karala apitath kiyapan apith udaw karannam
එල මචන්.
උඹ දන්නවද එළකිරි එකේ ad එකක් දාගන්න විදිහක්?
කියක් විතර යයිද?
karala apitath kiyapan apith udaw karannam
එල මචන්.
උඹ දන්නවද එළකිරි එකේ ad එකක් දාගන්න විදිහක්?
කියක් විතර යයිද?
Try classipressඑකනේ. මන් පොඩ්ඩක් try එකක් දීල බලන්නම් නිකන් ඉන්න වෙලාවට හදල මන් උඹලට කියන්නම්. හැබැයි ටික කාලයක් යයි වැඩත් එක්ක
එළකිරි එකේ ad එකක් දාගන්න පුලුවන්නම් එල හදන site එක ගැන
mata car ekak hoyaganna ads balanna pot ekak kiyapan ko
එළකිරි එක මහින්දගේ පුක ලෙවකන එක නවත්තල classified ad section එකක් හැදුව නම් හරි. තව job vacancy වලට වෙනම section එකකුත් හැදුව නම් හරි. එළකිරි එක අවරුදු ගානක ඉදන්ත තවම එක තැන. පාට වෙනස් කර කර ගොන් ආතල් දුන්නට වැඩක් නැහැ. සයිට් එකේ අනාගතය ගැන හිතන්නේ නැතුව.
apo bn e ikmn link da mokadda labba epa wenw bn..........
ude idn me ad ekak danna dagalanawa.post karama aye enne information fill karana ekatamai....epa wela inne...........daha serayak withr kara redda
anika bn aluth site ekak index karana ekath dan lesi wedak newei. Hiru ekenuth ekak patan gaththane, ekath tama ekama thena. hiruads.lk
ithin api wage samanya ewun gena mona kathada bn, news paper walinnam dan ads gannema ne classified sites walaඉක්මන් එක වගේම හොඳ user friendly mobile support කරන classified site එකක් හැදුවොත් මට promote කරගන්න help එකක් දෙනවද? හදන්න පුළුවන් ඒත් මට market කරන්න බෑ
ලස්සනට ඉක්මන් එක වගේ features තියන එකක් හදන්න පුළුවන් මොකද කියන්නේ කස්ටිය help කරනවානම් පටන් ගන්න පුළුවන්.
mata car ekak hoyaganna ads balanna pot ekak kiyapan ko

ඉක්මන් එකට මම ලක්ෂ එකහමාරක් වගේ ගෙවල තියෙනවා බන් දැන් නම් එපා වෙලා ඉන්නේ.බය් නව මගුලක් දාල උන්ටම බඩු දිල තව මට සල්ලිත් ගන්න තියෙනවා බන්.අදත් බලල සඳුදා යනවා උන්ගේ office එකටම බේරාගෙන එන්න.ලංකාවේ තියෙන හොඳ සය්ට් කියපල්ලා නග්ගල ගමු මේ මගුල අත හැරලා
autolanka eke mama hithanne sellergen commission ekak gannawada koheda
etha anithmata charge wenne buyer ta
oka ikman kiwata lankawata aithi nathi companiyaklu..swisterland sali yanne...e madiwata tambi run karanee... lankawe salli pitarata yanawa..lankawe un lajja natiwa eke wada karanawa..kuhakayoo. mokadaa utaaa padiya hambuwenawaaa... nahina eka nahinawaa.....