GAMING MOMENTS III

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,057
    24,024
    113
    මෙහෙමයි බන්.
    උබ යුස් කරලා බලපන් පර්සනලි 960 එකයි 980 එකයි.
    980 එකක් යුස් කරනවානම් ඒ වෙනස දැනෙන්න අඩු ගානේ අගල් 27 විතර මොනිටර් එකක් තියෙන්න ඕන.
    අන්න එතකොට 960 එකෙයි 980 එකෙයි වෙනස පේනවා.
    ෆ්‍රේම්ස් පර් සෙකන්ඩ් අපි යුස් කරන අගල් 19,21 වගේ මොනිටර්ස් වලින් ලොකුවට බලන්න බෑ.
    මම ඔය කාඩ් දෙකෙන් ගේම් ගැහුවේ අගල් 21.5 මොනිටර් එකකින්.
    සෝ මට ඒ වෙනස පෙන්නේ නැතුව ඇති.
    මිනිස්සු කියෙන් කීදෙනා ගාවද අගල් 24 වඩා ලොකු මොනිටර් සයිස් එකක් තියෙන්නේ ?
    ගොඩක් පොඩ්ඩ දෙනෙක් ගාවනේ.
    අනිත් එක මල්ටිපල් මොනිටර් යුස් කරනවානම් ඩිෆරන්ස් එක පේන්න තිබ්බා.
    මම සින්ගල් මොනිටර් අගල් 21.5 යුස් කරපු නිසා ඒ හැටි ලොකු වෙනසක් පෙනුනේ නෑ.
    ඒක කලින් කියන්න අමතක උනා මට ඇන්ඩ් ඒ පිලිබදව සමාව භාජනය කරනවා.

    issella kiyapan uba fps kiyana eke meaning eka dannawada kiyala :rofl::rolleyes:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,057
    24,024
    113
    මෙහෙමයි බන්.
    උබ යුස් කරලා බලපන් පර්සනලි 960 එකයි 980 එකයි.
    මම සින්ගල් මොනිටර් අගල් 21.5 යුස් කරපු නිසා ඒ හැටි ලොකු වෙනසක් පෙනුනේ නෑ.

    ube monitor eke resolution kohomada ban? :baffled:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    රෝසි ආච්චි;20818056 said:
    akilar25 - menna mekata gihin quality eka 720p60 dala play karapan, meke ubata wenasak penne nathnam ikmanata gihin eye doctor kenek hambaweyan :yes:

    වෙනසක් නෑ කිව්වේ නෑ නේ මචන් මම.
    උබ ඔය දාපු විඩියෝ එකේ උනත් මට ලොකු වෙනසක් පෙනුනේ නෑ.
    60 එකේදි කලර් ස්ටැචුරෙශන්ස් ටිකක් හොදයි 30 ෆ්‍රේම්ස් පර් සෙකන්ඩ් වලට වඩා.
    තාර පාරේ පාට මැට් පැත්තට බර ගතියක් දැක්කා.
    පොඩි පොඩි සීන් ටිකක් වෙනස් කියලා තේරුනා ඒත් ලොකු වෙනසක් තේරුනේ නෑ මට.

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,057
    24,024
    113
    වෙනසක් නෑ කිව්වේ නෑ නේ මචන් මම.
    උබ ඔය දාපු විඩියෝ එකේ උනත් මට ලොකු වෙනසක් පෙනුනේ නෑ.
    60 එකේදි කලර් ස්ටැචුරෙශන්ස් ටිකක් හොදයි 30 ෆ්‍රේම්ස් පර් සෙකන්ඩ් වලට වඩා.
    තාර පාරේ පාට මැට් පැත්තට බර ගතියක් දැක්කා.
    පොඩි පොඩි සීන් ටිකක් වෙනස් කියලා තේරුනා ඒත් ලොකු වෙනසක් තේරුනේ නෑ මට.

    :baffled::baffled: uba fps kiyanne mokakda kiyala dannawada kiyapanko issellama :baffled:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    රෝසි ආච්චි;20818052 said:
    issella kiyapan uba fps kiyana eke meaning eka dannawada kiyala :rofl::rolleyes:

    රෝසි ආච්චි;20818062 said:
    :baffled::baffled: uba fps kiyanne mokakda kiyala dannawada kiyapanko issellama :baffled:

    වුල්වරින්ගෙන් අහපන් මචන් ටිකක්.
    මේක පාර්ට් 3 ගේමින් මූමන්ට්ස් ත්‍රේඩ් එකේ.
    පාර්ට් 1 ඇන්ඩ් පාර්ට් 2 දෙකේම අපි ඔක්කෝමලාම තරගෙට ගේම් ගහපු අය ඉස්සෙල්ලාම ගේම ඉවර කරන්න.
    පාර්ට් 3 මේ ත්‍රේඩ් එකෙත් බාගයක් වෙනකම් මම හිටියා ඒත් පස්සේ මට ගේම් එපා උනා , හේතුව ඇයි දන්නේ නෑ.
    ආපහු මේ ලගකදි ඉදන් ආයේ ආසාවක් ඇවිත් මිස් වෙච්ච ගේම් ගහනවා.
    සෝ ෆ්‍රේම්ස් පර් සෙකන්ඩ්ස් දන්නවාද කියලා මගෙන් අහන්න එපා බන්.
    තත්පරයක් ඇතුලේ අන්තර්ගත වෙන රූපරාමු ප්‍රමාණයනේ ෆ්‍රේම්ස් පර් සෙකන්ඩ්ස් කියන්නේ.
    තත්පරේකට අන්තර්ගත රූපරාමු ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න පින්තූරයේ කොලිටිය වැඩි වෙනවා.
    මම කිව්වේ නෑ නේ මචන් ඒක එහෙම වෙන්නේ නෑ කියලා.
    මම ගහපු ඒවා එක්ක ඇන්ඩ් ස්පෙක්ස් එක්ක ඒක මට මහ ලොකුවට දැනුනේ නෑ කියලයි මම කිව්වේ.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,057
    24,024
    113
    වුල්වරින්ගෙන් අහපන් මචන් ටිකක්.
    මේක පාර්ට් 3 ගේමින් මූමන්ට්ස් ත්‍රේඩ් එකේ.
    පාර්ට් 1 ඇන්ඩ් පාර්ට් 2 දෙකේම අපි ඔක්කෝමලාම තරගෙට ගේම් ගහපු අය ඉස්සෙල්ලාම ගේම ඉවර කරන්න.
    පාර්ට් 3 මේ ත්‍රේඩ් එකෙත් බාගයක් වෙනකම් මම හිටියා ඒත් පස්සේ මට ගේම් එපා උනා , හේතුව ඇයි දන්නේ නෑ.
    ආපහු මේ ලගකදි ඉදන් ආයේ ආසාවක් ඇවිත් මිස් වෙච්ච ගේම් ගහනවා.
    සෝ ෆ්‍රේම්ස් පර් සෙකන්ඩ්ස් දන්නවාද කියලා මගෙන් අහන්න එපා බන්.

    sorry ban mehema kiyanawata but uba fps mokakda kiyala dannawanam fps related prashnayak ahuwama texture quality ekata adalawa uththara denna widihak na.
     
    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    මෙහෙමයි බන්.
    උබ යුස් කරලා බලපන් පර්සනලි 960 එකයි 980 එකයි.
    980 එකක් යුස් කරනවානම් ඒ වෙනස දැනෙන්න අඩු ගානේ අගල් 27 විතර මොනිටර් එකක් තියෙන්න ඕන.
    අන්න එතකොට 960 එකෙයි 980 එකෙයි වෙනස පේනවා.
    ෆ්‍රේම්ස් පර් සෙකන්ඩ් අපි යුස් කරන අගල් 19,21 වගේ මොනිටර්ස් වලින් ලොකුවට බලන්න බෑ.
    මම ඔය කාඩ් දෙකෙන් ගේම් ගැහුවේ අගල් 21.5 මොනිටර් එකකින්.
    සෝ මට ඒ වෙනස පෙන්නේ නැතුව ඇති.
    මිනිස්සු කියෙන් කීදෙනා ගාවද අගල් 24 වඩා ලොකු මොනිටර් සයිස් එකක් තියෙන්නේ ?
    ගොඩක් පොඩ්ඩ දෙනෙක් ගාවනේ.
    අනිත් එක මල්ටිපල් මොනිටර් යුස් කරනවානම් ඩිෆරන්ස් එක පේන්න තිබ්බා.
    මම සින්ගල් මොනිටර් අගල් 21.5 යුස් කරපු නිසා ඒ හැටි ලොකු වෙනසක් පෙනුනේ නෑ.
    ඒක කලින් කියන්න අමතක උනා මට ඇන්ඩ් ඒ පිලිබදව සමාව භාජනය කරනවා.

