ikman lk වෙනුවට free ads site එකක්

Status
Not open for further replies.

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ikman lk වෙනුවට free ads site එකක්

    ikman. lk එකේ alexa Sri Lanka rank එක - 6

    graph

    ikman. link එකේ alexa Sri Lanka rank එක - 355

    graph

    බලපන් ikman lk එකේ තියන්නෙ down ද පල්ලම් trend එකක්

    ikman link එකේ තියන්න rocket එකක් යනව වගේ upside trend එකක්

    මම දන්නෙ නෑ ikman link එකත් ikman lk එකේම කොටසක්ද කියල

    ඒත් දැන් free ad එකක් දා ගන්න අපිට හරි හමන් site එකක් නෑනෙ

    ikman. linkමේක නග්ගල ගමුද

    උනුත් බලු වැඩ කරන්න ගත්තොත් ඉබේම වැටිල යයි
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    ඉක්මන් එකට මම ලක්ෂ එකහමාරක් වගේ ගෙවල තියෙනවා බන් දැන් නම් එපා වෙලා ඉන්නේ.බය් නව මගුලක් දාල උන්ටම බඩු දිල තව මට සල්ලිත් ගන්න තියෙනවා බන්.අදත් බලල සඳුදා යනවා උන්ගේ office එකටම බේරාගෙන එන්න.ලංකාවේ තියෙන හොඳ සය්ට් කියපල්ලා නග්ගල ගමු මේ මගුල අත හැරලා
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    lankabuysell eketh ad eka damma dammamayi dan 3 days no response
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    ඉක්මන් එක වගේම හොඳ user friendly mobile support කරන classified site එකක් හැදුවොත් මට promote කරගන්න help එකක් දෙනවද? හදන්න පුළුවන් ඒත් මට market කරන්න බෑ :dull:
    ලස්සනට ඉක්මන් එක වගේ features තියන එකක් හදන්න පුළුවන් මොකද කියන්නේ කස්ටිය help කරනවානම් පටන් ගන්න පුළුවන්.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉක්මන් එක වගේම හොඳ user friendly mobile support කරන classified site එකක් හැදුවොත් මට promote කරගන්න help එකක් දෙනවද? හදන්න පුළුවන් ඒත් මට market කරන්න බෑ :dull:
    ලස්සනට ඉක්මන් එක වගේ features තියන එකක් හදන්න පුළුවන් මොකද කියන්නේ කස්ටිය help කරනවානම් පටන් ගන්න පුළුවන්.

    mama add danawa nikan denawanam :dull:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    apo bn e ikmn link da mokadda labba epa wenw bn..........
    ude idn me ad ekak danna dagalanawa.post karama aye enne information fill karana ekatamai....epa wela inne...........daha serayak withr kara redda
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    mama add danawa nikan denawanam :dull:

    ඔව් ads post කරන්න free. ඔනිමනම් ගෙවල දාන ඒවා site එකේ උඩින්ම දාන්න පුළුවන් premium ads.
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඉක්මන් එක වගේම හොඳ user friendly mobile support කරන classified site එකක් හැදුවොත් මට promote කරගන්න help එකක් දෙනවද? හදන්න පුළුවන් ඒත් මට market කරන්න බෑ :dull:
    ලස්සනට ඉක්මන් එක වගේ features තියන එකක් හදන්න පුළුවන් මොකද කියන්නේ කස්ටිය help කරනවානම් පටන් ගන්න පුළුවන්.

    hadapan balanna

    eth api witharak market karala goda da ganna puluwan weida danne na
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    hadapan balanna

    eth api witharak market karala goda da ganna puluwan weida danne na

    එකනේ. මන් පොඩ්ඩක් try එකක් දීල බලන්නම් නිකන් ඉන්න වෙලාවට හදල මන් උඹලට කියන්නම්. හැබැයි ටික කාලයක් යයි වැඩත් එක්ක
    එළකිරි එකේ ad එකක් දාගන්න පුලුවන්නම් එල හදන site එක ගැන
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    එකනේ. මන් පොඩ්ඩක් try එකක් දීල බලන්නම් නිකන් ඉන්න වෙලාවට හදල මන් උඹලට කියන්නම්. හැබැයි ටික කාලයක් යයි වැඩත් එක්ක

    karala apitath kiyapan apith udaw karannam
     
    Status
    Not open for further replies.