මෙහෙමයි බන්.
උබ යුස් කරලා බලපන් පර්සනලි 960 එකයි 980 එකයි.
980 එකක් යුස් කරනවානම් ඒ වෙනස දැනෙන්න අඩු ගානේ අගල් 27 විතර මොනිටර් එකක් තියෙන්න ඕන.
අන්න එතකොට 960 එකෙයි 980 එකෙයි වෙනස පේනවා.
ෆ්රේම්ස් පර් සෙකන්ඩ් අපි යුස් කරන අගල් 19,21 වගේ මොනිටර්ස් වලින් ලොකුවට බලන්න බෑ.
මම ඔය කාඩ් දෙකෙන් ගේම් ගැහුවේ අගල් 21.5 මොනිටර් එකකින්.
සෝ මට ඒ වෙනස පෙන්නේ නැතුව ඇති.
මිනිස්සු කියෙන් කීදෙනා ගාවද අගල් 24 වඩා ලොකු මොනිටර් සයිස් එකක් තියෙන්නේ ?
ගොඩක් පොඩ්ඩ දෙනෙක් ගාවනේ.
අනිත් එක මල්ටිපල් මොනිටර් යුස් කරනවානම් ඩිෆරන්ස් එක පේන්න තිබ්බා.
මම සින්ගල් මොනිටර් අගල් 21.5 යුස් කරපු නිසා ඒ හැටි ලොකු වෙනසක් පෙනුනේ නෑ.
ඒක කලින් කියන්න අමතක උනා මට ඇන්ඩ් ඒ පිලිබදව සමාව භාජනය කරනවා.
issella kiyapan uba fps kiyana eke meaning eka dannawada kiyala





