මම් මාකට් එක දකින්නේ වෙනස් විඩියට.. ඒක සම්පුර්න වෙනස් එකක් වෙන්න ඇති කිරියෙ බහුතරය දකින.. පොදු මතය නෙමේයි වෙන්නත් ඇති කිරියෙ .. ඉතින් උබලා හිතනවා නම් මගෙ ''පිස්සු බහුබුත අයිඩියාස් මේ ත්‍රෙඩ් එකේ ඔබන්න ඒපා ''කියලා එක කෙලින්ම කියන්න .. රෙප් කපලා නම් කියන්න එපා...
කෙලින් කියපන්.. කට්ටිය කිව්වොත් මගෙ පාඩු ඉන්නම් wedak balan ..
කෙලින් කියපන්.. කට්ටිය කිව්වොත් මගෙ පාඩු ඉන්නම් wedak balan ..




දිගටම උඹේ අදහස් දාහන් මචන්...