කවුද කිව්වේ බිල් එක ෆ්රී දෙනවා කියලාකිරියේ හේශාන් ගොඩ දාලා දුන්නා. මගේ බිලේ අවුලක් තියෙනවා බන්. මට මාස 06ක් කනෙක්ශන් එක ෆ්රී දෙනවා කීවේ. මුන් පළවෙනි මාස දෙකේම රෙන්ටල් එක ඇඩ් කරලා...![]()
උඹට ලිකිතව නෝටිස් එකක් දුන්නද කිව්ව එකා
එහෙම නොදුන්න නම් කොළඹ බිල් අංශයට දැනුම් දීලා නැතුව ඇති
කිව්වේ හදන්න ආපු එකෙක්ද





:/ rangauwa hedenawa anthimai ban den nam