    :rofl::rofl:

    Machan moda katha kiyanna epa.... mata penne FPS kiyanne monada kiyala umba danne ne hariyata.. :baffled:

    Monitor eke size eka mokak unath game ekak performe karana widiha hoya ganna puluwan, api mehema hithamu 21 Inch monitor ekaka game ekak play karanwa, 960 eken game eka ultra dala play karanawa apita around 40 FPS enawa :D

    e game ekama api 980 eken play karanawa 60+ FPS enawa... :yes: umba kiyanne wenasa penne ne kiyalada ? :rofl: apiwa hina gassanna epa ban lol

    mehema deyak thiyanwa 60FPS walin passe kocchara FPS awath ethakota ape eyes walata wenasa danenne ne mokada 60FPS enawa kiyanne game eka buttery smooth. ;)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    රෝසි ආච්චි;20818060 said:
    ube monitor eke resolution kohomada ban? :baffled:

    zHHfafr.jpg

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :rofl::rofl:

    Machan moda katha kiyanna epa.... mata penne FPS kiyanne monada kiyala umba danne ne hariyata.. :baffled:

    Monitor eke size eka mokak unath game ekak performe karana widiha hoya ganna puluwan, api mehema hithamu 21 Inch monitor ekaka game ekak play karanwa, 960 eken game eka ultra dala play karanawa apita around 40 FPS enawa :D

    e game ekama api 980 eken play karanawa 60+ FPS enawa... :yes: umba kiyanne wenasa penne ne kiyalada ? :rofl: apiwa hina gassanna epa ban lol

    mehema deyak thiyanwa 60FPS walin passe kocchara FPS awath ethakota ape eyes walata wenasa danenne ne mokada 60FPS enawa kiyanne game eka buttery smooth. ;)

    රෝසි ආච්චි;20818066 said:
    sorry ban mehema kiyanawata but uba fps mokakda kiyala dannawanam fps related prashnayak ahuwama texture quality ekata adalawa uththara denna widihak na.

    මොකක්ද බන් ටෙක්ස්චර් කොලිටි අදාල වෙන්නේ නෑ කිව්වේ?
    ෆ්‍රේම්ස් පර් සෙකන්ඩ්ස් බලපානවා ටෙක්චර් කොලිටි එකට.
    මම වෙනසක් නෑ කිව්වේ නෑ මචන්.
    මම කිව්වේ මහ ලොකු වෙනසක් නෑ කියලයි.
    උබලා දෙන්නම 960 එකයි 980 එකෙනුයි එකපාර ගහලා බලපන්කෝ.
    එක්කෝ මගේ ඇස් වල කැපැසිටි එකේ මොනාහරි අව්ලක් ඇති.
    කමක් නෑ මචන්.
    මට දැනිච්ච දේ මම කිව්වේ.
    මට මහ ලොකුවට වෙනස්කම් පේන දේවල් උබලට පොඩි වෙනස්කම් වගේ පේනවා ඇති ඇන්ඩ් මට පොඩියට පේන වෙනස්කම් උබලට මහ ලොකුවට වෙනස් වගේ පේනවා ඇති.
    අව්ලක් නෑ.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    රෝසි ආච්චි;20818072 said:
    uba 960 and 980 use karala play kara kiwwe me 1080p monitor ekemada? mokakda ban brand/model eka monitor eke?

    එකක් ACER LED එකක් ඇන්ඩ් අනිත් එක ASUS LED එකක්.
    ACER LED එකෙන් ප්ලේ කරේ 980 එක.
    ASUS LED එකෙන් ප්ලේ කරේ 960 එක.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,057
    24,024
    113
    මොකක්ද බන් ටෙක්ස්චර් කොලිටි අදාල වෙන්නේ නෑ කිව්වේ?
    ෆ්‍රේම්ස් පර් සෙකන්ඩ්ස් බලපානවා ටෙක්චර් කොලිටි එකට.
    මම වෙනසක් නෑ කිව්වේ නෑ මචන්.
    මම කිව්වේ මහ ලොකු වෙනසක් නෑ කියලයි.
    උබලා දෙන්නම 960 එකයි 980 එකෙනුයි එකපාර ගහලා බලපන්කෝ.
    එක්කෝ මගේ ඇස් වල කැපැසිටි එකේ මොනාහරි අව්ලක් ඇති.
    කමක් නෑ මචන්.
    මට දැනිච්ච දේ මම කිව්වේ.
    මට මහ ලොකුවට වෙනස්කම් පේන දේවල් උබලට පොඩි වෙනස්කම් වගේ පේනවා ඇති ඇන්ඩ් මට පොඩියට පේන වෙනස්කම් උබලට මහ ලොකුවට වෙනස් වගේ පේනවා ඇති.
    අව්ලක් නෑ.

