බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කිරියේ හේශාන් ගොඩ දාලා දුන්නා. මගේ බිලේ අවුලක් තියෙනවා බන්. මට මාස 06ක් කනෙක්ශන් එක ෆ්රී දෙනවා කීවේ. මුන් පළවෙනි මාස දෙකේම රෙන්ටල් එක ඇඩ් කරලා... :angry::angry:
    කවුද කිව්වේ බිල් එක ෆ්‍රී දෙනවා කියලා
    උඹට ලිකිතව නෝටිස් එකක් දුන්නද කිව්ව එකා
    එහෙම නොදුන්න නම් කොළඹ බිල් අංශයට දැනුම් දීලා නැතුව ඇති
    කිව්වේ හදන්න ආපු එකෙක්ද
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කවුද කිව්වේ බිල් එක ෆ්‍රී දෙනවා කියලා
    උඹට ලිකිතව නෝටිස් එකක් දුන්නද කිව්ව එකා
    එහෙම නොදුන්න නම් කොළඹ බිල් අංශයට දැනුම් දීලා නැතුව ඇති
    කිව්වේ හදන්න ආපු එකෙක්ද

    නෑ. ෆේස්බුක් එකේ තිබ්බ සීන් එකක්. උඹලෑ සිස්ටම් එකේ නෝට් එකකුත් තියෙනවා ෆ්රී කියලා.. ඒත් බිල් වෙනවා. ඒක පාරකුත් කම්ප්ලේන් කලා.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    නෑ. ෆේස්බුක් එකේ තිබ්බ සීන් එකක්. උඹලෑ සිස්ටම් එකේ නෝට් එකකුත් තියෙනවා ෆ්රී කියලා.. ඒත් බිල් වෙනවා. ඒක පාරකුත් කම්ප්ලේන් කලා.
    හි හි ඒක තමයි යුසර් සිස්ටම් එකේ තිබ්බට එක
    මෙයින් සිස්ටම් ඒකට අප්ඩේට් වෙන්නෙ නැහැ
    එතකොට උඹේ එකවුන්ට් නම්බර් ඒකට බිල් වෙනවා :yes:
    එහෙම නම් ඒකට ලෙටර් එකකින් රික්වෙස්ට් කරලා ඉල්ලන්න ඕන බන්
    එකත් ඉතින් මාස දෙකක්වත් යනවා වැඩේ ගොඩ යන්න
    ඕක ගෙවන්න වෙයි උඹට ඩියු වැඩිවෙන්න දෙන්න එපා :no:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද......
    සසල හද විල් තෙර.........

    එහි අඞක 1කේ
    රසික ශ්‍රාවක සත් ජනයා සමගය......


    සියළු දෙනා ම අසත්වා....!!!!!!!

    එසේම..
    අද සසල හද විල් තෙර...
    අවසන් සාමාන්‍ය වැඩසටහන ද වෙයි......
    :D

     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    අද......
    සසල හද විල් තෙර.........

    එහි අඞක 1කේ
    රසික ශ්‍රාවක සත් ජනයා සමගය......


    සියළු දෙනා ම අසත්වා....!!!!!!!

    එසේම..
    අද සසල හද විල් තෙර...
    අවසන් සාමාන්‍ය වැඩසටහන ද වෙයි......
    :D

    :growl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    eRv0lFa.jpg
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අද......
    සසල හද විල් තෙර.........

    එහි අඞක 1කේ
    රසික ශ්‍රාවක සත් ජනයා සමගය......


    සියළු දෙනා ම අසත්වා....!!!!!!!

    එසේම..
    අද සසල හද විල් තෙර...
    අවසන් සාමාන්‍ය වැඩසටහන ද වෙයි......
    :D


    ජානක එනවදෝ...?
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අද......
    සසල හද විල් තෙර.........

    එහි අඞක 1කේ
    රසික ශ්‍රාවක සත් ජනයා සමගය......


    සියළු දෙනා ම අසත්වා....!!!!!!!

    එසේම..
    අද සසල හද විල් තෙර...
    අවසන් සාමාන්‍ය වැඩසටහන ද වෙයි......
    :D


    හරි ඔවා අංක එකේ එක්කෙනා එක්ක කරං ඔවාම අහගන්න. අපි අහන්න්නෑ ඔවාගේ සේඩියෝ!:growl: