෙත් ගෑටේ පොඩ්ඩක් මිරිකලා මම අවා මචන්ලා එලියට..පස්සේ ලිබර්ටි එක ගාවින් දාල ලයිබ්‍රි එක පෑත්තේ ඉදන් මම දෑන් නෙලුම් පොකුන පෑත්තට යනවා වට රවුම කිට්ටු වෙද්දි කෙලින් පාරේ ටිකක් ඈතට වෙන්න මට පෙනවා ටිකක් දෙනෙක් පාරට වෙලා ලාවට වලියක් වගේ.. මගෙත් පනුවා තාම වෑටිලා නෑති නිසා කෑසිල්ල නිසා මම යන්න ඔන ඒ පාරෙත් නිසා දෙපාරක් හිතන්නේ නෑතිව කෙලින්ම ගියා.. වට රවුම පහු කරන්න හම්බ උනේ නෑ සෙඩ් එක පෑත්තේ ඉදන් විසිල් පාරක් ගහල දෙන්නෙන් අවා එලියට..එ වෙලනම් මචන් බොරු කියන්න ඔන නෑ..මගේ හදවත නතර උනා.. ඈරලා දාල යන්නත් බෑ ඉස්සරහ සීන් එකක් වගෙ නිසා එතනත් ඉන්නවද දන්නේ නෑනේ.. මම නතර කරා එක්කම මගෙ පස්සේ දාපු තව වාහන 4ක් විතර නෑවතුව.. තරු ගහපු එකෙක් එක්ක තව එකෙක් ආවා.මුකුත් කතා කරේ නෑ ලයිසන් එක ගන්න කිව්වා.. ඒ එක්කම තව 3 දෙනෙක් වගේ ආවා..ලයිසන් එක අතට ගත්ත ගමන් බීලා නෙද ඉන්නේ කියලා ඈහුවා..කට උත්තර නෑ ඉතින් පොඩ්ඩක් බීල ඉන්නේ කිව්වා..වෙන මුකුත් කියන්න හම්බ උනේ නෑ..එහා පෑත්තේ හිටපු එකාට මගේ බයික් එක ගන්න කියල..මාව පොලිසියට එක්කන් යන්න කිව්වා.. කිසිම දෙයක් කතා කරන්න හම්බ උනේ නෑ.. ලයිසන් එක තරු මාම අරගෙන මගෙ පස්සේ නවත්තපු වහන වලට ගියා..අරු දෑන් මාව දාගෙන යද්දි මම ඈඩුවේ නෑති ටික විතරයි.. මාව අරන් ගියපු එකා කිව්වා දෑන් වෑඩක් නෑ මල්ලි.. ඔයාව ඈල්ලුවේමල්ලි ට්‍රෑෆික් ලොක්කා.. අපි මේ ඩියුටි කරන වෙලාවක් නෙමේ.. ඉස්සරහ කාමා එකේ සෙට් එකක් පාරේ ගහගෙන එ සීන් එකට මුන් ස්පෙසල් මොකක්ද හුත්තක් දාලා තමා පාරේ ඉදලා තියෙන්නේ.. මම යද්දිත් තව 7ක් විතර හිටියා මම හිතන් උන් ටික තමා කාමා එකේ ජොගිය දාල හරි එ වෙලේ අල්ලපු උන් හරි.. මම එ වෙලෙම කොල් එකක් අරන් යාලුවන්ට සීන් එක කියලා උන්ට එන්න එපා කියල ගෙවල් ගාව කොල්ලො ගෙන්න ගත්තා.. කොල් ගන්න වෙලේ පොඩ්ඩක් කෑ ගෑහුවා... මෙහෙට එනව ඔයි තමුසෙලා හින්දා අපිටත් නින්දක් නෑ කියලා එකෙක් මාව එක්කන් ගිය.. උ නිකන් හරියට කිව්වේ අපි උන්ව අහරන් ඉන්නෙවා වගේ..පස්සේ දෙය්යනේ කියලා බෑලුම දුන්නා පුම්බන්න කියලා..මම අරුට විස්තරෙත් කිව්වා අද පාන්දර ගෙදර කට්ටිය සිරිපාදේ යනව මම ඔන දෙයක් කරන්නම් මට චාන්ස් එකක් දෙන්න කියලා.. උ කිව්ව අද නම් මුකුත්ම කරන්න බෑ..දෑන් අඩන්නේ නෑතුව ඔක පුම්බන්න කියලා.. බොරු කියන්නේ මොකටද බන් මට බෑලුම පුම්බද්දි අම්මා ගෙදර අය මතක් වෙලා කදුලුත් අවා..එ ෆීල් එක නම් කියලා වෑඩක් නෑ.. පස්සේ උ එක අරන් මෑනලා වෙන එකෙක් ගාවට යෑව්ව කට උත්තරයක් දෙන්න.. උට විස්තර කිව්වම නම් උ නම් පොඩ්ඩක් සුහදව කතා කර මල්ලි උබේ වෙලාව තමා කියල..එ වෙලාවේම තව 5 දෙනෙක් වගේ අරන් අවා..