    iwara wenakam poddak uwamanawen balapan :yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    රෝසි ආච්චි;20818088 said:
    ubata ewage resolution mathakada? :rolleyes: play kare same game ekada card 2nma?

    1080 එකෙන්මයි ප්ලේ කරේ.
    දෙකම අගල් 21 මොනිටර්ස්.
    නීඩ් ෆෝ ස්පීඩ් රයිවල්ස් , වුල්ෆෙන්ස්ටයින් නිව් ඕඩර් , බැට්ල් ෆීල්ඩ් 4 ගැහුවේ.
    එකම මිශන් නම් නෙවෙයි.
    දෙකම දෙන්නෙක් බාගෙට ගගහා හිටපු තැන් වල ඉදන් කන්ටිනියු කරේ.

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හෙක්සා කියන්නේ 2013 ඉදන් එන පවර් සප්ලයි බ්‍රැන්ඩ් එකක් මම දන්න විදියට.
    යුස් කරලා නම් නෑ මචන්.
    ඕකේ 6 පින් එකක් තියේද ?
    ඕක ඇති වෙයි මචන්.

    ow ow 6 pin ekath thiye:yes::yes:
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    980 කාඩ් එක එච්චර ගියේ නැත්තේ 960 කාඩ් එක මිනිස්සු ගොඩක් ගත්තු නිසා ඇන්ඩ් තාමත් ගොඩක් අය 960 කාඩ් එක ගන්නවා , අදටත් කඩවල් වල 960 එක විකුණන්න තියනවා සේල්ස් තියන නිසා.
    960 කියන්නේ එන්විඩියා වලින් ගහපු හොදම ප්‍රයිස් ටු පර්ෆෝමන්ස් දෙන කාඩ් එකක්.
    960 එකෙයි 980 එකෙයි මහා ලොකු වෙනසක් නැති නිසා මිනිස්සු 980 එක වෙනුවට 960 එක ගත්තා.
    ඒකයි 980 එකට උනේ.
    980 එකේ ප්‍රයිස් ඩ්‍රොප් වෙච්ච රේට් එකෙන් 960 ප්‍රයිස් ඩ්‍රොප් උනේ නෑ නේ.
    බේසික් එකොනොමික්ස්.

    900 series ekata mona salesda ban dan. gannawanam ganne hariyata danumak nathi kenek thama.

    3i4zz7oitulx.jpg

    http://www.guru3d.com/articles_page..._graphics_performance_benchmark_review,6.html

    Oya awith dx12 wala performance. dan balapan 980 vs 1060 wala performance. balapan mona wage gap ekakda thiyenne kiyala last years maximum performance card vs this year's 3rd tier card.
    980 ye release price eka mata mathaka widihata 1.20 lakhs wage. eth 1060ya 56i. dan balapan performance per dollar walin auruddakin 980ye value eka kochchara bahalada kiyala.
    time ekath ekka value eka adu wenawa thama. eth original price eken bagekatath wada 1year walin price drop karana eka justify karanne kohomada?
    eth ekkama balapan amd cards. echchara value drop ekak wenne nehe. eth ekkama hoda driver support thiyanawa. aluth driver softwares walin performance relatively nvidia walata wada sahenna increase karanawa.

    980i 960i athara sahena wenasak thiyanawa. eka game ekak card dekenma play kara paliyata ithin eka therum ganna amarui. anika 30fps ui 60fps ui athara wenasak therenne naththam ube as wala doshayak wage.
    hoda 1080p monitor ekakata play karala balapan.

    nvidia karayo unge parana cards walata driver support denawa adui. eth ekkama un ikmanata aluth gen walata develop karana hinda godak nvidia buyersla wale watenawa. eka thamai kiyanne value eka bassanawa kiyala
     
    Dasun Liyanage

    Well-known member
  • Feb 26, 2009
    1,964
    135
    63
    36
    Piliyandala
    ෆ්‍රේම්ස් 30 වගේ වැඩි වෙන්න ඇති 960 එකට වඩා 980 එකේ.
    මට නම් ඒකේ ලොකු වෙනසක් පේන්න නෑ.
    මම ඔය කාඩ් දෙකෙන්ම ගේම් ගහලා තියනවා.
    980 එකෙන් ගහද්දි වෙනසක් තියනවා ඒත් ඒක හිත පුදුම කරවන වගේ වෙනසක් නම් නෙවෙයි.
    960 එකේ ගානත් එක්ක ඒ කාඩ් එක හොදටම හොදයි පුදුම වෙන තරමටම.
    980 එකේ ගාන ගොඩක් වැඩියි ඇන්ඩ් පවර් කන්සම්ශන් එකත් වැඩියි.
    හයි එන්ඩ් කාඩ්ස් ආවට හැමෝටම ගන්න බෑ නේ , සෝ ඒ නිසා ගොඩක් අය කරේ 960 එක ගත්තු එක.
    960 එකක් ගත්තු කෙනෙක් තාමත් පසුතැවෙන්නේ නෑ ඒ කාඩ් එක ගත්තු එකට මොකද ගෙවන ගානට හොදටම පර්ෆෝමන්ස් දෙන නිසා.

    Ubata pissuda ban :lol:
    30 fps wadi kiyanne gaming waladi puduma watina kamak thiyenne :rofl: mama me fps 3-5 wage wadi kara ganna game eka latest patch karana miniha
    uba me Wallak katha karanawa :rofl:
    ubata 960 ekei 980 wenasak na kiyana kathawata mata kakka barath haduna :D
    ane manda ubata meka sadarneekaranaya karannath haiyak thiyenawada kiyala :rolleyes:
     
    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    980 කාඩ් එක එච්චර ගියේ නැත්තේ 960 කාඩ් එක මිනිස්සු ගොඩක් ගත්තු නිසා ඇන්ඩ් තාමත් ගොඩක් අය 960 කාඩ් එක ගන්නවා , අදටත් කඩවල් වල 960 එක විකුණන්න තියනවා සේල්ස් තියන නිසා.
    960 කියන්නේ එන්විඩියා වලින් ගහපු හොදම ප්‍රයිස් ටු පර්ෆෝමන්ස් දෙන කාඩ් එකක්.
    960 එකෙයි 980 එකෙයි මහා ලොකු වෙනසක් නැති නිසා මිනිස්සු 980 එක වෙනුවට 960 එක ගත්තා.
    ඒකයි 980 එකට උනේ.
    980 එකේ ප්‍රයිස් ඩ්‍රොප් වෙච්ච රේට් එකෙන් 960 ප්‍රයිස් ඩ්‍රොප් උනේ නෑ නේ.
    කම්පියුටර් පාට්ස් කොහොමත් ඕක වෙනවා.
    ලොකු දෙයක් නෑ.
    මාස 9 වගේ කලින් 1 ටෙරා හාඩ් එක රු.14000.00 ගියා ඒත් දැන් රු.7000.00 තියනවා.
    කාලයක් ඩිඩිආර්3 රැම් ගනන් ගිහින් හෝ ගාලා අඩු වෙලා දැන් තියන ගානට ආවා.
    ඕක එන්විඩියා කියලා වෙනසක් නෑ.
    ඕන පාර්ට් එකකට ඕක වෙනවා.
    මහ ලොකු දෙයක් නෑ ඕකේ.
    එහෙම බලබල හිටියොත් කවදාවත් මැශින් එකක් ඇසෙම්බල් කරන්න වෙන්නෙත් නෑ.
    පාර්ට්ස් ගන්නේ තමන්ට යුස් කරන්න මිසක් නැවත විකිණිමේ අරමුණින් නෙවෙයි නම් ඒකේ ප්‍රශ්ණයක් නෑ.
    වෙළදපොල උච්චාවචණය වෙනවා විවිධ හේතුන් මත.
    බේසික් එකොනොමික්ස්.

    :lol::lol::lol::lol::lol::lol::lol: