Voice over LTE in Sri Lanka

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
සිරි ලංකාවේ මොන පැති වලද බං මේවා තියෙන්නේ. තාම ඩයලොග් එක විතරයි නේ තාම මේ ටෙක්නොලොජි එක දීලා තියෙන්න්:confused::confused: ඒත් හැම තැනම නෑ නේ:frown:
:frown::frown:

Voice over LTE කියන සීන් එක මේකයි. උබල LTE/4ජී තියන ෆෝන් එකක් යූස් කරනවා නම්, උබලට කෝල් ගන්න බෑ LTE/4ජී වලින්. ෆෝන් එක කරන්නේ කෝල් එකක් ගන්න ඕනේ උනහම ඉක්මනින්ම 3ජී වලට මාරු කරනවා සිග්නල්. ඒක තේරෙන්නේ නැත්තේ ඉක්මනින්ම ෆ්‍රීකවෙන්සි මාරු කරන හින්දා.

ඒත්, ඉනකමින් කෝල් එනකොට සමහර වෙලාට අව්ල්. කෝල් එන්නේ නෑ:no::no: 4ජී ඔන්ලි දැම්මොත් කෝල් ගන්න වත්, එනකෝල් එන්නෙ වත් නෑ:no:
 
Last edited:

crashzone

Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    ow thawama call ganna baa. un eka configure karala nadda manda. nathnam mun dena 4G wala voice barida danne naa
     
    ganu88

    Active member
  • Jun 2, 2008
    529
    154
    43
    VoLTE කියන්නේ Operator specific phone configuration එකක්. Network feature එක තිබුනට phone එකේ active වෙන්න firmware upgrade කරන්න ඔනේ voLTE calls ගන්න ඔනේ නම්. Dialog අය Samsung, Apple හරහා මේ firmware එක ලගදීම release කරයි.

    Firmware update උනාට පස්සේ Enable VoLTE කියලා එකක් Settings Menu එකට එනවා. ඒක enable කරපුහම phone එකේ උඩ දකුණු කෙලවරේ 2G/3G කියලා පෙන්නන තැන VoLTE කියලා වෙනස් වෙනවා.

    මුලින්ම VoLTE firmware එක හැම VoLTE capable phone එකකටම එයි කියලා හිතන්න අමාරුයි. Dialog එකෙන් firmware develop කරනවාට Samsung & Apple වලට ගෙවන්න ඔනේ.

    VoLTE වාසි

    1. 2G/3G calls වලට සාපෙක්ෂව වියදම හුගක් අවුයි operatorට
    2. අනාගතේ RCS (Rich Communication Services) launch කරන්න පුලුවන් VoLTE platform හරහා. ඒ කියන්නේ watsapp වගෙ app වලින් කරන්න පුලුවන් දේවල් phone dialer එක හරහා කරන්න පුලුවන් (File Sharing, Image Sharing during calls)
    3.Call එකක් dial කරහම අනික් පැත්තෙන් ring වෙන්න යන කාලය තත්පරයකට අඩුයි. 2G/3G වල තත්පර 4/8ක් යනවා
    4.3G HD voice වලට quality වඩා එක හොදයි. Stereo quality තියනවා
    5.Viber, watsapp වලට වඩා battery usage එක අඩුයි

    ammata siri ehemath seen ekak thiyanawada:shocked::shocked::shocked::shocked::shocked:

    Phone ekei, Tower walai thibbata madi da? Dialog walata kiyala wenama ekak oneda:shocked::shocked:
     
    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,486
    186
    63
    Galle
    oka thama samahara phone walata witharalu wada, iPhone walatanam thaama na kiwwa next january wala apple eken mokakda update ekak release karanna ona kiwwa ethakota support karawi kiwwa godak 4G android samsung phone walata wada lu