පස්සේ දෑනගත්තේ එතනින් තුන් දෙනෙක් මගෙ පස්සේ කාර් එකක ආව කොල්ලෙකුයි තව දෙන්නෙකුයි..පස්සේ මාත් එක්ක 6 දෙනෙක් එක කූඩුවකට දෑම්මා.. අනිත් උන්ව අනිත් එකේ දාල තිබ්බේ..එ වෙලාවේම වගෙ යාලුවො තුන් දෙනෙක් ආව මගේ.. මට ඉතින් හරි සතුටුයි මම හිතුවේ දෑන් මුන් කවුරු හරි මට ඈප දුන්නම යන්න පුලුවන් කියලා උසාවි දිනයක් අරන්.. අරුන් මගේ නම කිව්වම එකෙක් ඈවිල්ලා මාව එලියට ගත්තා.. මාත් පෑනගෙන ගිහිල්ලා අරුන්ට කිව්වා මොකක් හරි කරලා මාව එක්කන් පලයන් කියලා..එක ඈහුනා මගේ ලග හිටපු කොච්චියට හා හා තමුසේ කොහේ යන්නද බෙල්ට් එක ගලවලා පර්ස් ෆොන් යලුවන්ට දීල ඈතුලට යනවා කියලා.. වස කින්ඩිය..මට පොලොව පාලගෙන යන්න හිතුනා උ කිව්ව තාලේට..මොන කරන්නද ඉතින්.. ෆොන් එක හෑර අනිත් බඩු ටික යාලුවන්ට දීලා ගෙදරට කොල් එකක් දීලා ලොක ලනුවක් අබරලා ආයේ ඈතුලට ගියා.. ටික වෙලාවක් යද්දි අපේ එකට තව 4ක් ද කොයිද දෑම්මා...අපේ එකෙ 10කට වෑඩියෙන් වගේ හිටියා..අනිත් එකෙත් එ වගේම තමා.. ටික වෙලාවක් යද්දි පොලිසීය පිරෙන්න සෙනග එක එකාගේ අයිති උන් ඈවිල්ලා.. ටික වෙලාවක් යද්දි ඔක්කොම විසිරිලා ගියා.. තුන් හතර දෙනෙක් වගේ හිටියා.. පස්සේ කස්ටිය එක්ක කතා බහ කරල බලද්දි අපේ එකෙ එයාර් ෆොස් උන් දෙන්නකුත් ඉන්නවා.. 8 දෙනෙක් විතර කොල්ලෝ තුන් දෙනෙක් හිටියා අන්කල්ලා...
    ටික වෙලාවක් යද්දි ඉතින් ගානක් නෑ..අන්තිමට ගෙදර වගේ උන..අපේ කුඩුවේ නම් එකෙක්වත් නිදා ගත්තේ අනිත් එකෙත් එහෙම වෙන්න ඈති..උන්ගෙ එකේ නම් හෑබෑයි අපේ එකෙ වගේ සදද බද්ද තිබ්බේ නෑ.. අර හිටපු උන් කෑම බීම ටික එහෙම ගෙනල්ලා දුන්නා..එලි වෙනකම් කියව කියව හිටියා.. හෑබෙයි මචන් කුරුදුවත්ත පොලිසියේ කුඩුව නම් ටිකක් හොදට තිබ්බා..බිම ටයිල් කරලා.. ඉද ගන්න එවා කොන්ක්‍රීට් බොක දාන එක තම අවුල්.. අවසානේ ඉතින් එලිවෙනකල් ඉදලා ඈප අරගෙන එදා හවසම බයික් එකත් අරන් ඉට පස්සෙ සදුදා උසාවි නෑග්ගා.. කුඩුවේ හිටිය සෙට් එකම එදත් හම්බ උනා එකෙක් නම් තාමත් ෆිට්.. මාසයක් ලයිසන් කෑන්සල් 12000ක් දඩ ගෑහුවා..ඔන්න ඔකයි නටන්න ගිහිල්ල හිකිලා ගියේ.එදා ඉදන් අද වන තුරු කොහේ මොන තරම් දුර ගියත් එක්කො යලුවෙක්ගේ වාහනෙක නෑත් නම් කෑබ් සර්විස් එකක තමා.. උබලත් බීලා නගරබද පෑති වල රෑට යනවනම් පරිස්සමින් මචන්ලා.. 1000ක් 2000ක් දීල කෑබ් එකක ගියාට පාඩු නෑ බන් අරුන්ට වදිනවටයි උසාවි ගනේ ගිහිල්ල රස්තියාදු වෙනවටයි වඩා..
    දඩ කොල කාපු සීන් උත් තියනවා පස්සේ දාන්නම් එහෙනම් ජය වෙවා කස්ටියටම... වෑඩි වෑඩියෙන් බොන්න ලෑබේවා...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වෙන්න පෝසාවෝ මගේ ග්ලාස් ටින්ට් කරලා කියලා ඇල්ලුවා නේ පෙරේදා...