PTE- ACADEMIC @ ICBT

romero2005

Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    උබට IELTS 5.5 ද ගන්න ඕනේ :baffled:
    PTE කරන්න දෙයක් නෑ බන් IELTS කරපන් ඕක නිකන්ම ගන්න පුළුවන් :yes:
    7 වලින් උඩ ඕනේ නම් තමයි PTE හොද ;)

    True...PTE walin nam 50ta wadiyen ganin.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    උබට IELTS 5.5 ද ගන්න ඕනේ :baffled:
    PTE කරන්න දෙයක් නෑ බන් IELTS කරපන් ඕක නිකන්ම ගන්න පුළුවන් :yes:
    7 වලින් උඩ ඕනේ නම් තමයි PTE හොද ;)

    සුද්දා එක්ක කතා කරන එකෙන් ඌ ලකුණු කපයි ද මචන්??? :dull: මොකද කතාව හොදටම අවුල් නෙහ
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    සුද්දා එක්ක කතා කරන එකෙන් ඌ ලකුණු කපයි ද මචන්??? :dull: මොකද කතාව හොදටම අවුල් නෙහ

    සුද්දෝ හිටියොත් ලේසි බන් ගොඩ සුද්දෝ වගේ නෙමෙයි උන් ලකුණු දෙනවා :D
    උබට වචන ටික ගැටගහගන්න පුළුවන් නම් 5.5 ගන්න එක අවුලක් නෑ බන් :yes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    :yes:
    Joben as una. Kohomath training hitiye. Eka hinda ganak na. Anika epa wela hitiye. next month exam karala danawa.
    GRE & TOEFL karana yaluwek set una. Uu next 16 & 18 karanawa. Ugen wisthare aha gannath puluwan.:yes:

    අහ්හ් එහෙමද එහෙනම් time තියනවා :) එපා වෙන්නේ නැතුව තියෙයිද බන් මෙහෙ :baffled:
    ඒක හොදයි එතකොට ටිකක් shape, easy ගන්න එපා පුටේ :yes: බැහැල කරහන් ;)
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    අහ්හ් එහෙමද එහෙනම් time තියනවා :) එපා වෙන්නේ නැතුව තියෙයිද බන් මෙහෙ :baffled:
    ඒක හොදයි එතකොට ටිකක් shape, easy ගන්න එපා පුටේ :yes: බැහැල කරහන් ;)
    Ow bn uuth ekka padam karanawa next month mula indan. Wadata yanna enna giyama dawasata 4.5 hr iwarai. Therumak na.
    Me mase anith wada tika iwara karagannawa. Ita passe ithin hari. :lol:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    Ow bn uuth ekka padam karanawa next month mula indan. Wadata yanna enna giyama dawasata 4.5 hr iwarai. Therumak na.
    Me mase anith wada tika iwara karagannawa. Ita passe ithin hari. :lol:

    ඔව් සෙට් වෙලා කරහන් ලේසි එතකොට ;)
    කරලා කියහන් :P
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    සුද්දෝ හිටියොත් ලේසි බන් ගොඩ සුද්දෝ වගේ නෙමෙයි උන් ලකුණු දෙනවා :D
    උබට වචන ටික ගැටගහගන්න පුළුවන් නම් 5.5 ගන්න එක අවුලක් නෑ බන් :yes:

    අන්න එකනේ බැරි මචන්. ගොඩ සුද්දෝ හින්දානේ මොකුත් කරන්න බැරි :P